මේ තියෙන්නෙ පාර්ට්1
https://elakiri.com/threads/බස්-කාරයෙකුට-රිටන්-එක-දුන්නා.1984019/#post-26311682
ඕකා ඉස්සර බයික් රෙපෙයාර් කරෙ පොඩි කඩ කාමරයක් කුලියට අරගෙන, ඉදලා හිටලා අපෙ වත්තෙ පොල් එහෙමත් කැඩුවා, කෙහෙල් කැනුත් කපලා ගානක් තියන්න කඩවල්වලට දැම්මා.
එහෙව් ඉදපු එකා තමයි බස් එකක් අරන් උඩින් යන්න හැදුවෙ. ගෑනිගෙ රත්තරන් බඩුත් විකුනලා ලු බස් එකේ ඩවුන් පේමන්ට් එක ගෙව්වෙ. දැන් බස් එකත් ගැරේජ් හන්දා ලීසිං එක ගෙවන්න වෙන්නෙ ඇට දෙක විකුනලා තමයි.
දැන් උට ගැරජ් එකත් නෑ, බස් එකත් නෑ, ගෑනිත් ලගදිම දාලා යන සීන් එකක් තියෙන්නෙ. ගෑණිත් බනිනවලු ලොකු වැඩ කරන්න ගිහින් තිබුන සතෙත් නැති කරගත්තා කියලා.
ඊයෙ ගහපු විස්කි බෝතලේ බාගයක් තිබිලා දුන්නා දුක නිවෙන්න බීපන් කියලා. මන් මූට ඉදලා හිටලා ඔහොම සලකන හින්දා ජීවිතේට මංගැන සැකයක් හිතන්නෑ.