බස් කාරයෙකුට රිටන් එක දුන්නා

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අපෙ ගෙවල් පැත්තෙ එකෙක් බස් එකක් අරන්. මුගෙ ගෙදරට දාන්න අමාරුයි ගෙදරට පාර කපලා හදාගන්නවා මාසෙකින් විතර කියලා අපෙ ගෙදර පාක්කරන්න ඇහුවා, අපිත් ඉතින් මාසෙන කියලා හා කීවා. අපෙ ගෙදර තියෙන්නෙ පාරෙ ඉදන් 50m වගේ ඇතුලින්, ඒ පාර ඇවිත් තියෙන්නෙත් අපෙ ඉඩමෙන්මයි. මේ බස් පකයලා සමහර දවස්වලට බස් එක ගේට්ටුවෙන් ඇතුලට පාරෙ මැදට වෙන්න දාලා යනවා අපෙ වාහනෙ ගන්නත් අමාරුයි, ඕක කීවත් මුන් සමහර දවස් වලට ඔය අපත් වැඩේ කරනවා. මාසයක් කීවට මාස දෙකක් බැලුවා උන්ගෙ පාර කපා ගන්න පාටකුත් නෑ.
    ඕකෙ තෙල් ටැංකිය වහන එකේ ලොක් එක හරියට වැටෙන්නෙ නෑ, මන් දැක්කා දවසක් බාගෙට ඇරිලා තියෙනවා, පෙරේදා රෑ මන් සීනි දෙසිය පනහකුයි. වතුර මෙගා බෝතල් දෙකකුයි දෑම්මා.
    ඊයෙ හවස වෙද්දි බස් එක නැවතිලා :D
    නෙදකින් බල්ලෝ මහ පොලව උඩ තිබ්බට මොකද වෙන්නේ, උබලගේ වාහනේට වෙන කවුරැහරි කලොත් උබට මොනවා හිතෙයිද? පව් උන් උබලව විස්වාස කරන්න ඇති😡
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඕක හෙනම track out ගිය ඩයල් එකක් බන්. මම මූගෙ fake එකකින් දාපු එකකට ආතල් කතා ටිකක් කිව්ව. තව මූගෙ real එකෙන් අහපු ප්‍රශ්නෙකට පොඩි ආතල් උත්තරයක් දුන්න. මේ මිනිහ trigger වෙලා මගෙ කමෙන්ට් හොය හොය dislike දානව කියපංකො😂 මට ඒකෙන් තේරුනා මූට පොඩ්ඩක් නට් ලූස් එකක් තියනව කියල
    පොන්ස් උඹ හැම එකාගෙ ම ත්‍රෙඩ්වලට පොන්න ආතල් දෙනව නේද අනුරාධයගෙ ත්‍රෙඩ් වලටත් එහෙම කරනව දැකල තියෙනව. සාමාන්‍යයෙන් පොන්න ආතල් දෙන රිප්ලයි වලට මම කාට උණත් ඩිස්ලයික් දානවා. උඹ CandidB කියන එකාගෙ ෆේක් එකක් කියල දන්නවා :lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    පොන්ස් උඹ හැම එකාගෙ ම ත්‍රෙඩ්වලට පොන්න ආතල් දෙනව නේද අනුරාධයගෙ ත්‍රෙඩ් වලටත් එහෙම කරනව දැකල තියෙනව. සාමාන්‍යයෙන් පොන්න ආතල් දෙන රිප්ලයි වලට මම කාට උණත් ඩිස්ලයික් දානවා. උඹ CandidB කියන එකාගෙ ෆේක් එකක් කියල දන්නවා :lol:
    වැඩක් ඇති ත්‍රෙඩ් වලට වැඩක් ඇති රිප්ලයි දාන්නත්. මෙලෝ රහක් නැති ඒවට ඒ විදියට රිප්ලයි දාන්නත් මම හොදටම දන්නව ලොලන්තයෝ. ඉතිං ඔයාගෙ ෆේක් වලට ආතල් දුන්නට පස්සෙ නැට්ට ගිනිගත්ත පොන්න බල්ල වගේ තැන තැන ඩිස්ලයික් දදා යනව මම බලන් හිටියෙ. ගනන් ගත්තෙ නෑ ඒව කලාට. මොකද ආතල් එකක් ආතල් එකක් විදියට දකින උන් මේකෙ ඉන්නව. මෙලෝ ආතල් එකක් නැතුව හැදුන උබ වගේ පොන්නයෙක්ට මොන ආතල් දැම්මත් ඒක පොන්න ආතල් එකක් තමයි. රිද්දගෙන අඩාගෙන එන්න එපා තව උබ වෙනුවෙන් රිප්ලයි දාන්න බෑ මේ අන්තිම එක. බායි.

    Ps: කැන්ඩිඩ් බී ගෙ ෆේක් එකක් ගැන නම් මම දන්නෙ නෑ. ඒත් උබේ ෆේක් නම් අතේම මාට්ටු රිදිල ඩිස්ලයික් දාගෙන ගිය විදියට
     
    • Haha
    Reactions: rahal jayasekara

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක හෙනම track out ගිය ඩයල් එකක් බන්. මම මූගෙ fake එකකින් දාපු එකකට ආතල් කතා ටිකක් කිව්ව. තව මූගෙ real එකෙන් අහපු ප්‍රශ්නෙකට පොඩි ආතල් උත්තරයක් දුන්න. මේ මිනිහ trigger වෙලා මගෙ කමෙන්ට් හොය හොය dislike දානව කියපංකො😂 මට ඒකෙන් තේරුනා මූට පොඩ්ඩක් නට් ලූස් එකක් තියනව කියල
    පව් කියල හිතුන
     
    • Haha
    Reactions: spunkyisii

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    තේ කොළ සීයකුත් දාන්ඩ තිබුණෙ
    මේ අර ධ්‍යාන වඩන අමුතු සම්භවයක් තියෙන දෙවි ජීවියලු බන්