බස් කාරයෝ brake shoes

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    බස් කාරයෝ කෙළගෙන ඇවිත් හෝල්ට් වල brake කරන විදිහට brake shoes මාසෙන් විතර ඉවර ඇති නේද බන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ කියන්න හදන්නෙ downshift කරල ක්ලච් එක රිලීස් කරනව කියල වෙන්ඩැ (Engine braking)

    ඒ කරත් නවත්තන්න නම් brake කරන්නම ඕනනේ. මූ මේ වෙන බයිලයක් ගහන්නේ
     
    • Like
    Reactions: dilan_randika

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ඒ කරත් නවත්තන්න නම් brake කරන්නම ඕනනේ. මූ මේ වෙන බයිලයක් ගහන්නේ
    ඔව් ඒත් බ්‍රේක් ෆෝස් එකෙන් සෑහෙන ප්‍රමාණයක් drivetrain Powertrain එකෙන් නේ දරන්නේ, එතකොට බ්‍රේක් ශූස් ගෙවෙන එක අඩුවෙනවනේ
     
    Last edited:
    • Like
    Reactions: wawula

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    ඔව් ඒත් බ්‍රේක් ෆෝස් එකෙන් සෑහෙන ප්‍රමාණයක් drivetrain එකෙන් නේ දරන්නේ, එතකොට බ්‍රේක් ශූස් ගෙවෙන එක අඩුවෙනවනේ
    එහෙනම් ට්‍රාන්ස්මිෂන් එක ලේෆ්ට් වෙනව ඇති ඉක්මනටම lol
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ඔව් ඒත් බ්‍රේක් ෆෝස් එකෙන් සෑහෙන ප්‍රමාණයක් drivetrain එකෙන් නේ දරන්නේ, එතකොට බ්‍රේක් ශූස් ගෙවෙන එක අඩුවෙනවනේ
    Air break system neda tinne...drum ake haniya adu athi athakota mama hitanne:)