බස් ගාස්තු 70% කින් ඉහල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස් ගාස්තු 70% කින් ඉහල

    බස් ගාස්තු 70% කින් ඉහල දානවලු නේද ? අ‍‍ඩෝ පට්ට නේද යහපාලනේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් බ0 මන් බැලුවේ වැඩි වුන ගානටහ් හරියන්නහ් ජැකවක් වත් ගහන්නහ්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් ඒසී බස් වල ගිහිල්ල හමාරයි... දාඩිය පෙරාගෙන පලයන්කො දැන්...
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තොපිව ඔය පුටු වලට ගෙනාපු අපිට ගහන්න ඕනෙ බූවල්ලෙන් :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බස් ගාස්තු 70% කින් ඉහල දානවලු නේද ? අ‍‍ඩෝ පට්ට නේද යහපාලනේ
    එච්චර නෑ 25% අඩු ගානක් ඉල්ලන්නෙ රවී සොන්නය තෙල් මිල අඩුකරන්නෙ නෑනෙ හිටං
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kari wesige puthayi deshapaaluwo me rate minissunge le uragena bonwa.
    munta wahi nathi hena wadinna ona
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නුසුදුසු අයත් බස් වල යනව හිටං. බස් තියෙන්නේ වාහන නැති උන්ට යන්න මිසක් හැම එකාටම යන්න නෙවි. කාර් තීන උනුත් බස් වල යනව. ඒකයි බස් ගාස්තු වැඩි කරන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    බස් වල යන්නේ අහවල් දේකටද? අර UNP ඇප් එකට සෙට් වෙයන් රුපියල් 20 ක් දීලා. ආයි ඉතින් ඉස්සරහටම යනවා. බහින්න ඕන තැනදී ඇප් එක uninstall කරපන්. කොච්චර දුර ගියත් රුපියල් විස්සම තමා.