![]()
යූ හූ වෙයාර් ආර් යූ![]()
එක ගලෙන් කුරුල්ලො දෙන්නයීදඩයක් පඩයක් කරන්නැයි ඉල්ලන අශිෂ්ඨ පංචස්කන්ධ හෙවත් මිනීමැරීමට මාස 3 ක සිරදඬුවමක් සෑහේ යැයි ඉල්ලීම-lankaenews
බස් වර්ජනය අසාධාරණයි.. වර්ජනය කරන්නේ සිංහලයින්.. උතුරේ බස් වැඩ.. – බස් ගැමුණු ගෙයි මුල්ලේ සිට නාහෙන් අඩයි.-lankacnews

මුලින්ම අවුස්සනව තමන්ගෙ දේශපාලන වාසියට
එක ගලෙන් කුරුල්ලො දෙන්නයී
අන්තිමට...,
ලංගම බස් රථවලට මැර ප්‍රහාර -ada.lk
දුක් විදින්නේ අපි...., මන්ගලවත්, විමලෙවත්
ඔය දේශපාලකයෝ කියන කවුරුවත් නේමේ..
![]()
ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා
මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල.
සීටීබී එවුන් අරුන් වගේ අස්සෙන් රින්ගවගෙන අනිත් වාහන වලටත් වද දෙන්නේ නෑ
ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා
මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල.
ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා
කරුමට මචන් උබ නෙමෙනෙ ප්‍රවාහන ඇමති, දැන් ඉන්න ප්‍රවාහන ඇමතියි මුදල් ඇමතියි, අගමැතියි ලබන අවුරුද්ද තුල පාඩු ලබන රාජ්ය ආයතන විකිනීමේ ආර්තික ඔස්තාර් වැඩසටහන යටතේ මුලින්ම විකුනගෙන කන්ඩ දැනටම සැලසුම් කරල තියෙන්නෙ ලoගම.....මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල.
ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,
ඉතින් දඩ නොගහම ඉමුකො. අවුලක්ම නැනේ. ඔනා හැටියට යන්නෙයි කියලා පොලිස් ට්‍රැෆික් ඩිවිශන් එක වහලා දාපන්කො. අවුලක්ම නැනේ. තො වගේ බුරුවොත් ඉන්නවනේ. දැන් මේ ප්‍රශ්නෙට උබ දෙන විසදුම 25000 දඩේ අකුලන එකද?ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,