බස් = ගැමුණු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට උඹ මහින්ද වෙනුවෙන් නෙමේද මේ ආණ්ඩුව කරන හොඳ දේවල් වලටත් බනින්නෙ ? :oo: :oo:
    දැන් එතකොට උඹ කියන්නෙ මහින්ද හොඳ නෑ කියලද ? :oo: :oo:
    මේ ආණ්ඩුව නොකරන මහින්ද කල එක වැරැද්දක් කියපං බලන්න :dull: :dull:
    දැන් මම 80-90 බයික් එකෙන් යද්දි හයිස් පීඩ් කියල අල්ලල 25 000ක් දඩ ගැහුවොත් මහින්දද ගෙවන්නෙ ඇවිත් දඩේ නැනෙ,:dull: මටම ගෙවන්ඩ වෙනව,:angry: මම දඩ ගහනවට විරුද්ද මටත් කවද හරි ඔය 25 000 ටිකට් එක ඇදෙන නිසා.:angry::angry:
    මහින්ද නිවට සිරාව විස්වාස කරල පක්ශෙ මහ ලේකම් කරපු එක වරදක්.:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද කියන්නෙ පිරිමියෙක් බන් පම්පියො වගේ යටි කූට්ටු වැඩ වලින් කවදාවත් බලේ ගන්නෙ නැ. පේනවනෙ හද පක්ශෙ හදන්නෙ එලිපිට දැන් කියන්ඩ එපා ඒකට චන්දෙ හම්බෙන් නැ කියල ඒක අපි බලමු මැතිවරනයකදි, ඒවගේ තමයි මහින්ද කුමන්ත්‍රන කරල බලේ ගන්න තැනට කවදාව්ත් වැටෙන් නැ, ඒව කරන්නෙ නිවට සිරා වද පොනිල වගේ කොන්ද පන නැති පාහරයො, මහින්ද කියන්නෙ කෙලින් වැඩ කරන මිනිහෙක්.....

    25 000 දඩේ ගැහුවෙ මහින්දද නැනෙ, දඩේ ගහද්දිම මීහරක් පාලකයො දැනගන්ඩ ඔනෙ මේකට මිනිස්සු කැමති වෙන්නෙ නැ කියල, එක්කො ස්ටයික් කරන්ඩ කලින් 25 000 දඩේ අයින් කරා කියල කියන්ඩ ඔනෙ ඒ මොකුත් නැනෙ, පාන්ඩූව ඉල්ලගෙනම නානවනම් අපි මොකද කරන්නෙ????

    කොයි මිනිහද බන් දඩ ගහනවට කැමති. මිනිස්සු කැමති ගානටද දඩ ගහන්න ඔනා. එහෙනම් දඩයක් ගහන එකේ තෙරුමක් නැනේ. ඊට වඩා ලාබයි වමෙන් ඉස්සර කරන්න, ලයිසන් නැතුව වාහන එලවන්න , බිලා වාහන එලවන්න, හයි ස්පීඩ් යන්න කියලා පර්මිට් එකක් දෙනවා රුපියල් 1000කට විතර. ප්‍රයිවට් බස්කාරයට තියෙන්නේ උදේට ගිහින් පොලිස් රාලහාමිට රුපියල් 1000ක් දිලා ඔනා කරන පර්මිට් එක අරගෙන ඔනා විදියට පාරේ යන්න. අන්න ඒකට කියන්නේ මිනිස්සු කැමති ගානට දෙනවා කියලා. මිනිස්සු කැමති ගානට දඩ දෙන්නේ නැ කොයි රටේවත්, දඩ දෙන්නේ වැරදි වලට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මම 80-90 බයික් එකෙන් යද්දි හයිස් පීඩ් කියල අල්ලල 25 000ක් දඩ ගැහුවොත් මහින්දද ගෙවන්නෙ ඇවිත් දඩේ නැනෙ,:dull: මටම ගෙවන්ඩ වෙනව,:angry: මම දඩ ගහනවට විරුද්ද මටත් කවද හරි ඔය 25 000 ටිකට් එක ඇදෙන නිසා.:angry::angry:
    මහින්ද නිවට සිරාව විස්වාස කරල පක්ශෙ මහ ලේකම් කරපු එක වරදක්.:yes:

    ඉතිං ඇයි උඹ 80-90ට යන්නෙ ? වේග සීමාවක් දාල තියෙන්නෙ ඒ වේගෙන් ගියා නං ඉවරයිනෙ ? :oo: :oo:
    උඹට දඩේ ගෙවන්න වෙන්නෙ උඹ වැරැද්දක් කරන නිසානෙ ? :oo: :oo:
    මෛත්‍රීපාලව පක්ශෙ මහලේකම් කල එක වැරදි නං මහින්ද රාජපක්ශට කා ගැනද සහතිකයක් දෙන්න පුලුවන් අනාගතේ තමන්ට විරුද්ධව ඡන්දෙ ඉල්ලන එකක් නෑ කියල ? :dull: :dull:
    එහෙම බැලුවොත් පක්ශෙ මහ ලේඛම් තනතුර නැතුව කරගෙන යන්න වෙන්නෙ :oo: :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මම 80-90 බයික් එකෙන් යද්දි හයිස් පීඩ් කියල අල්ලල 25 000ක් දඩ ගැහුවොත් මහින්දද ගෙවන්නෙ ඇවිත් දඩේ නැනෙ,:dull: මටම ගෙවන්ඩ වෙනව,:angry: මම දඩ ගහනවට විරුද්ද මටත් කවද හරි ඔය 25 000 ටිකට් එක ඇදෙන නිසා.:angry::angry:
    මහින්ද නිවට සිරාව විස්වාස කරල පක්ශෙ මහ ලේකම් කරපු එක වරදක්.:yes:
    දැන් මේ කමෙන්ට් එකේ මට කියපන්, අන්තිම වාක්යයි උබට 80ට ගිහින් 25000ක දඩයක් ගහපු එකෙයි සම්බන්දේ..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    මොනවා කතා කරන්නත් බැ බන්. ඉරොසන්කාරයා එනවා, මහින්දගේ කාලේ එහෙම නැ වද ආන්ඩුව ගෙදර පල කියනවා අන්තිමට ජනතා මාතෘකාව නැ දේශපාලනේ.. හැම ත්‍රේඩ් එකම බලහන් අන්තිමට ටොයියො බයියො කියලා කෙලගන්නවා. මීට කලින් දොස්තර වර්ජනෙත් එහෙමයි.. අන්තිමට දොස්තරලත් නැ කතාවත් නැ. ටොයි බයි මරාගන්නවා
    mamath මහින්ද මහත්තයා ta thamai ඡන්දෙ dunne..ethuma nattam lankawak ada nahane bn...samahara wita mamath naha...ubath naha..ballek wage parak aine බෝම්බයකට අහුවෙලා kali walata kadila marila athi....ahemai kiyala..hamadekatama ethumawa edala aran baha...ehema unoth api hamadama,passata yai...mata nm mewage prashna walata mathak wenne ගෝඨාභය thamai...පිළිගන්නවා nm piliganin..dunna wadak කවදාවත් chatar karan naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන තරම්ම පිරිමියෙක් නං බං ඇයි මෛත්‍රීපාල සිරිසේන එක්ක පිරිමියෙක් වගේ වාදෙකට එන්නැතුව මෛත්‍රීපාල සිරිසේන වගේ අන්දගත්ත නලුවෙක් තැන තැන එක්ක ගිහිං නිවට කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ මඩ ගැහුවෙ ? :oo: :oo:
    ඔය දෙගොල්ලොම ඔය හිතං ඉන්න තරං පිරිමි නෑ :no: :no:
    කෝ දැන් උඹ කිව්ව මහින්ද වැරදියි කියල මේ ආණ්ඩුව නොකරපු මහින්ද කරපු එක වැරැද්දක්වත් කිව්වෙ නෑනෙ ? :oo: :oo:
    නරි එක්ක වාද කරන්ඩ සිoහයො යනවද බන්,ඩමියක් දැම්මෙ සිරා නරියෙක් කියල රටේ මිනිස්සුන්ට පනිවිඩයක් දෙන්ඩ, ඒක ඒ කාලෙ මිනිසුන්ට නොතේරුනාට දැන් හැමොම දන්නවනෙ, නිවට සිරාට රටේ මිනිස්සු අද මොකද කියන්නෙ කියල ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ...:baffled: මහින්ද කරපුව වැරදි වෙන්ඩ ඔනෙ නැත්තන් පරදින්ඩ විදිහක් නැනෙ,

    මේ ආන්ඩුව පාරක් බොක්කුවක් තියා මහජන වැසිකිලියක්වත් හදන් නැ මහින්ද රටේම පරවල් හැදුව අධිවේගී මරග ගැහුව ඒක වරදක්

    මේ පාන්ඩුවෙ වද අගමැතිය මහ බැකුව හොරා කෑව මහින්ද ඒක කරෙත් නෑ ඒකත් වරදක්.

    වඩ පාන්ඩුව ඉන්දියාව්ට එට්ක අස්සන් කරන දෙන්ඩ යනව මහින්ද කවදාවත් ඉන්දියාවට දෙන්ඩ ගියෙ නැ ඒකත් මහින්ඩ කරපු වරදක්.

    මුන් 25 000 දඩ ගහන්ඩ යනව මහින්දගෙ කාලෙ 500යි ඒකත් වරදක්..

    තව ඔනෙ තරන් කියන්නම් බන් ඔනෙ නම් මේ ඇති මම හිතන්නෙ.:baffled:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේකට අර ලකුනු ක්‍රමය තමයි හරි.එතකොට නිතර වැරදි කරන අය හඳුනගෙන ඒ අයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්.කලාතුරකින් මිනිහෙක් අතින් වෙන සුලු වැරැද්දකට දරාගන්න බැරි විදියට මෙහෙම දඩ ගහන එකනම් ලොකු අසාදාරනයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ කමෙන්ට් එකේ මට කියපන්, අන්තිම වාක්යයි උබට 80ට ගිහින් 25000ක දඩයක් ගහපු එකෙයි සම්බන්දේ..
    ඒක දුන්න රිප්ලයි එකක් අහපු ප්‍රස්නෙකට..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නරි එක්ක වාද කරන්ඩ සිoහයො යනවද බන්,ඩමියක් දැම්මෙ සිරා නරියෙක් කියල රටේ මිනිස්සුන්ට පනිවිඩයක් දෙන්ඩ, ඒක ඒ කාලෙ මිනිසුන්ට නොතේරුනාට දැන් හැමොම දන්නවනෙ, නිවට සිරාට රටේ මිනිස්සු අද මොකද කියන්නෙ කියල ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ...:baffled: මහින්ද කරපුව වැරදි වෙන්ඩ ඔනෙ නැත්තන් පරදින්ඩ විදිහක් නැනෙ,

    මේ ආන්ඩුව පාරක් බොක්කුවක් තියා මහජන වැසිකිලියක්වත් හදන් නැ මහින්ද රටේම පරවල් හැදුව අධිවේගී මරග ගැහුව ඒක වරදක්

    මේ පාන්ඩුවෙ වද අගමැතිය මහ බැකුව හොරා කෑව මහින්ද ඒක කරෙත් නෑ ඒකත් වරදක්.

    වඩ පාන්ඩුව ඉන්දියාව්ට එට්ක අස්සන් කරන දෙන්ඩ යනව මහින්ද කවදාවත් ඉන්දියාවට දෙන්ඩ ගියෙ නැ ඒකත් මහින්ඩ කරපු වරදක්.

    මුන් 25 000 දඩ ගහන්ඩ යනව මහින්දගෙ කාලෙ 500යි ඒකත් වරදක්..

    තව ඔනෙ තරන් කියන්නම් බන් ඔනෙ නම් මේ ඇති මම හිතන්නෙ.:baffled:

    සිංහයො නරි එක්ක වාද කරන්න යන්නෑ ඒ වුනාට තමන්ගෙ පක්ශෙ මහලේඛම් කරනව ? සෞඛ්‍ය ඇමතිකම දෙනව එහෙමද ? :oo: :oo:
    අනේ මන්ද බං උඹත් :rolleyes: :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකට අර ලකුනු ක්‍රමය තමයි හරි.එතකොට නිතර වැරදි කරන අය හඳුනගෙන ඒ අයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්.කලාතුරකින් මිනිහෙක් අතින් වෙන සුලු වැරැද්දකට දරාගන්න බැරි විදියට මෙහෙම දඩ ගහන එකනම් ලොකු අසාදාරනයක්.
    ඉදලා හිටලා වාහනයක් එලවන මනුස්සයෙකුට දඩයක් ලොකුවට වැදුනත් අවුලක් නැවැරැද්දකට. හැමදාම රස්සාවට වාහන එලවන එකාට දඩ කොලයක් නොගෙන වාහනයක් එලවන්න බැරිනම් හොදම දේ තමා ඌ වෙන රස්සාවක් හොයාගන්න එක. ඌ පාරේ ඩේලි වැඩ කරනවා කියන්නේ ඩේලි මිනිස්සු මැරෙන්න සෙට් වෙනවා කියන එක.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල. :yes:

    :lol::lol::lol: Maruwata thiyei .. Private walata hapan wei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං ඇයි උඹ 80-90ට යන්නෙ ? වේග සීමාවක් දාල තියෙන්නෙ ඒ වේගෙන් ගියා නං ඉවරයිනෙ ? :oo: :oo:
    උඹට දඩේ ගෙවන්න වෙන්නෙ උඹ වැරැද්දක් කරන නිසානෙ ? :oo: :oo:
    මෛත්‍රීපාලව පක්ශෙ මහලේකම් කල එක වැරදි නං මහින්ද රාජපක්ශට කා ගැනද සහතිකයක් දෙන්න පුලුවන් අනාගතේ තමන්ට විරුද්ධව ඡන්දෙ ඉල්ලන එකක් නෑ කියල ? :dull: :dull:
    එහෙම බැලුවොත් පක්ශෙ මහ ලේඛම් තනතුර නැතුව කරගෙන යන්න වෙන්නෙ :oo: :oo:
    හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,:lol::lol::lol: ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා :angry::angry: මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.:no:
    උබ අහුවෙ මහින්ද කරපු වැරදක්නෙ උත්තරේ දුන්නෙ, මහින්ද කරපු ලොකුම වරද තමයි සිරාව විස්වාස කරපු එක, ඔක තම මහින්ද කරපු ලොකුම වරද ආයෙ ඒකට අතුරු ප්‍රශ්න නැ.:no:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Mona kiwwath ada nam para harima niskalankai ..a wagema kanak ahila inna puluwan .. Leyland kalakanni na ne . anika lokuwata traffic ekakuth na . Private karayanwa hemadatama ain karala thibba nam iwarai ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහයො නරි එක්ක වාද කරන්න යන්නෑ ඒ වුනාට තමන්ගෙ පක්ශෙ මහලේඛම් කරනව ? සෞඛ්‍ය ඇමතිකම දෙනව එහෙමද ? :oo: :oo:
    අනේ මන්ද බං උඹත් :rolleyes: :rolleyes:
    නරියෙක් කියල දැනගෙන හිටියනම් මහ ලේකම් කරන් නැනෙ, ඒකයි කලින්ම කියුවෙ මහින්ද කරපු ලොකුම වරද සිරාව ලේකම් කරපු එක කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉදලා හිටලා වාහනයක් එලවන මනුස්සයෙකුට දඩයක් ලොකුවට වැදුනත් අවුලක් නැවැරැද්දකට. හැමදාම රස්සාවට වාහන එලවන එකාට දඩ කොලයක් නොගෙන වාහනයක් එලවන්න බැරිනම් හොදම දේ තමා ඌ වෙන රස්සාවක් හොයාගන්න එක. ඌ පාරේ ඩේලි වැඩ කරනවා කියන්නේ ඩේලි මිනිස්සු මැරෙන්න සෙට් වෙනවා කියන එක.

    ඒත් දඩ ගහනවනම් ගහන්න ඕනෙ ඒ රටේ මිනිස්සුන්ගෙ අදායමේ ප්‍රමානය හැටියට මිසක් මේ වගේ එක එකාට හිතෙන හැටියට නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදලා හිටලා වාහනයක් එලවන මනුස්සයෙකුට දඩයක් ලොකුවට වැදුනත් අවුලක් නැවැරැද්දකට. හැමදාම රස්සාවට වාහන එලවන එකාට දඩ කොලයක් නොගෙන වාහනයක් එලවන්න බැරිනම් හොදම දේ තමා ඌ වෙන රස්සාවක් හොයාගන්න එක. ඌ පාරේ ඩේලි වැඩ කරනවා කියන්නේ ඩේලි මිනිස්සු මැරෙන්න සෙට් වෙනවා කියන එක.
    ඔව් ඔව් කරන රස්සව දාල හිගා කන්ඩ ඔනෙ, ඒකනෙ ඔය කියන්නෙ, මෙහෙම ගියොත් නම් මිනිසුන්ට හිගා කන්ඩ තමා වෙන්නෙ අවුලකුත් නැ.රටේ අගමැති මහ බැකුව හොරා කනව,ජනතාව හිගා කනව එහෙම හොදයි,ඒක තමයි වෙනස....:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,:lol::lol::lol: ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා :angry::angry: මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.:no:
    උබ අහුවෙ මහින්ද කරපු වැරදක්නෙ උත්තරේ දුන්නෙ, මහින්ද කරපු ලොකුම වරද තමයි සිරාව විස්වාස කරපු එක, ඔක තම මහින්ද කරපු ලොකුම වරද ආයෙ ඒකට අතුරු ප්‍රශ්න නැ.:no:

    උඹම දන්නව උඹ කරන්න වැරැද්දක් කියල, ඒ වැරැද්ද කල්ල පොලිසිය දඩ ගහනව කියල ඒකට කෑ ගහනව :dull: :dull:
    රේස් යන්න ඕනෙ නං රේස් යන්න අදාල තැන් තියෙනවනෙ පාර කියන්නෙ මිනිස්සු යන එන තැනක් එතන රේස් ගිහිං උඹේ අතිං පොඩි වැරදීමක් වෙනව අන්තිමට උඹ තමං alpha male කෙනෙක් කියල සමාජයට පෙන්නන්න යාමෙන් වෙන්නෙ අහක යන මනුස්සයෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක. උඹ කියන්නෙ ඒක හරිද ? :oo: :oo:
    උඹට වඩා අඩුවෙන් රේස් ගිය උන් ගෑණු, උඹට වඩා වැඩියෙන් රේස් යන උන් වැරදියි, උඹ තමා හරි ගානට රේස් යන්නෙ කියලනෙ ඔය කියන්නෙ ? :rolleyes: :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒත් දඩ ගහනවනම් ගහන්න ඕනෙ ඒ රටේ මිනිස්සුන්ගෙ අදායමේ ප්‍රමානය හැටියට මිසක් මේ වගේ එක එකාට හිතෙන හැටියට නෙවෙයි.

    what is this bulshit :angry: this mean not to break the not that encourage to break the so if you don't have money so don't break the rule thats all what a supid people :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නරියෙක් කියල දැනගෙන හිටියනම් මහ ලේකම් කරන් නැනෙ, ඒකයි කලින්ම කියුවෙ මහින්ද කරපු ලොකුම වරද සිරාව ලේකම් කරපු එක කියල.

    ඒ කියන්නෙ මහින්දට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න ගිය ගමංම තමා නරියෙක් වුනේ ? :baffled: :baffled: