දැන් මම 80-90 බයික් එකෙන් යද්දි හයිස් පීඩ් කියල අල්ලල 25 000ක් දඩ ගැහුවොත් මහින්දද ගෙවන්නෙ ඇවිත් දඩේ නැනෙ,දැන් එතකොට උඹ මහින්ද වෙනුවෙන් නෙමේද මේ ආණ්ඩුව කරන හොඳ දේවල් වලටත් බනින්නෙ ?![]()
දැන් එතකොට උඹ කියන්නෙ මහින්ද හොඳ නෑ කියලද ?![]()
මේ ආණ්ඩුව නොකරන මහින්ද කල එක වැරැද්දක් කියපං බලන්න![]()
![]()
මටම ගෙවන්ඩ වෙනව,
මම දඩ ගහනවට විරුද්ද මටත් කවද හරි ඔය 25 000 ටිකට් එක ඇදෙන නිසා.

මහින්ද නිවට සිරාව විස්වාස කරල පක්ශෙ මහ ලේකම් කරපු එක වරදක්.

මහින්ද කරපුව වැරදි වෙන්ඩ ඔනෙ නැත්තන් පරදින්ඩ විදිහක් නැනෙ,