බස් = ගැමුණු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කො තාම සිරා කරපු එකම එක හොද වැඩක්වත් කාටව්ත් හොයා ගන්ඩ බැරි උනාද????? :lol::lol::lol::lol: නොදකින් :baffled:

    සිරත් මහින්දගෙම එකෙක් නෙ. :rofl::rofl::rofl::rofl:
    රනිල් නම් රාජකීය මාන්නෙන්. ඌට ජාතිභෙද නැහැ. එකම භෙදෙ රොයල් ගිය හෝ ඒ සමාන මානසිකත්වය එසෙ නොවන මානසිකත්වය. :angry::angry::angry:
    එක නෙමෙ උඹෙ ගූ විමලෙ කරපු එකම එක හොඳ වැඩක් කියපන් :lol::lol::lol:.එතකොට අපි කියන්නම් සිරා කරපු වැඩ :yes: :yes: :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කො තාම සිරා කරපු එකම එක හොද වැඩක්වත් කාටව්ත් හොයා ගන්ඩ බැරි උනාද????? :lol::lol::lol::lol: නොදකින් :baffled:

    ubath lankwene hitiye. so dan uba ea nodakpu hoda api kuwama pili ganiyda ah :frown: your destroying your self not tooo far :rolleyes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,:lol::lol::lol: ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා :angry::angry: මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.:no:
    උබ අහුවෙ මහින්ද කරපු වැරදක්නෙ උත්තරේ දුන්නෙ, මහින්ද කරපු ලොකුම වරද තමයි සිරාව විස්වාස කරපු එක, ඔක තම මහින්ද කරපු ලොකුම වරද ආයෙ ඒකට අතුරු ප්‍රශ්න නැ.:no:

    උබල වගේ එවුන් හින්ද තමයි දෑන් අපිට ඈල පාරෙත් පරිස්සමට යන්න නෑත්තේ ,
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කො තාම සිරා කරපු එකම එක හොද වැඩක්වත් කාටව්ත් හොයා ගන්ඩ බැරි උනාද????? :lol::lol::lol::lol: නොදකින් :baffled:

    සිරාගෙ ආන්ඩුව කරන්න යන හොද වෑඩකටයි උබේ මේ බනින්නෙ :
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිරත් මහින්දගෙම එකෙක් නෙ. :rofl::rofl::rofl::rofl:
    රනිල් නම් රාජකීය මාන්නෙන්. ඌට ජාතිභෙද නැහැ. එකම භෙදෙ රොයල් ගිය හෝ ඒ සමාන මානසිකත්වය එසෙ නොවන මානසිකත්වය. :angry::angry::angry:
    එක නෙමෙ උඹෙ ගූ විමලෙ කරපු එකම එක හොඳ වැඩක් කියපන් :lol::lol::lol:.එතකොට අපි කියන්නම් සිරා කරපු වැඩ :yes: :yes: :yes:
    තොගෙන් ඇහුවෙ නැ මානසික රෝගියො, පල හම්පඩ ඩෙනිමො යන්ඩ.:lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මේකා එක්කො ගුලිකාලා. එහෙම නැත්තම් මාතර පැත්තේ හොද කට්ටඩියෙක් මැදමුලනෙන් නූලක් පන්නලා මූට..

    Me yaka ponilage gal kollekda koheda. Mahinda gana minissunge hithe ayeth pahadeemak athi wegena yanakota mu methana reela Mahindawa epa karawanawa.

    Muge comment tika filter kaloth hama ekema Wanda Ponnayayi,Niwata Sirai kiyala thiyenne. Un dennama muta aralada koheda :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    CTB එකට තව බස් 5000ක් වත් ගෙනාව නම් හරි. චීනෙන් අර හම්බෙන ලාබෙන් ගෙවන විදිහට බස් ගේන්න හැදුව නේද එක කාලයක්. ඒ වගේ ගෙන්නුවා නම් ඉවරයි.

    ඇයි බන් පහුගිය කාලේ ලංගමට අලුතෙන් බස් දාස් ගානක් ගන්න යනවා කියලත් ප්‍රයිවට් එවුන් වර්ජනේ කරේ. එහෙම කරපුවම උන්ගේ බස් කර්මාන්තෙ අනතුරේ කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි ආණ්ඩුව පත් කරන්නෙ එරොපෙන් ඇවිත් චන්දෙ දීලද??? ත්‍රිවිල් කාරයන්ට බස් කාරයන්ට චන්ද බලය නැද්ද උන් කල්ල තෝනිද ඔච්චර අමානුසික වෙන්ඩ එපා..:no:

    ආණ්ඩුව කියන්නේ පොදු මහජන නියෝජනය.එහෙම නැතුව එක්තරා කොට්ටාශයක විතරක් නියෝජනය නෙමෙයි.

    නිකමට ගෙදර ඉන්න වෙලාවක පාරට බැහැලා බලපන් මොන විදියටද පාරේ බස්,ත්‍රීවිල්,බයික් යන්නේ කියලා.උන් යනවිදියට ඇඟේ ලේ වතුර වෙනවා.

    හරියට විනයක් ඇතුව පාරේ යන බස්,ත්‍රීවිල් වලට දඩ ගහන්නේ නෑනේ.මතක තියාගන්න නීති දාලා තියෙන්නේ කඩන්න නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාගෙ ආන්ඩුව කරන්න යන හොද වෑඩකටයි උබේ මේ බනින්නෙ :
    ඒකනෙ රටේම බස් ත්‍රිවිල් වර්ජනේ කරන්නෙ ඒ තරන් වැඩේ හොද වෙලා මෝඩ කතා කියන්ඩ එපා.:no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    15202616_1274303085955885_4278071357176670611_n.jpg

    කොහේද බන් මාර්ග අනතුරු අඩුකරන්න බදු ගැහුවේ?

    වැඩිකලේ දඩ මිසක් බදු නෙමෙයි.ආයිත් ගිහින් පෝස්ටරේ ලියන් වරෙන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒකනෙ රටේම බස් ත්‍රිවිල් වර්ජනේ කරන්නෙ ඒ තරන් වැඩේ හොද වෙලා මෝඩ කතා කියන්ඩ එපා.:no::no:
    උබ කියන්නේ රටේම මිනිස්සු කියන දේ හරි කියලනේ.. එහෙනම් ඉතින් ජනවාරි 8ත් හරි තමා. ලක්ශ 62ක් කිව්වේ උබේ එකා එපා කියලනේ.. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව කියන්නේ පොදු මහජන නියෝජනය.එහෙම නැතුව එක්තරා කොට්ටාශයක විතරක් නියෝජනය නෙමෙයි.

    නිකමට ගෙදර ඉන්න වෙලාවක පාරට බැහැලා බලපන් මොන විදියටද පාරේ බස්,ත්‍රීවිල්,බයික් යන්නේ කියලා.උන් යනවිදියට ඇඟේ ලේ වතුර වෙනවා.

    හරියට විනයක් ඇතුව පාරේ යන බස්,ත්‍රීවිල් වලට දඩ ගහන්නේ නෑනේ.මතක තියාගන්න නීති දාලා තියෙන්නේ කඩන්න නෙමෙයි.
    ඒක තමයි මමත් කියන්නෙ බස් සහ ත්‍රිවිල් කියන්නෙත් ආණ්ඩුවෙ පුරුක් ඒව හලල පැවැත්මක් නැ,හරියට විනයට යන්ඩ ගියොත් පැයේ ගමන් පැය 2ක වෙනව එහෙමද ආස පැය 5හේ ගමන පැය 10 වෙන්ව එහෙමද ආස ඒකද වෙනස.ඔය 25 000 දඩේ සාධාරන නැ ඒක අනිවාර්යෙන් අඩු වෙන්ඩ ඔනෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිරත් මහින්දගෙම එකෙක් නෙ. :rofl::rofl::rofl::rofl:
    රනිල් නම් රාජකීය මාන්නෙන්. ඌට ජාතිභෙද නැහැ. එකම භෙදෙ රොයල් ගිය හෝ ඒ සමාන මානසිකත්වය එසෙ නොවන මානසිකත්වය. :angry::angry::angry:
    එක නෙමෙ උඹෙ ගූ විමලෙ කරපු එකම එක හොඳ වැඩක් කියපන් :lol::lol::lol:.එතකොට අපි කියන්නම් සිරා කරපු වැඩ :yes: :yes: :yes:

    උඹ නොදන්නවට විමලේ සෑහෙන වැඩ කලා.මිනිස්සුන්ට ගෙවල් හදන්න නිවාස සංවර්දන එකෙන් අඩු පොලියට(බොහොම අඩු පොලියක් )ණය දුන්නා.මිනිස්සුන්ට ඉඩම් දුන්නා.හැබැයි දෙනකොට පාට පක්ශ බැලුවේ නෑ.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඒකනෙ රටේම බස් ත්‍රිවිල් වර්ජනේ කරන්නෙ ඒ තරන් වැඩේ හොද වෙලා මෝඩ කතා කියන්ඩ එපා.:no::no:

    බස් ත්‍රීවිල් වර්ජනේ කරන්නෙ , උන්ට වෑරදි කරන්න දුන් නෑති හින්ද , මෙච්චර කාලයක් උන් පුරුදු වෙලා හිටියෙ පොඩි දඩයක් ගෙවල වෑරද්ද දිගටම කරන්න .

    මේ ක්‍රමේ කලින් ආන්ඩු වලින් වෙනස් කරන්න හෑදුව නෑති එක වෑරෑද්දක් , ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්න මේ ආන්ඩුවෙන් උත්සහ කරන එක අගය කරන්න ඔනේ .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක තමයි මමත් කියන්නෙ බස් සහ ත්‍රිවිල් කියන්නෙත් ආණ්ඩුවෙ පුරුක් ඒව හලල පැවැත්මක් නැ,හරියට විනයට යන්ඩ ගියොත් පැයේ ගමන් පැය 2ක වෙනව එහෙමද ආස පැය 5හේ ගමන පැය 10 වෙන්ව එහෙමද ආස ඒකද වෙනස.ඔය 25 000 දඩේ සාධාරන නැ ඒක අනිවාර්යෙන් අඩු වෙන්ඩ ඔනෙ.
    දැන් උබ මොකක්ද කියන්නේ කියපන්කො.. වමෙන් ඉස්සර කලාට අවුලක් නැද්ද? බීලා වාහන එලෙව්වට අවුලක් නැද්ද? ආරලු බූරලු නැතුව කියපන්කො.. මේකටනේ 25000ක් ගහන්නේ නැතුව වාහනේ පාරට දාපු ගමන් 25000ක් ගහන්නේ නැනේ.. උබ කියන්නේ මොකක්ද දැන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඩ වැඩි කරපු එක.ඒ ඇරෙන්න වෙන එකක්වත් නෑ
    ඒක කොහෙද හොද වෙන්නෙ අද හවස් වෙද්දි ඔක අකුල ගන්නව, ඒ කියන්නෙ සිරා කරපු එකම එක හොද වැඩක් වැත් නැ, ලැජ්ජයි නේද :baffled::baffled:

    උබ කියන්නේ රටේම මිනිස්සු කියන දේ හරි කියලනේ.. එහෙනම් ඉතින් ජනවාරි 8ත් හරි තමා. ලක්ශ 62ක් කිව්වේ උබේ එකා එපා කියලනේ.. :P:P:P
    රටේ බහුතරය කියුව පිලිගත්ත ගෙදර ගියා, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍ර වාදය,එකෙ කිසිම වරදක් නැ එහෙම තමයි රටක් පවත්වාගෙන යන්ඩ ඔනෙ.
    ඔය හොද නැ කියල එලොල පාලනය ගත්ත එකා කරපු එකම එක හොද වැඩක් උබට තාම කියාගන්ඩ් බැරුව ඉන්නෙ කියල අමතක කරන්ඩ එපා රෙදි නැතුව නේද කඩේ යන්නෙ.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ මොකක්ද කියන්නේ කියපන්කො.. වමෙන් ඉස්සර කලාට අවුලක් නැද්ද? බීලා වාහන එලෙව්වට අවුලක් නැද්ද? ආරලු බූරලු නැතුව කියපන්කො.. මේකටනේ 25000ක් ගහන්නේ නැතුව වාහනේ පාරට දාපු ගමන් 25000ක් ගහන්නේ නැනේ.. උබ කියන්නේ මොකක්ද දැන්..
    අපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක කොහෙද හොද වෙන්නෙ අද හවස් වෙද්දි ඔක අකුල ගන්නව, ඒ කියන්නෙ සිරා කරපු එකම එක හොද වැඩක් වැත් නැ, ලැජ්ජයි නේද :baffled::baffled:

    රටේ බහුතරය කියුව පිලිගත්ත ගෙදර ගියා, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍ර වාදය,එකෙ කිසිම වරදක් නැ එහෙම තමයි රටක් පවත්වාගෙන යන්ඩ ඔනෙ.
    ඔය හොද නැ කියල එලොල පාලනය ගත්ත එකා කරපු එකම එක හොද වැඩක් උබට තාම කියාගන්ඩ් බැරුව ඉන්නෙ කියල අමතක කරන්ඩ එපා රෙදි නැතුව නේද කඩේ යන්නෙ.:lol::lol::lol:
    ඉතින් මෙතනත් රටේ බහුතරය කියනවනේ බන් පාර පුරා හරක්වගේ දුවන බස් වලට දඩ ගහන්න ඔනා කියලා.. රටේ ප්‍රදාන රස්සව ත්‍රීවීල් එලොන එකවත් බස් එලවන එකවත් නෙමෙයි. තව මිනිස්සු ඉන්නවා. උනුත් පාරේ යන්න ඔනා.