බස් = ගැමුණු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ හොඳට දාන නීති අයිං කරවල හරි කමක් නෑ හිටංට බනින්න තියෙනවනං නේ ? :baffled: :baffled:
    මං මේ කල්පනා කලේ උඹ game of thrones එහෙම බැලුව නං මක් වෙයිද කියල :baffled: :baffled:
    මොක දඩේ ගැහුවෙ රටේ හොදටද?? පැයේ ගමන පැය දෙක උනාම, පැය දෙකේ ගමන් පැය 4 උනාම ,පැය 4 ගමන පැය 8 උනාම එහෙමද රටක් හොද වෙන්නෙ??? මරි මෝඩ කතා කියන්ඩ එපා, පලමුව යටිතල පහසුකම් දියුනු කරල පස්සෙ දඩ ගහමු හොදේ, එහෙම කරපු ඊට කලින් දඩ ගහන්ඩ ආවොත් ඒක නම් ටිකක් ආමාරු වෙයි, පාන්ඩුව දඩ ගහන්ඩ ඇවිත් ඉරාගත්ත ඉරා ගැනීම දකින්ඩ ඇතිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා අවට පස්සෙ තමයි පරයො අපේ පැත්තේ පාරවල් හැදෙනවා කිව්වේ... තොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද කියලා තියෙන එක පේන්නේ නැත්තෙ... නොදකිං තෝ වගේ මහින්දගෙ බෙටි කන හරකෙක්...
    අම්මප සිරා පාරක් හදල කොහෙද බන් තියෙන්නෙ ඔය රාජකීය පාර සිරාට එහෙනම් සමානයක් දෙන්ඩ ඔනෙ. රෙද්දක් ඇදන්ද බන් ඔය බොරු කියන්නෙ, සිරා හදපු මහජන වැසිකිලියක්වත් නැ තොපි තාම පස්ස අල්ලනව ලැජ්ජාවක් නැද්ද??
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,235
    113
    මොක දඩේ ගැහුවෙ රටේ හොදටද?? පැයේ ගමන පැය දෙක උනාම, පැය දෙකේ ගමන් පැය 4 උනාම ,පැය 4 ගමන පැය 8 උනාම එහෙමද රටක් හොද වෙන්නෙ??? මරි මෝඩ කතා කියන්ඩ එපා, පලමුව යටිතල පහසුකම් දියුනු කරල පස්සෙ දඩ ගහමු හොදේ, එහෙම කරපු ඊට කලින් දඩ ගහන්ඩ ආවොත් ඒක නම් ටිකක් ආමාරු වෙයි, පාන්ඩුව දඩ ගහන්ඩ ඇවිත් ඉරාගත්ත ඉරා ගැනීම දකින්ඩ ඇතිනෙ.

    යටිතල පහසුකම් දියුනුකරනකන් නොබී වාහන එලවන්න අමාරුයිද? වේග සීමාවට යන්නත් බෑ නේද යටිතල පහසුකම් නැති නිසා?:rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අම්මප සිරා පාරක් හදල කොහෙද බන් තියෙන්නෙ ඔය රාජකීය පාර සිරාට එහෙනම් සමානයක් දෙන්ඩ ඔනෙ. රෙද්දක් ඇදන්ද බන් ඔය බොරු කියන්නෙ, සිරා හදපු මහජන වැසිකිලියක්වත් නැ තොපි තාම පස්ස අල්ලනව ලැජ්ජාවක් නැද්ද??

    ඔව් ඉතිං තොපෙ මහින්ද කක්කුස්සියක් හැදුවත් එක ඇතුලෙත් උගෙ රාමු කරපු විරිත්තන් ඉන්න ෆොටො එල්ලනවා නේ ?? :P:P:P:P:rofl::rofl::rofl:
    එහෙම ගති හැම එකාටම නැහැ බන්.
    දඩෙ අඩු කරලා නැහැ දඩෙ තියෙන්න ඔනෙ.
    දඩෙ අඩුම කරානම් තො කියවයි බස් ඩ්‍රයිවර්ලා ත්‍රීවිල් කාරයො ඔන ඔන විදියට ගිහින් අනතුරු වැඩි වෙනවා කියලා. මොකද උඹට විමල් වීරවංශ ව්‍යාග්‍රා ගහලා පු* අරින පරිමාවට නෙ උඹෙ වචන එන්නෙ ?? කමක් නැහැ උඹ නම් නියම කුක්කෙක් බන්. :rofl::rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,235
    113
    අම්මප සිරා පාරක් හදල කොහෙද බන් තියෙන්නෙ ඔය රාජකීය පාර සිරාට එහෙනම් සමානයක් දෙන්ඩ ඔනෙ. රෙද්දක් ඇදන්ද බන් ඔය බොරු කියන්නෙ, සිරා හදපු මහජන වැසිකිලියක්වත් නැ තොපි තාම පස්ස අල්ලනව ලැජ්ජාවක් නැද්ද??

    උඹ සිරාගේ සරම අස්සෙද ඉන්නේ හරියටම දැනගන්න?:oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අම්මප සිරා පාරක් හදල කොහෙද බන් තියෙන්නෙ ඔය රාජකීය පාර සිරාට එහෙනම් සමානයක් දෙන්ඩ ඔනෙ. රෙද්දක් ඇදන්ද බන් ඔය බොරු කියන්නෙ, සිරා හදපු මහජන වැසිකිලියක්වත් නැ තොපි තාම පස්ස අල්ලනව ලැජ්ජාවක් නැද්ද??
    වාද්දුව පැත්තේ වරෙන්... තොගෙ මහින්ද හදපු පාරවල් අබලන් යන්න අමාරු වෙලා තිබ්බෙ.. දැන් ආයෙත් අළුතෙන් කාපට් දාලා හොඳට හදනවා.. අතුරු පාරවල් අළුතින් කාපට් කරනවා...
    තෝ වගේ අපි එක එකාගෙ ගූ කන්නෙ නෑ කොකටුවො... මහින්ද වැරදි කරාම ඌ වැරදියි කිව්වා... දැන් සිරා වැරදි කරනකොට සිරා වැරදියි කියනවා... තොපි වගේ වැරදි දැක දැකත් පුක ලෙවකන්න යන්නේ නෑ...
    තෝ ක කා බි බී රි රී කාමරෙට ‍වෙලා දෙමව්පියන්ගෙ සල්ලි වලින් internet, computer අරන් රට හදන්න හදන වෙලේ පොඩ්ඩක් එලියට බැහැලා වට පිට බලපං මොනාද වෙන්නේ කියලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාද්දුව පැත්තේ වරෙන්... තොගෙ මහින්ද හදපු පාරවල් අබලන් යන්න අමාරු වෙලා තිබ්බෙ.. දැන් ආයෙත් අළුතෙන් කාපට් දාලා හොඳට හදනවා.. අතුරු පාරවල් අළුතින් කාපට් කරනවා...
    තෝ වගේ අපි එක එකාගෙ ගූ කන්නෙ නෑ කොකටුවො... මහින්ද වැරදි කරාම ඌ වැරදියි කිව්වා... දැන් සිරා වැරදි කරනකොට සිරා වැරදියි කියනවා... තොපි වගේ වැරදි දැක දැකත් පුක ලෙවකන්න යන්නේ නෑ...
    තෝ ක කා බි බී රි රී කාමරෙට ‍වෙලා දෙමව්පියන්ගෙ සල්ලි වලින් internet, computer අරන් රට හදන්න හදන වෙලේ පොඩ්ඩක් එලියට බැහැලා වට පිට බලපං මොනාද වෙන්නේ කියලා...
    මම කකා බිබි හිටිය කියල තොට මොකද පකො අදාල දෙයක් කියපන්.දැන් ඔයා කියන්ඩ හදන්නෙ මහින්දගෙ වෙන් කරපු සල්ලි වලින් හැදෙන පාරවල් සිරා හදපුව කියලද???:rofl::rofl: මහින්ද හදපුව සිරාගෙ නම ගහල විවෘත කරාම ඒක සිරා හදපු එකක් වෙනවද එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ පජාතයි, අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්ඩ එපා කියපන්,:baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම කකා බිබි හිටිය කියල තොට මොකද පකො අදාල දෙයක් කියපන්.දැන් ඔයා කියන්ඩ හදන්නෙ මහින්දගෙ වෙන් කරපු සල්ලි වලින් හැදෙන පාරවල් සිරා හදපුව කියලද???:rofl::rofl: මහින්ද හදපුව සිරාගෙ නම ගහල විවෘත කරාම ඒක සිරා හදපු එකක් වෙනවද එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ පජාතයි, අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්ඩ එපා කියපන්,:baffled:
    අදාල දෙයක් තමයි ළදරුවො කිව්වේ. තොගෙ ළදරු මොලේට ඒක තේරෙන්නේ නෑ...:dull: මහින්ද වෙන්කරපු සල්ලි කියන්නේ මොකෝ මහින්ද මැදමූලනින් ගෙනාපුවද???:baffled: රටේ සල්ලි තමයි ඔය කොයි හිඟන්නත් වෙන් කරන්නේ... උඹලා වගෙ තාත්තා නොදන්න අනාථයොන්ට උප්පැන්න දීලා තියෙන්නේ උඹලගේ අප්පච්චිනෙ... පව් බන් උඹලා... හරි දේ හරි විදියට දකින්න පුරුදු වෙයන් එක එකාගෙ පුකවල් ලොවන්නැතුව...:nerd::sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,235
    113
    මම කකා බිබි හිටිය කියල තොට මොකද පකො අදාල දෙයක් කියපන්.දැන් ඔයා කියන්ඩ හදන්නෙ මහින්දගෙ වෙන් කරපු සල්ලි වලින් හැදෙන පාරවල් සිරා හදපුව කියලද???:rofl::rofl: මහින්ද හදපුව සිරාගෙ නම ගහල විවෘත කරාම ඒක සිරා හදපු එකක් වෙනවද එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ පජාතයි, අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්ඩ එපා කියපන්,:baffled:

    ඈ බොල කොකටුවෝ අවුරුදු දෙකක් ගිහිල්ලත් තවම තියෙන්නේ මහින්දය වෙන් කරපු සල්ලිද?:lol: එහෙනම් මහින්ද අධිවේගේ හදන්න ඇත්තේ චන්ද්‍රිකා වෙන් කරලා ගිය සල්ලි වලින් වෙන්න ඇති :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඈ බොල කොකටුවෝ අවුරුදු දෙකක් ගිහිල්ලත් තවම තියෙන්නේ මහින්දය වෙන් කරපු සල්ලිද?:lol: එහෙනම් මහින්ද අධිවේගේ හදන්න ඇත්තේ චන්ද්‍රිකා වෙන් කරලා ගිය සල්ලි වලින් වෙන්න ඇති :rofl:
    පව් යකෝ... :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,235
    113
    පව් යකෝ... :lol:

    මූ හරියට කියවන්නේ රටේම පාරවල් හදන්න සල්ලි වෙන්කරේ කවුද කියල ලිස්ට් එකක් තියාගෙන ඉන්නවා වගේ :lol: වාද්දුවේ පාරවල් කිව්වම ඌ දන්නවා ඒවා මහින්ද වෙන්කරපුව කියල :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචන් දඩ කොලේ කියන්නේ අත්යවශ්ය දෙයක්ද මාසේ පඩියෙට වඩා හැම මාසේම දෙන්නේ.. දඩ කොලයක් හැම රියදුරෙක්ම මාසෙට වතාවක් ගන්න ඔනාද 25000ක් දිලා.. යකො, වැරැද්ද නොකර හිටියම අහවරයිනේ උලමො.. තමන්ට දඩ කොලේ නොගෙන එලවන්න බැරිනම් බස් එකෙන් බැහැල කුලී රස්සාවක් හොයගන්න ඔනා තමන්ට ගැලපෙන.
    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:

    උබලගෙයි මේ විඩියෝව ගලගහල මරන මිනිස්සුන්ගෙයි තියෙන්නෙ එකම අදහස්.. :( පුලුවන් නම් නෑ කියපන්.

    උයා වත් උත්තරයක් දෙනවද.. ඔක්කොම දැක්කෙ නෑ වගෙ ඉන්නව. දැන් තැන් කීපෙකම එක එකාගෙන් ඇහුව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    වාද්දුව පැත්තේ වරෙන්... තොගෙ මහින්ද හදපු පාරවල් අබලන් යන්න අමාරු වෙලා තිබ්බෙ.. දැන් ආයෙත් අළුතෙන් කාපට් දාලා හොඳට හදනවා.. අතුරු පාරවල් අළුතින් කාපට් කරනවා...
    තෝ වගේ අපි එක එකාගෙ ගූ කන්නෙ නෑ කොකටුවො... මහින්ද වැරදි කරාම ඌ වැරදියි කිව්වා... දැන් සිරා වැරදි කරනකොට සිරා වැරදියි කියනවා... තොපි වගේ වැරදි දැක දැකත් පුක ලෙවකන්න යන්නේ නෑ...
    තෝ ක කා බි බී රි රී කාමරෙට ‍වෙලා දෙමව්පියන්ගෙ සල්ලි වලින් internet, computer අරන් රට හදන්න හදන වෙලේ පොඩ්ඩක් එලියට බැහැලා වට පිට බලපං මොනාද වෙන්නේ කියලා...

    මහින්දයා කරපු පාරවල් තියෙනවා බාල ප්‍රමිතියට හදපු කොන්ක්‍රීට් පාරවල්. ගන්න දෙයක් නැහැ. හොමාගම බස්ස්ටැන්ඩ් එකක් හැදුවා එක වැස්සයි හොදාපාළුවට ගියා. හම්බන්තොට වරාය, මත්තල එයාර්පෝර්ට් එක ,මිහින් ලංකා එක තනිකරම සුදු අලි. 8 පාස් වෙච්ච මස්සිනාව දාලා ජාතික ගුවන් සෙවය ඩොලර් මිලියන අටසියගාණකට පාඩු කලා. දැන් මුන් ඉන්නෙ මුකුත් නොකරපු තොත්ත හුත්තලා වගෙ. ඉන්නකන් ගසා කාලා ප්‍රභාකරන්ගෙ නම විකුණ විකුණ බලෙ හිටියා. ගම්මන්පිළ කියල තිබ්බෙ කරුණාඅම්මාන් කියන්නෙ වීරයෙක් කියලා මෙන්න මෙ ලඟදි. ඔකෙ වෙන එකෙක් කිව්වානම් කොටියා කොටියා කියලා ලෙබල් ගහලා .
    ඔය නෙට් එකට බදු ගහනවාටත් අකමැති මුන් තමා .මොකද 50 ඩෙටා කාර්ඩ් එකෙන් රට පෙරලන්න බැහැ නේ එතකොට.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731

    Ponnayek me
    https://www.facebook.com/thiththai
     
    rusiyanuwa

    Active member
  • නුවර පාර ගැන කියල තියන නිසා කියන්නම්.....නුවර පාරේ කොහෙද බං බස් 50ට වඩා යන්නේ? 50ට ගියත් කිලෝමීටර් 120ක් වගේ දුරක් තියන නිසා උපරිම වාසිය උඹේ පැත්තට දැම්මත් පැය 2.5න් බස් එක යන්න ඕනේ. දැන් මට කියපන් කොයි බස් එකද පැය 2.5න් යන්නේ කියල?

    පැය දෙකකට අඩුවෙන් නුවර කොළඹ යන්න පුලුවනි. එහෙම යන බස් තියෙනවා බොහෝවිට රෑටයි පාන්දරටයි. ඒ බස් වලම යන්න පුරුදු වුන අයත් ඉන්නවා. නීතිය දවල්ටයි රෑටයි පොදු නිසා ඒ බස් ටිකත් හෙමින් යාවි. දැනටත් පැය 4ට අඩුවෙන් නුවර කොළඹ යන බස් ටිකත් ඉඩ තියෙන තැන් වලත් හෙමින් යාවි.

    කටුනායක හයිවේ අරින්න කලින් සිකුරාදා හවස 6.15ට බැස්ටියන්එකෙන් පටන්ගන්න ප්‍රයිවට් බස් පවා රෑ 9.15ට කලින් නුවර ගියා. සීටීබී බස් නම් කොහොමත් තවම පැය 4ට කලින් යනවාමයි. කටුනායක හයිවේ එක නිසා නුවර පාරෙ ට්‍රැෆික් වැඩිවුනා සෑහෙන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මම කකා බිබි හිටිය කියල තොට මොකද පකො අදාල දෙයක් කියපන්.දැන් ඔයා කියන්ඩ හදන්නෙ මහින්දගෙ වෙන් කරපු සල්ලි වලින් හැදෙන පාරවල් සිරා හදපුව කියලද???:rofl::rofl: මහින්ද හදපුව සිරාගෙ නම ගහල විවෘත කරාම ඒක සිරා හදපු එකක් වෙනවද එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ පජාතයි, අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දෙන්ඩ එපා කියපන්,:baffled:

    දක්ෂිණ අධිවෙගි මාර්ගය ,නෙළුම් පොකුණ, චන්ද්‍රිකා මැඩම්ගෙ කාලෙ ගත්ත ප්‍රොජෙක්ට්ස්. ඔය නෙළුම් පොකුණ හදන්න ඉඳලා තියෙන්නෙ අර සිඩ්නි ඔපෙරා හවුස් එකෙ රුවල් වගෙ නෙළුම් පෙති උඩින් ලස්සනට පෙන්න හදන්න.
    වරායක් හදන එක අදහස රනිල් වික්‍රමසිංහගෙ.
    බොහොමයක් මහින්ද කළ මුල් ව්‍යාපෘති වල මුදල් ජපානෙන් ආධාර වශයෙන් ලැබිච්චා රනිල්ට.
    හැබැයි ඒ එකක්වත් රනිල්ටත් චන්ද්‍රිකාටත් අයිති නැහැ අයිති මෙ රටෙ මිනිස්සුන්ට. ඒ වගෙම මහින්දගෙ පුකෙන් නෙමෙ නෙ සල්ලි ආවෙ, රටෙ මිනිස්සුන්ගෙ සල්ලි, කොමියුනිකෙෂන් එකක් කර කර හිටිය ජෙවිපි කාලෙ මැරුණු සගයෙක්ගෙ බිරිය කරගහපු තුම්මුල්ලෙ ලෙමන්පෆ් ගු විමලෙ පනික්කිවංශ වගෙ එවුන් අද කොටි පතියො උනෙත් ඔය රටෙ ජනතාවගෙ සල්ලි වලින් ගහපු ගැහිලි නිසා. ඒ සල්ලි වලින් තමා තොටත් ගෙවන්නෙ මෙහෙම පු* දෙනවාට. සහ පලාගත්ත පුක රිකවර් කරන්න මැහුම් දානවට. තෙරුණාද ඇසිලින් ඇන්ටිට ??:rofl::rofl::rofl::rofl:
     
    pala neela ponnayop yanna.Thoge kate tiyenne puka palana katha piriminge.A moko tho pnnayek nisa lol
    Mama chalege ekak kala fight ekakta.Ko thoge answer.Ammage kimba assada hanguen?
    https://www.facebook.com/thiththai
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    pala neela ponnayop yanna.Thoge kate tiyenne puka palana katha piriminge.A moko tho pnnayek nisa lol
    Mama chalege ekak kala fight ekakta.Ko thoge answer.Ammage kimba assada hanguen?
    https://www.facebook.com/thiththai

    චැලෙන්ක් එක ඊලඟ අවුරුද්දෙ තමා. මන් එන්නෙ ඒ කාලෙ නිසා. එතකන් උඹ පලාගත්ත පුක මහගෙන සුව කරගනින්.
    උඹ අම්මලා මතක් කරන්න එනවානම් උඹෙ අම්මාව මන් මතක් කරොත් උඹට රෙද්දෙ ගූ යයි ජිම් පොන්නයො හරි ? තො හෙන පිරිමියානෙ එහෙනම් ඒ විදියට වාද කරන්න වරෙන් ගස් කිම්ඹා.
    කළුබොවිල වසළයා, ගෙරියා
    තො මෙකෙ 2009 ඉඳන් හිටියාට ෆොරම් එකක් සොෂල් මීඩියා එකක් කියන්නෙ මොකක්ද කියලා අවබොධෙකින් ඉන්න එකෙක් නෙමෙ මට පෙන්නෙ .උඹෙ ඇඟ වැඩුනාට මනස වැඩිලා නැහැ. එකයි මන් කිව්වෙ ක්ලිනික් පලයන් ගිහින් ජලභීතිකා එන්නත විදගනින් කියලා