මොක දඩේ ගැහුවෙ රටේ හොදටද?? පැයේ ගමන පැය දෙක උනාම, පැය දෙකේ ගමන් පැය 4 උනාම ,පැය 4 ගමන පැය 8 උනාම එහෙමද රටක් හොද වෙන්නෙ??? මරි මෝඩ කතා කියන්ඩ එපා, පලමුව යටිතල පහසුකම් දියුනු කරල පස්සෙ දඩ ගහමු හොදේ, එහෙම කරපු ඊට කලින් දඩ ගහන්ඩ ආවොත් ඒක නම් ටිකක් ආමාරු වෙයි, පාන්ඩුව දඩ ගහන්ඩ ඇවිත් ඉරාගත්ත ඉරා ගැනීම දකින්ඩ ඇතිනෙ.රටේ හොඳට දාන නීති අයිං කරවල හරි කමක් නෑ හිටංට බනින්න තියෙනවනං නේ ?![]()
මං මේ කල්පනා කලේ උඹ game of thrones එහෙම බැලුව නං මක් වෙයිද කියල![]()
![]()



මහින්ද වෙන්කරපු සල්ලි කියන්නේ මොකෝ මහින්ද මැදමූලනින් ගෙනාපුවද???


පුලුවන් නම් නෑ කියපන්.