බස් = ගැමුණු

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ව්‍යාග්‍රා හොයනවා ඇති. බස් ඩ්‍රයිවර් ලාට කියලා අද රැට ඇරව ගන්න. ව්‍යාග්‍රා රොසන්.™ :lol::lol::lol:
මූ මෙ වගෙ පු* පලාගත්තෙ කාලෙකට පස්සෙ බන්. ඒ කාලෙ නම් නිතර දෙවෙලෙ පලාගන්නවා. දැන් යහපාලනෙට කඩෙ ගිය උන්ව හොයන්න නැහැ නේ.:angry::angry::angry::angry: ඉතිං රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙටාර් එක තනියෙන් රඟනවා. :rofl::rofl::rofl::rofl:
ඌට නම් ඇත්තටම විලිලැජ්ජවක් නැ. එකම වචන සෙට් කරකව කරකව ඔනැම මතෘකාව දේශපාලනේ අරන් මහින්ද ගේමු ගානවා
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඌ බය වෙච්ච පාර බස් එක දැන්මම පාරට දාලා වගේ පෙන්න නැත්තේ. කව්ද කැමති බස් එකට වඩා වටිනා පර්මිට් එක නැති කරගන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    සිරා කරපු හොඳ වැඩක් කියන්නම් එකක් තමා සුදුවැන් වලින් පැහැර ගැනිම තුරන් කිරීම. බඩු මිල අඩු කිරීම. කලින් පාලනය අවුල් වුවද එම පාලනය තුළ සිදු කෙරුණු හොඳ ප්‍රතිපත්ටි ඉදිරියට ගෙන යාම .(සාමන්‍යෙන් ආණ්ඩු වලින් නොවෙන දෙයක් මෙක අපෙ රටෙ නම් ).ඉතිං ඔව්වා තමා හොඳ වැඩ.
    මහින්ද කියන්නෙ එක වැඩක් කරලා වැඩ දහයකට හරියන්න හොරාකන ගසාකන එකෙක්.

    Meka nam une na bun. Me tax gahillath ekka monada bun adu wela thiyenne. Anith deka nam hari. Mahindaya hora unath u aduma gane penna deyak karane. Mata nam mun aluthen karana deyak penne na.

    Kohomahari me 25000 dade gahala hari kamak na bus karayoi, 3 wheel karayoyi winayak athuwa yana widihata haduwanam anna supiri. Paksha pata wadak na. Karanawanam anna wada

    11.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඌට නම් ඇත්තටම විලිලැජ්ජවක් නැ. එකම වචන සෙට් කරකව කරකව ඔනැම මතෘකාව දේශපාලනේ අරන් මහින්ද ගේමු ගානවා

    මූ ඔව්වා නොට් පැඩ් එකෙ කොටාගෙන බන් ඉන්නෙ. අවැසි තැනට පෙස්ට් කර කර පොඩි පොඩි වෙනස් කම් කරනවා.:lol::lol::lol::lol:
    බලපන් උගෙ එකම වචන සෙට් එක "වඳ පොනිල්, ලක්ෂ 62 මීහරක්, තොපිට හෙන ගහනවා" ඔන්න ඔය වගෙ. ගූ කෑවත් වෙනසක් ඇතුව කෑවනම් මෙහෙම වෙන්නෙ නැහැ මූට. :rofl::rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මූ ඔව්වා නොට් පැඩ් එකෙ කොටාගෙන බන් ඉන්නෙ. අවැසි තැනට පෙස්ට් කර කර පොඩි පොඩි වෙනස් කම් කරනවා.:lol::lol::lol::lol:
    බලපන් උගෙ එකම වචන සෙට් එක "වඳ පොනිල්, ලක්ෂ 62 මීහරක්, තොපිට හෙන ගහනවා" ඔන්න ඔය වගෙ. ගූ කෑවත් වෙනසක් ඇතුව කෑවනම් මෙහෙම වෙන්නෙ නැහැ මූට. :rofl::rofl::rofl::rofl:
    ඔව්. ඔව්.. ඔය ටික තමා මූ කියන වචන. නොදන්න සබ්ජෙක්ට් වලට පැනලා කුනුහර්පෙන් ආන්ඩුවට බැන්නම ටිකකින් තව එකෙක් දෙන්නෙක් බැකප් එක දුන්න ගමන් වක්කඩ කැඩුවා වගේ කියවලා කියවලා අන්තිමට මහින්ද ගැන කියනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    Meka nam une na bun. Me tax gahillath ekka monada bun adu wela thiyenne. Anith deka nam hari. Mahindaya hora unath u aduma gane penna deyak karane. Mata nam mun aluthen karana deyak penne na.

    Kohomahari me 25000 dade gahala hari kamak na bus karayoi, 3 wheel karayoyi winayak athuwa yana widihata haduwanam anna supiri. Paksha pata wadak na. Karanawanam anna wada

    11.gif

    විධායක ජනාධිපති ධූරය හොඳ නැහැ රටකට. එකාධිපතිත්වයට ගෙන යන නිසා පාලකයාව. එත් එහෙත් විධායක ජනාධිපති ධූරය තියෙද්දි පාර්ලිමෙන්තුවෙ තුනෙන් දෙක තියෙද්දි තනි තීරන වලින් වෙන හොඳත් තියෙනවා. මහින්ද උනත් ඔය ප්‍රොජෙක්ට්ස් ගොඩක් කළෙ පාර්ලිමෙන්තුවෙන් අහලා නෙමෙ. සමහරක් එව්වා බැසිල්ට ඔන එව්වා, නාමල්ට ඔන එව්වා ශිරන්තිට ඔන එව්වා, පනතක් විදියට සම්මත කරගන්න ඔනෙ නම් දාන්න විතරයි තියෙන්නෙ සම්මතයි. මරණ බයට,වැරදි එලිවෙයි කියන බයට මහින්දගෙ ඇමතිලා අත උස්සනවා. හොරා කකා හරි මහින්දට දෙයක් කරන්න පුළුවන් උනෙ එකයි.
    මෛත්‍රීට එහෙම බැහැ.මෛත්‍රි මරණ තුනක් මැද පැණි කනවා වගෙ. එක පැත්තකින් තමන්ගෙ පුටුව. අනෙක් පැත්තෙන් පක්ෂෙ අනෙක් පැත්තෙන් රටෙ තත්වෙ. ඒ අස්සෙ රනිල් ඌට ඔන එව්වා කරගෙන යනවා. තුනෙන් දෙකත් හරියකට නැහැ. පනතක් සම්මත කරගන්න බැහැ. විපක්ෂ නායකකම ගන්න සිංහල එකෙක් නැති උනා. ඉතිං මෛත්‍රි විධායක බලය තිබුණා නැහැ වගෙ .පොරට වැඩි දෙයක් කරන්න බැහැ. දැන් ඡන්දයක් තියෙන බලයත් උගෙන් අයින් කරලා නේ ?? නැත්තම් දැන් විසිරුවන්න පුළුවන්
     
    රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.

    :lol:hane eththada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.

    කැළණියෙ අග්‍රදායකයා ගැන මන් දන්නවා බන්. රනිල්ගෙ නෑදෑයො වෙන හෙලෙනා විජෙවර්ධන ආර්‍යාවගෙ ඉඳන් කැල්ණියෙ පන්සලෙ ප්‍රධාන දායකයො රනිල්ගෙ ෆැමිලි එක. ඔය සොලියස් මෙන්ඩිස්ට කියලා නැවත චිත්‍ර අන්දවලා තියෙන්නෙත් එතුමිය. එත් රනිල් සිංහල බෞද්ධ නෙමෙ ,ඇංගලිකන් ක්‍රිස්තියානි, බණ්ඩාරනායක ,මහින්දලා වගෙම අනෙකුත් ප්‍රභල දෙශපාලන පවුල් සියල්ලම ඇංගලික ක්‍රිස්තියානි පරපුරවල් .හොර හැතිකරයක් ඔකුන් .
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කැළණියෙ අග්‍රදායකයා ගැන මන් දන්නවා බන්. රනිල්ගෙ නෑදෑයො වෙන හෙලෙනා විජෙවර්ධන ආර්‍යාවගෙ ඉඳන් කැල්ණියෙ පන්සලෙ ප්‍රධාන දායකයො රනිල්ගෙ ෆැමිලි එක. ඔය සොලියස් මෙන්ඩිස්ට කියලා නැවත චිත්‍ර අන්දවලා තියෙන්නෙත් එතුමිය. එත් රනිල් සිංහල බෞද්ධ නෙමෙ ,ඇංගලිකන් ක්‍රිස්තියානි, බණ්ඩාරනායක ,මහින්දලා වගෙම අනෙකුත් ප්‍රභල දෙශපාලන පවුල් සියල්ලම ඇංගලික ක්‍රිස්තියානි පරපුරවල් .හොර හැතිකරයක් ඔකුන් .

    මහින්ද ක්‍රිස්තියානි ? :eek: :eek:
    ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ? :oo: :oo:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,235
    113
    හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,:lol::lol::lol: ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා :angry::angry: මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.:no:
    උබ අහුවෙ මහින්ද කරපු වැරදක්නෙ උත්තරේ දුන්නෙ, මහින්ද කරපු ලොකුම වරද තමයි සිරාව විස්වාස කරපු එක, ඔක තම මහින්ද කරපු ලොකුම වරද ආයෙ ඒකට අතුරු ප්‍රශ්න නැ.:no:

    ලොල් පිරිමි රේස් පදින්නේ ට්‍රැක් එකේ සොන්නයෝ :lol: CT100 වල ෂෝට ගහන් සෙරෙප්පු දාගෙන වටේ ඇන්ටිලට පේන්න මහපාරේ රේස් පදින්නේ උඹල වගේ ගෑනුත් නැති පිරිමිත් නැති එවුන් තමයි :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද ක්‍රිස්තියානි ? :eek: :eek:
    ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ? :oo: :oo:
    ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම එකක් නෑ බන්, කොච්චර වෙන වර්ගවල අපේක්ෂකයෝ ඉල්ලලා තියෙනවද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.
    ආගම වෙනස් කරේ ශිරන්ති නේද බන් :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම එකක් නෑ බන්, කොච්චර වෙන වර්ගවල අපේක්ෂකයෝ ඉල්ලලා තියෙනවද :oo:
    ඔක තියෙන්නේ මෙහෙමයි නේද බන්. සන්ග සාසනය සහා බෞද්දාගම පොශනය කර ආරක්ශා කරන්න බැදී ඉන්නවා පත්වෙන ඔනැම ජනාදිපති කෙනෙක්. කියලා නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.

    මහින්ද ක්‍රිස්තියානි ? :eek: :eek:
    ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ? :oo: :oo:

    සිංහල බෞද්ධ සීන් හැදුවෙ ජේ ආර්.
    එහෙම හදපු පොරත් ඇංගලිකන් ක්‍රිස්තියානි බලය වෙනුවෙන් බෞද්ධ වෙච්ච උන් බන් .
    මෙ රටෙ සිංහල ජාතිකවාදය, දමිළ ජාතික වාදය අවුස්සන්න මුල් උනෙ දෙපැත්තෙම හිටිය ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් ව්ලා රාජකීය, තොමස් හො එකි ආකෘතිය රැගත් පාසල් වල උගත් ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් ,ලන්ඩන් කොලිජි වල උපාධිය ගත්ත "Brown Sahib " ලා ටිකක්.
    බෞද්ධ පදනම මෙ රටෙ අධිපතිවාදි මතය ඒ කිව්වෙ බහුතර මතය තිබ්බ නිසා නායකයන්ට එයට මුල් තැන නොදී ඉන්න බැරි උනා. සුද්දා බුද්ධාගම රකිනවා කියල කන්ද උඩරට ගිවිසුමෙන් අපිට ඇරියෙ .අන්න ඒ වගෙ වැඩක් තමා සුද්දාගෙන් පස්සෙ ආපු පාලකයො කළෙත්.