බස් ගිනි තැබීමේ නාටකය

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මට හිතාගන්න බැරි ඇයි බං අර පොලිසියේ මිනිස්සුන්ට වතුර ගහන වාහනේ හතර වටේ වතුර ගහගෙන යන වෙලාවේ අර බස් එකේ ගින්න නිවන්න නිකන්වත් try කරේ නැත්තේ. :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1648785124412.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    this is not a great outlook
    there maybe multiple parties behind the scene trying to play their own political chess games with the current situation
    it's very easy to turn a protest into a violent one, even if the original protesters never intended it to be violent
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට හිතාගන්න බැරි ඇයි බං අර පොලිසියේ මිනිස්සුන්ට වතුර ගහන වාහනේ හතර වටේ වතුර ගහගෙන යන වෙලාවේ අර බස් එකේ ගින්න නිවන්න නිකන්වත් try කරේ නැත්තේ. :baffled:
    good point :D

    අර දෙරණේ කරුම චතුර කියන්නේ අන්තවාදින් පිරිසක් කරාලු​

    U kiuwe samanya minissu athare idapu set ekak gahuwa kiyala neda, podi video clip ekak dakka.
    anthawadi kiyanne muslim lu da :rofl:
    ------ Post added on Apr 1, 2022 at 11:43 AM