බස් ගිනි තිබ්බේ නන්දෙගේ කොල්ලෙක්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මුං මේ හැදුවෙ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිස්සු බය කරන්න. ඒක හරියටම වුනාද කියලා සැකයි. ඉස්සර ඉදන් මහින්දගෙ ට්‍රික් එකක්නෙ ඕක. උද්ගෝශනයක් ආපු ගමන් උන්ගෙ කට්ටියක් දාලා ප්‍රශ්නයක් හදලා පොලීසිය ගහලා එරස්ට් කරලා විරෝධය යටපත් කරනවා. රතුපස්වල මතකනෙ. හැබැයි මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ කන්න බොන්න ලයිට් ගෑස් තෙල් නැතුව. ඒ නිසා මේ එන විරෝධය ආණ්ඩුවට නවත්තන්න බෑ.
    100% true
     
    • Love
    Reactions: iworld

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිනිතියල ඒව ආන්ඩුවෙ ගිනුමට දාන්ඩ හදන එක මෝඩම වැඩක්, කරන්ඩ ඕන ඕකෙන් පාඩමක් ඉගෙනගෙන හරි ඉස්සරහට එහෙම දේවල් නොකර ඉන්න එක, ගිනි තිබ්බම ඩොලර් හම්බෙන් නැ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගිනිතියල ඒව ආන්ඩුවෙ ගිනුමට දාන්ඩ හදන එක මෝඩම වැඩක්, කරන්ඩ ඕන ඕකෙන් පාඩමක් ඉගෙනගෙන හරි ඉස්සරහට එහෙම දේවල් නොකර ඉන්න එක, ගිනි තිබ්බම ඩොලර් හම්බෙන් නැ.
    277300992_10229006458410450_4501750956683381327_n.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,589
    6,167
    113


    thanks @lasankandy


    බස් ගිනි තැබීමේ නාටකය....
    (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා
    👇
    )
    උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය
    😂

    ගිනි තබන ආකාරය පහතින් දැක්වේ.( ලස්සනට ආමි එකේ හෝ පොලීසියේ එක්කෙනෙක් ඇවිත් ගිනි තියලා යනවා නේද? )

    :rolleyes: