100% trueමුං මේ හැදුවෙ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිස්සු බය කරන්න. ඒක හරියටම වුනාද කියලා සැකයි. ඉස්සර ඉදන් මහින්දගෙ ට්‍රික් එකක්නෙ ඕක. උද්ගෝශනයක් ආපු ගමන් උන්ගෙ කට්ටියක් දාලා ප්‍රශ්නයක් හදලා පොලීසිය ගහලා එරස්ට් කරලා විරෝධය යටපත් කරනවා. රතුපස්වල මතකනෙ. හැබැයි මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ කන්න බොන්න ලයිට් ගෑස් තෙල් නැතුව. ඒ නිසා මේ එන විරෝධය ආණ්ඩුවට නවත්තන්න බෑ.
