බස් ජැක් සහ මානසික ලෙඩ්ඩු

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    1651891631295.jpeg

    පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 99%ක්ම ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලදී සමීක්ෂණයකදි හෙළිදරව් වී ඇත.
    මෙම සමීක්ෂණය 2015 දෙසැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුද විසින් කාන්තාවන්ට පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවලදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ පොදු ප්‍රවාහනයේ දී සිදුවන ලිංගික හිංසනයන්ගේ ස්වභාවය, එහි අරමුණ හා සිදුවන ආකාරය පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබාගැනීම සඳහා ඉවහල් වන සමීක්ෂණ පදනම් වූ තොරතුරු ජනනය කිරීමයි.

    ලොව පුරාම කාන්තිවෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදුවන මෙම ඇතැම් විට ස්ත්‍රී දූෂණය පවා විය හැකිය. එම නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යුහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුරද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතර ව, අනාරක්ෂිත වතාවරණයක් නිර්මාණය කිරීමට ද ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැණු ළමයින් පොදු ජීවිතය තුළ රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීමද සිමා කරනු ලැබේ.

    ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වඩාත්ම ලාභදායි ගමනාගමන විකල්පය ලෙස පොදු ප්‍රවාහනය යොදා ගනීත කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය වෙත පිවිසීමේ දි හා භාවිත කිරීමේ දී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්‍රවාහන සේවා මත යැපෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර ම විශේෂයෙන් මෙය පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර දක්නට ලැබෙන්නක් බවද හඳුනාගෙන තිබේ.

    ආර්ථික වශයෙන් සක්‍රීය විය හැකි වයසේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් රැකියාල නියුක්ත වී සිටින්නේ 34%ක් පමණ වන අතර ඒ පිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර පොදු ප්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසනයද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගිවීම වළක්වන ප්‍රධාන බාධාවක් ලෙස දක්වා තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව "කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවීය යුත්තේය" යනුවෙන් සඳහන් වන අතර වසර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. මෙම කොටස අනුව ලිංගික හිංසනය යටතට ලිංගික ස්පරූපී පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරිමට හේතුවන වචන හෝ ක්‍රියා අයත් වන බවද සඳහන් වේ.

    banner3

    එහෙත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුද විසින් කරනු ලැබූ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 52%ක් ලිංගික හිංසනය අපරාධයක් ලෙස සැලකෙන නීතියක් තිබෙන බව දැනසිට ඇති නමුත් 60%ක් දෙනා ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව දැනසිට නැත. ඔබ දන්නවාද?? මෙම වරදට එරෙහිවීම සඳහා ඔබ අයිතියක් ඇති අතර ම ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අවස්ථාව ඇත. එවන් අවස්ථාවකදී පොලිස් ක්ෂණික දුරකථන අංක 119, කාන්තා උපකාරක දුරකථන අංක 1938 හෝ ජාතික ගමනාගමන මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංක 1955වෙත දැනුම් දිය හැකිය.

    ජාතික ප්‍රවාහන කොමිෂමේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂි සඳමිණි විජේන්ද්‍ර මහත්මිය පෙන්වාදුන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති රියදුරු හා කොන්දොස්තොර මහත්වරුන් වෙත තම කොමිෂම වෙතින් අදාළ හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන අවස්ථාවේ දී ඔවුන් විශේෂ පුහුණුවකට ලක්කරන අතර ම කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත්ය. එමෙන් ම පසුගිය වසර 2ක් තුළ ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංක 1955වෙත කාන්තා හිංසනයට අදාළව එකඳු පැමිණිල්ලක් හෝ ලැබි නොමැති බවත් සිසු සැරිය වැනි බස් සේවාවන් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන බැවින් එම සේවවාන් තුළදී එවන් අකටයුත්තක් සිදුවීමට ඇති ඉඩ අවස්ථාව අල්ප බවයි.

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සමීක්ෂණ ප්‍රතිඵලයන් අනුව 90%ක් ම දෙනා පවසා ඇත්තේ පොදු වහාන බස් හා දුම්රියවලදි ලිංගික හිංසනයට ලක්ව ඇති බවය. එම සමික්ෂණයට යොදාගත්තවුන් අතරින් 50%ක් දෙනා රැකියාව සඳහා ගමන් කිරීමට ද, 28%ක් දෙනා ඉගෙනුම පිණිස යාමට ද, 20%ක් දෙනා වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට ද පොදු ප්‍රවාහනය යොදාගෙන ඇත. මෙලෙස පොදු ප්‍රවාහන සේවාව තුළ මෙවන් ක්‍රියාවන් වැඩිපුරම සිදුවන්නේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරනු ලබන උදෑසන හා සවස කාලය තුළ වන අතර මේ සඳහා පොදු ප්‍රවාහනයේ ඇති අධික තදබදය දායකත්වයක් සපයයි. එමෙන් ම ගමනාන්තය දක්වා ඇති දුර මෙන් ම ඒ සඳහා ගතවන කාලය ද මේ සඳහා සුළු බලපෑමක් ඇති කරයි.

    පොදු ප්‍රවාහන සේවය තුළදි ලිංගික හිංසනයට කාන්තාවන් 92%ක් දෙනා ගොදුරු වුවද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. එසේ වීමට හේතුව ඇත්තේ පොලිසියට පැමිණිලි කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතාවය මෙන් ම එවන් කටයුත්තක් අධිකරණය තෙක් ගියවිටදී ඒ සඳහා තීන්දුවක් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීමත් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරගැනීමට නොහැකිවීමත් නිසා බොහෝ පිරිස් නීතිමය පියවර ගැනීමට නොපෙළඹවෙති. එමෙන් ම මෙම අවස්ථාවන් සඳහා මුහුණ දෙන තරුණ කාන්තාවන් හා ගැහැණු දරුවන් ඒ වෙනුවෙන් හඬක් නැඟීම සඳහා ඉදිරිපත් නොවන්නේ ඇති වන බිය මෙන් ම ඔවුන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් බවත් නිශ්ශබ්ධතාවයට දෙන වැරදි අර්ථකථනය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ ජනගහන සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂිකා නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය පෙන්වා දෙයි. එමෙන් ම මේ සඳහා මුහුණු දුන් කාන්තාවන්ගේ ඇති අත්දැකීම් හේතුවෙන් යම් යම් අවස්ථාවලදී කාන්තාවන්ට උදව් කිරීමට පුරුෂයින් ඉදිරිපත්වන අවස්ථාවන් පවා ප්‍රතික්ෂේප කරනු ලබයි. එහෙත් යම් අවස්ථාවන්හිදී ඔවුන් එසේ ඉදිරිපත් වන්නේ සත්භාවයෙන් වුවත් කාන්තාවට සිදුව ඇති හිංසනයන් හේතුවෙන් ඔවුන් පුරුෂයින් සියලු දෙනා සැකකිරීම මේ සඳහා හේතුවන බවත් තෙවරප්පෙරුම මහත්මිය පෙන්වාදෙයි.

    එපමණක් ම නොව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන පරිදි පොදු ප්‍රවාහනයේ දී හිංසනයට ලක්වන කාන්තාවන් නීතියේ සරණ පතා පොලිසිය වෙත ගිය අවස්ථාවේ දී ඔවුන් දෙවන වරටත් හිංසනයට ලක්වන අස්ථාවන් ඇති බවයි. එමෙන් ම ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා කොයි අවස්ථාවකදීවත් තවත් කාන්තාවක් ඉදිරිපත් නොවන බව ශෝචනීය තත්ත්වයක් ඇති බවත් එහිදි පෙරමුණ ගත යුත්තේ ම කාන්තාවන් බවයි. මේ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සමීක්ෂණ ප්‍රතිඵලය හරහා ද ඔප්පු කොට ඇත. ඒ සඳහා භාජනය වූ පිරිසෙන් 82%ක පිරිසක්ම මෙවන් සිද්ධීන් දැක ඇති නමුත් ඒ වෙනුවෙන් කතා කිරීමට හෝ ඒ වෙනුවෙන් එරෙහි ව කටයුතු කිරීම වෙනුවෙන් නැඟී සිට නැත.

    ලංකාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ ප්‍රවාහන ආඥාපනත අනුව නීතිමය වශයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ගයන් ගැනීම වෙනුවෙන් වූ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වී ඇති නමුත් ඒ පිළිබඳ ව පසු විපරමක් හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ කටයුත්තක් සිදු නොවේ. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් ද මේ සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු නොකරන බවද ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.

    නුදුරු අනාගතයේ දී හෝ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවේදී සිදුවන ලිංගික හිංසනයන් අවම කරගැනීම වෙනුවෙන් ප්‍රවාහන සේවාව දියුණු තත්ත්වයකට ගෙනඒමට කටයුතු කළ යුතු අතර ම පොදු මුලපිරුම් විසින් අසල සිටින්නන්ගේ මැදිහත්වීම් දිරිගැන්විය යුතුය. අසල සිටින්නන්ට වඩා අවදියෙන් සිටිමින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පොදු ප්‍රවාහන සේවාවලදි සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කර ගමනාගමන පරිසරය ආරක්ෂා කිරීමට දායක විය හැකිය.

    කාන්තාවක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සිදුවන ලිංගික හිංසනයන් දැක අහක බලාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් හඬක් නැඟීම හරහා ලිංගික හිංසනයන් සිදුකරන්නවුන් අපහසුතාවයට පත්කරමින් ඔවුන් අධෛර්යමත් කිරීමට කටයුතු කිරිම හරහා අනාගතයේ දී කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාව තුළදී ඉතා ආරක්ෂාකාරී තත්ත්වයට පත්කළ හැකිය. ඒ සඳහා සියලු ම කාන්තාවන් ඔබගේ මෑණියන්, සහෝදරිය, දියණිය කියා සිතා පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනයට එරෙහිව නැඟි සිටිමු.........

    - දිල්හාරි බණ්ඩර-

    *ඔයාලා දන්න මේ වගේ මානසික ලෙඩෙක් ටැග් කරන්න*
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කාන්තාවන් විතරද හිංසනයට ලක් වෙන්නේ ?? කාන්තාවන් අතින් පිරිමිත් වෙන්ව.
    සමහර ගෑනු අය බලෙන් ඇගට එනව.
    එහෙම උනාම කෝල් කරන්න num එකක් නැද්ද ? :unsure:

    mma nm e wage welawata passe paminillak daanna num illan awith thiyanawa..
    ------ Post added on May 7, 2022 at 8:43 AM
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    සුදු ඇන්ටි කෙනෙක් එක දවසක් මගේ මුනේ කුක්කු දෙක ඇතිල්ලුවා... නුවර ඉදන් ගෙදරට එනකන්ම මගේ ඇගට බර වෙලා ආවේ... පට්ට ලැජ්ජයි... එහා පැත්තේ හිටපු කෙල්ලටත් නෝටිස්... මං බයේ හිටියේ ගුටි කන්න වෙයි කියලා... ඔක්කොම ඇන්ටිගේ පැත්ත ගනී...
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    සුදු ඇන්ටි කෙනෙක් එක දවසක් මගේ මුනේ කුක්කු දෙක ඇතිල්ලුවා... නුවර ඉදන් ගෙදරට එනකන්ම මගේ ඇගට බර වෙලා ආවේ... පට්ට ලැජ්ජයි... එහා පැත්තේ හිටපු කෙල්ලටත් නෝටිස්... මං බයේ හිටියේ ගුටි කන්න වෙයි කියලා... ඔක්කොම ඇන්ටිගේ පැත්ත ගනී...
    2yxga6 (1).gif
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    කාන්තාවන් විතරද හිංසනයට ලක් වෙන්නේ ?? කාන්තාවන් අතින් පිරිමිත් වෙන්ව.
    සමහර ගෑනු අය බලෙන් ඇගට එනව.
    එහෙම උනාම කෝල් කරන්න num එකක් නැද්ද ? :unsure:

    mma nm e wage welawata passe paminillak daanna num illan awith thiyanawa..
    ------ Post added on May 7, 2022 at 8:43 AM
    Math matakai ohoma ekak una.
     
    • Like
    Reactions: Kukku Perethaya

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙන්න ගෙදර ටොයිලට් වල හදාගන්න දන්නේ නැතුව ගු වතුර බොන ඩයල් එක මෙන්න .

    මිනියා මැරුණු ගෑනි වගේ තැන තැන අදෝනා දීගෙන යනවා කීබෝර්ඩ් වීරයා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    හලෝ හලෝ බස් ජකකට ද ජාතක උනේ. :lol: :lol:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    හලෝ හලෝ බස් ජකකට ද ජාතක උනේ. :lol: :lol:

    මෙන්න ඉන්නවා ම්නියම මානසික ලෙඩ්ඩු . කීබෝර්ඩ් එකේ ඉදන් කුනුහපර කියනවට වඩා දෙයක් නැහැ බෙහෙත් ගනින් මිනිහෝ උබට මානසික ලෙඩක් තියෙන්නේ ගු වතුර බිලා මොලේ ගු පිරිලා
     
    රාජපක්ෂ ගු රහද පොන්ස්​

    හලෝ හලෝ බස් ජකකට ද ජාතක උනේ. :lol: :lol:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    රාජපක්ෂ ගු රහද පොන්ස්​

    හලෝ හලෝ බස් ජකකට ද ජාතක උනේ. :lol: :lol:

    මුඩුක්කු පොන්නයා තෝ 8 වසරට ඉගෙනගත්තේ උබලෙග් අම්මගෙන් අහන්න අම්ම කියලා දෙයි ලස්සනට .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මුඩුක්කු පොන්නයා තෝ 8 වසරට ඉගෙනගත්තේ උබලෙග් අම්මගෙන් අහන්න අම්ම කියලා දෙයි ලස්සනට .

    රාජපක්ෂ ගු රහද පොන්ස්​

    හලෝ හලෝ බස් ජකකට ද ජාතක උනේ. :lol: :lol:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 170062

    පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 99%ක්ම ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලදී සමීක්ෂණයකදි හෙළිදරව් වී ඇත.
    මෙම සමීක්ෂණය 2015 දෙසැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුද විසින් කාන්තාවන්ට පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවලදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ පොදු ප්‍රවාහනයේ දී සිදුවන ලිංගික හිංසනයන්ගේ ස්වභාවය, එහි අරමුණ හා සිදුවන ආකාරය පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබාගැනීම සඳහා ඉවහල් වන සමීක්ෂණ පදනම් වූ තොරතුරු ජනනය කිරීමයි.

    ලොව පුරාම කාන්තිවෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදුවන මෙම ඇතැම් විට ස්ත්‍රී දූෂණය පවා විය හැකිය. එම නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යුහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුරද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතර ව, අනාරක්ෂිත වතාවරණයක් නිර්මාණය කිරීමට ද ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැණු ළමයින් පොදු ජීවිතය තුළ රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීමද සිමා කරනු ලැබේ.

    ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වඩාත්ම ලාභදායි ගමනාගමන විකල්පය ලෙස පොදු ප්‍රවාහනය යොදා ගනීත කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය වෙත පිවිසීමේ දි හා භාවිත කිරීමේ දී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්‍රවාහන සේවා මත යැපෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර ම විශේෂයෙන් මෙය පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර දක්නට ලැබෙන්නක් බවද හඳුනාගෙන තිබේ.

    ආර්ථික වශයෙන් සක්‍රීය විය හැකි වයසේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් රැකියාල නියුක්ත වී සිටින්නේ 34%ක් පමණ වන අතර ඒ පිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර පොදු ප්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසනයද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගිවීම වළක්වන ප්‍රධාන බාධාවක් ලෙස දක්වා තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව "කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවීය යුත්තේය" යනුවෙන් සඳහන් වන අතර වසර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. මෙම කොටස අනුව ලිංගික හිංසනය යටතට ලිංගික ස්පරූපී පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරිමට හේතුවන වචන හෝ ක්‍රියා අයත් වන බවද සඳහන් වේ.

    banner3

    එහෙත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුද විසින් කරනු ලැබූ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 52%ක් ලිංගික හිංසනය අපරාධයක් ලෙස සැලකෙන නීතියක් තිබෙන බව දැනසිට ඇති නමුත් 60%ක් දෙනා ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව දැනසිට නැත. ඔබ දන්නවාද?? මෙම වරදට එරෙහිවීම සඳහා ඔබ අයිතියක් ඇති අතර ම ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අවස්ථාව ඇත. එවන් අවස්ථාවකදී පොලිස් ක්ෂණික දුරකථන අංක 119, කාන්තා උපකාරක දුරකථන අංක 1938 හෝ ජාතික ගමනාගමන මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංක 1955වෙත දැනුම් දිය හැකිය.

    ජාතික ප්‍රවාහන කොමිෂමේ සහකාර අධ්‍යක්ෂ ලක්ෂි සඳමිණි විජේන්ද්‍ර මහත්මිය පෙන්වාදුන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති රියදුරු හා කොන්දොස්තොර මහත්වරුන් වෙත තම කොමිෂම වෙතින් අදාළ හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන අවස්ථාවේ දී ඔවුන් විශේෂ පුහුණුවකට ලක්කරන අතර ම කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත්ය. එමෙන් ම පසුගිය වසර 2ක් තුළ ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංක 1955වෙත කාන්තා හිංසනයට අදාළව එකඳු පැමිණිල්ලක් හෝ ලැබි නොමැති බවත් සිසු සැරිය වැනි බස් සේවාවන් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වන බැවින් එම සේවවාන් තුළදී එවන් අකටයුත්තක් සිදුවීමට ඇති ඉඩ අවස්ථාව අල්ප බවයි.

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සමීක්ෂණ ප්‍රතිඵලයන් අනුව 90%ක් ම දෙනා පවසා ඇත්තේ පොදු වහාන බස් හා දුම්රියවලදි ලිංගික හිංසනයට ලක්ව ඇති බවය. එම සමික්ෂණයට යොදාගත්තවුන් අතරින් 50%ක් දෙනා රැකියාව සඳහා ගමන් කිරීමට ද, 28%ක් දෙනා ඉගෙනුම පිණිස යාමට ද, 20%ක් දෙනා වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගමන් කිරීමට ද පොදු ප්‍රවාහනය යොදාගෙන ඇත. මෙලෙස පොදු ප්‍රවාහන සේවාව තුළ මෙවන් ක්‍රියාවන් වැඩිපුරම සිදුවන්නේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරනු ලබන උදෑසන හා සවස කාලය තුළ වන අතර මේ සඳහා පොදු ප්‍රවාහනයේ ඇති අධික තදබදය දායකත්වයක් සපයයි. එමෙන් ම ගමනාන්තය දක්වා ඇති දුර මෙන් ම ඒ සඳහා ගතවන කාලය ද මේ සඳහා සුළු බලපෑමක් ඇති කරයි.

    පොදු ප්‍රවාහන සේවය තුළදි ලිංගික හිංසනයට කාන්තාවන් 92%ක් දෙනා ගොදුරු වුවද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. එසේ වීමට හේතුව ඇත්තේ පොලිසියට පැමිණිලි කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතාවය මෙන් ම එවන් කටයුත්තක් අධිකරණය තෙක් ගියවිටදී ඒ සඳහා තීන්දුවක් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීමත් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරගැනීමට නොහැකිවීමත් නිසා බොහෝ පිරිස් නීතිමය පියවර ගැනීමට නොපෙළඹවෙති. එමෙන් ම මෙම අවස්ථාවන් සඳහා මුහුණ දෙන තරුණ කාන්තාවන් හා ගැහැණු දරුවන් ඒ වෙනුවෙන් හඬක් නැඟීම සඳහා ඉදිරිපත් නොවන්නේ ඇති වන බිය මෙන් ම ඔවුන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් බවත් නිශ්ශබ්ධතාවයට දෙන වැරදි අර්ථකථනය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ ජනගහන සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂිකා නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය පෙන්වා දෙයි. එමෙන් ම මේ සඳහා මුහුණු දුන් කාන්තාවන්ගේ ඇති අත්දැකීම් හේතුවෙන් යම් යම් අවස්ථාවලදී කාන්තාවන්ට උදව් කිරීමට පුරුෂයින් ඉදිරිපත්වන අවස්ථාවන් පවා ප්‍රතික්ෂේප කරනු ලබයි. එහෙත් යම් අවස්ථාවන්හිදී ඔවුන් එසේ ඉදිරිපත් වන්නේ සත්භාවයෙන් වුවත් කාන්තාවට සිදුව ඇති හිංසනයන් හේතුවෙන් ඔවුන් පුරුෂයින් සියලු දෙනා සැකකිරීම මේ සඳහා හේතුවන බවත් තෙවරප්පෙරුම මහත්මිය පෙන්වාදෙයි.

    එපමණක් ම නොව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන පරිදි පොදු ප්‍රවාහනයේ දී හිංසනයට ලක්වන කාන්තාවන් නීතියේ සරණ පතා පොලිසිය වෙත ගිය අවස්ථාවේ දී ඔවුන් දෙවන වරටත් හිංසනයට ලක්වන අස්ථාවන් ඇති බවයි. එමෙන් ම ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා කොයි අවස්ථාවකදීවත් තවත් කාන්තාවක් ඉදිරිපත් නොවන බව ශෝචනීය තත්ත්වයක් ඇති බවත් එහිදි පෙරමුණ ගත යුත්තේ ම කාන්තාවන් බවයි. මේ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සමීක්ෂණ ප්‍රතිඵලය හරහා ද ඔප්පු කොට ඇත. ඒ සඳහා භාජනය වූ පිරිසෙන් 82%ක පිරිසක්ම මෙවන් සිද්ධීන් දැක ඇති නමුත් ඒ වෙනුවෙන් කතා කිරීමට හෝ ඒ වෙනුවෙන් එරෙහි ව කටයුතු කිරීම වෙනුවෙන් නැඟී සිට නැත.

    ලංකාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ ප්‍රවාහන ආඥාපනත අනුව නීතිමය වශයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ගයන් ගැනීම වෙනුවෙන් වූ අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වී ඇති නමුත් ඒ පිළිබඳ ව පසු විපරමක් හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ කටයුත්තක් සිදු නොවේ. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් ද මේ සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු නොකරන බවද ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.

    නුදුරු අනාගතයේ දී හෝ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවේදී සිදුවන ලිංගික හිංසනයන් අවම කරගැනීම වෙනුවෙන් ප්‍රවාහන සේවාව දියුණු තත්ත්වයකට ගෙනඒමට කටයුතු කළ යුතු අතර ම පොදු මුලපිරුම් විසින් අසල සිටින්නන්ගේ මැදිහත්වීම් දිරිගැන්විය යුතුය. අසල සිටින්නන්ට වඩා අවදියෙන් සිටිමින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පොදු ප්‍රවාහන සේවාවලදි සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කර ගමනාගමන පරිසරය ආරක්ෂා කිරීමට දායක විය හැකිය.

    කාන්තාවක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සිදුවන ලිංගික හිංසනයන් දැක අහක බලාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් හඬක් නැඟීම හරහා ලිංගික හිංසනයන් සිදුකරන්නවුන් අපහසුතාවයට පත්කරමින් ඔවුන් අධෛර්යමත් කිරීමට කටයුතු කිරිම හරහා අනාගතයේ දී කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාව තුළදී ඉතා ආරක්ෂාකාරී තත්ත්වයට පත්කළ හැකිය. ඒ සඳහා සියලු ම කාන්තාවන් ඔබගේ මෑණියන්, සහෝදරිය, දියණිය කියා සිතා පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනයට එරෙහිව නැඟි සිටිමු.........

    - දිල්හාරි බණ්ඩර-

    *ඔයාලා දන්න මේ වගේ මානසික ලෙඩෙක් ටැග් කරන්න*
    බස් එකෙ කොන්දා උබෙ ෆුක පැලුවද😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාන්තාවන් විතරද හිංසනයට ලක් වෙන්නේ ?? කාන්තාවන් අතින් පිරිමිත් වෙන්ව.
    සමහර ගෑනු අය බලෙන් ඇගට එනව.
    එහෙම උනාම කෝල් කරන්න num එකක් නැද්ද ? :unsure:

    mma nm e wage welawata passe paminillak daanna num illan awith thiyanawa..
    ------ Post added on May 7, 2022 at 8:43 AM
    සිරා බන්.. එකපාරක් වැඩිය සෙනඟත් නැති bus එකක 40ක විතර ගෑනියෙක් මාර වදයක් දුන්නෙ.. විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ සේරම එවුන් හොරැහින් බලන් ඉද්දී.. හැබයි අපි කෙල්ලෙක්ට එහෙම කරා නම් බලන්න තිබ්බා..
    ඔක්කොම එක වගේ නෑ බන්. ඕකට ආස උන් ඔන තරම් ඉන්නවා..
    ඇත්ත බන්.. එකපාරක් bus එකක යද්දී කන්නාඩි දාපු අක්කා කෙනෙක් හිටියා එච්චර ලස්සනක් නෑ.. සෙනඟ වැඩි නිසා මන් තල්ලු වෙලා තල්ලු වෙලා ගිහින් පිටිපස්සට සෙට්වුන.. ඒත් මට මොකුත් කරන්න හිතුන්නෑ හැටි දැක්කම.. එකපාරටම කොන්දා මැද්දෙන් ගියාම කුට්ටම තදවුණා විතරයි මේකි මෝල් වෙලා පස්සෙන් කුට්ටම තද කරනවා ඉස්සරහට වෙනවා තද කරනවා ඉස්සරහට වෙනවා.. කැමැත්තෙන් ගහපු එකක් නම් නෙවේ වෙන කොරන්න දෙයක් නැති කමට ඉවසන් හිටියා..