නඩු බොල..... අපෙත් කඩුවෙල ට්රැෆික් එකේදි මගියෙක් බැහැලා.... අපේ එකා උසාවි......
![]()
![]()



හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි.
හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්......
![]()
![]()
.බස් එක නවත්තන්න ස්ලෝව් කරද්දීවත් ෆූට්බෝර්ඩ් එකට බහින්න එපා කියනවා.. පොලොසියෙන් ලියනවා කියල 
ඔව් ඔව් මමත් දැක්ක අද..බස් එක නවත්තන්න ස්ලෝව් කරද්දීවත් ෆූට්බෝර්ඩ් එකට බහින්න එපා කියනවා.. පොලොසියෙන් ලියනවා කියල
![]()


owa ubala danda ban karanne?
api issara full arthal gatthe...patta hina mathak weddith...
api nam kare bus ekata naginna wage duwanawa issarahata..nawatthuwamath issarahata duwanawa.
wereddak kaleth ne ne api diwwa kiyala bus nawatthanna ona ye.

