බස් නවත්වන නිව් ස්ටයිල් එක :P

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :frown: නඩු බොල..... අපෙත් කඩුවෙල ට්‍රැෆික් එකේදි මගියෙක් බැහැලා.... අපේ එකා උසාවි...... :baffled: :dull:

    ඔන්න මම නම් නෙවෙයි බැහැපු එකා. :dull::dull:
    ඕක නවත්තන්න බෑ බං. බංඩාරවත්තෙ ඉදන් පාලම ගාවට එන්න පැය බාගයක් යනවා. එතන ඉදන් තමයි ගේම. පුනීලේන වතුර යනව වගේ තමයි වාහන ටික පාලම උඩින් යන්න වෙන්නෙ. පාලම පටන් ගන්න තැන ඉදන් බහින එක තමයි කරන්නෙ. මොනව කරන්නද? තව විනාඩි 10ක් ඉන්න එපැයි ස්ටෑන්ඩ් එකට යන්න. ඔන්න ආයෙත් කිය්නනෙ මම නම් ඕවට නෑ හරිය...:no::no:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    :no: හෝල්ට් එකෙන් පිට නැවතුම් එකෙක් වෙනුවෙන් කිසිසේත්ම නොකරමි. :no: හෝල්ට් එකෙන් පිට නවත්තලා; සෙට් උනොත් උසාවි දැන්...... :baffled: :dull:

    ඔව් ඔව් මමත් දැක්ක අද.:confused:.බස් එක නවත්තන්න ස්ලෝව් කරද්දීවත් ෆූට්බෝර්ඩ් එකට බහින්න එපා කියනවා.. පොලොසියෙන් ලියනවා කියල :baffled: