බස් නැත. පානදුර තවමත් වසා ඇත.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මුන්ට පිස්සුද බන්...මුන්ගේ පන්තියෙම හම්බ කරන් කන උන්ටමයි කෙලින්නේ....පලකෝ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට එතන ගිනි තියපන්කෝ
    ,ඔය ප්‍රොටෙස්ට් කරන පංතිය ගූ බයයි දේශපාලුවන්ට.. දේශපාලුවන්ට ෆුක දීලා දීලා උන්ට දේශපාලූවාව පේන්නේ දෙවියෙක් වගේ..

    සමහරු කැමතිත් නෑ දේශපාලුවන්ට රිදෙනවට..

    #gogotahome2022 කරන අපිටම තමයි දේශපලුවාට කනටගහන්න වෙන්නෙත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    ඔවු බන් බස් නෑ. මන් දැන් ට්‍රන්ස්පොට් එක ලගට එනකම් වාහනේ ආවා. බස් එකට ඒපාර එන්න දේන්නේ නැතිලු යකෝඅරුන් බස් එක නවත්තලා යතුරත් අරන්. ඊයේ හවස ඉදන් තාම කොටියාකුඹුර පාර වහලා. දුර යන බස් වෙන පාරවල් වලින් යන්නේ.​

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය

    ඔවු බන් බස් නෑ. මන් දැන් ට්‍රන්ස්පොට් එක ලගට එනකම් වාහනේ ආවා. බස් එකට ඒපාර එන්න දේන්නේ නැතිලු යකෝඅරුන් බස් එක නවත්තලා යතුරත් අරන්. ඊයේ හවස ඉදන් තාම කොටියාකුඹුර පාර වහලා. දුර යන බස් වෙන පාරවල් වලින් යන්නේ.​

    බස් නාම්බෝ තමා ඔය පාරවල් block කරන වැඩේ කරන්නේ...අරගලය අල.. දැන් වෙන පැත්තකට යන්නේ...සාමකාමී ප්‍රොටෙස්ට් & මැර ප්‍රොටෙස්ට්..හිතපන් වෙන ආන්ඩුවක් ආවා කියලා ඒත් උන් ඕකම කරනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මුන්ට පිස්සුද බන්...මුන්ගේ පන්තියෙම හම්බ කරන් කන උන්ටමයි කෙලින්නේ....පලකෝ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට එතන ගිනි තියපන්කෝ
    අනිවා මමත් ඉන්නේ ඒ මතයේමයි. හැම එකම තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදන්නේ තමන්ගේ පංතියේ එකාගෙන්මයි. අර්බුධය ඇති කරපු උන්ට තාමත් මහත්තයා කියන ගෝත සෙට් එකක් තමයි ලංකාවේ බහුතර ජනතාව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    ගාලු පාරෙ ඉදන් එන්නෙ..
    CTB බස් දාවනය වෙනවා..
    Private බස් සැලකියයුතු ප්‍රාමනෙකින් අඩුයි..
    101/100 වැඩ..
    163 / 176 / 119 වැඩ..
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    අනිවා මමත් ඉන්නේ ඒ මතයේමයි. හැම එකම තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදන්නේ තමන්ගේ පංතියේ එකාගෙන්මයි. අර්බුධය ඇති කරපු උන්ට තාමත් මහත්තයා කියන ගෝත සෙට් එකක් තමයි ලංකාවේ බහුතර ජනතාව.
    Anna e pakayo tika tamai oya kalabala karanne. Hemadama hobbynata chande didi kelawala den sadarana satanak karana koolo tikath maraganna yanne
     
    • Like
    Reactions: nalin0001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ,ඔය ප්‍රොටෙස්ට් කරන පංතිය ගූ බයයි දේශපාලුවන්ට.. දේශපාලුවන්ට ෆුක දීලා දීලා උන්ට දේශපාලූවාව පේන්නේ දෙවියෙක් වගේ..

    සමහරු කැමතිත් නෑ දේශපාලුවන්ට රිදෙනවට..

    #gogotahome2022 කරන අපිටම තමයි දේශපලුවාට කනටගහන්න වෙන්නෙත්
    මේක සහතින ඇත්ත. උන්ගෙම සල්ලි හොරාකාලා තමන්ගෙ නායකයා රඟද්දි උන්ට හරි සතුටුයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Gon pakai tika kalabala athi karala Curfew dammai wage. Ita passe lassanata karan giya wadeth iwarai.
    Lankawe innema maha amu gobbayo. Mokakhari karala pora wenna dangalana amu nugath haththak inne.
    Balapan inthin bus wala yana minissu anathai. Yannama one un Threewheel aran yanna wenne. Ethanath wiyadama ara amaru minihatama thamai.
    Okun ma thamai chande dawasata puka uda dagena gihin melo rahak nathi ekekta bath packet ekatai arakku kalatai kathire gahanne.