,ඔය ප්‍රොටෙස්ට් කරන පංතිය ගූ බයයි දේශපාලුවන්ට.. දේශපාලුවන්ට ෆුක දීලා දීලා උන්ට දේශපාලූවාව පේන්නේ දෙවියෙක් වගේ..මුන්ට පිස්සුද බන්...මුන්ගේ පන්තියෙම හම්බ කරන් කන උන්ටමයි කෙලින්නේ....පලකෝ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට එතන ගිනි තියපන්කෝ
බස් නාම්බෝ තමා ඔය පාරවල් block කරන වැඩේ කරන්නේ...අරගලය අල.. දැන් වෙන පැත්තකට යන්නේ...සාමකාමී ප්‍රොටෙස්ට් & මැර ප්‍රොටෙස්ට්..හිතපන් වෙන ආන්ඩුවක් ආවා කියලා ඒත් උන් ඕකම කරනවාඔවු බන් බස් නෑ. මන් දැන් ට්‍රන්ස්පොට් එක ලගට එනකම් වාහනේ ආවා. බස් එකට ඒපාර එන්න දේන්නේ නැතිලු යකෝඅරුන් බස් එක නවත්තලා යතුරත් අරන්. ඊයේ හවස ඉදන් තාම කොටියාකුඹුර පාර වහලා. දුර යන බස් වෙන පාරවල් වලින් යන්නේ.
අනිවා මමත් ඉන්නේ ඒ මතයේමයි. හැම එකම තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදන්නේ තමන්ගේ පංතියේ එකාගෙන්මයි. අර්බුධය ඇති කරපු උන්ට තාමත් මහත්තයා කියන ගෝත සෙට් එකක් තමයි ලංකාවේ බහුතර ජනතාව.මුන්ට පිස්සුද බන්...මුන්ගේ පන්තියෙම හම්බ කරන් කන උන්ටමයි කෙලින්නේ....පලකෝ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට එතන ගිනි තියපන්කෝ
100 පානදුර නැනේ.ගාලු පාරෙ ඉදන් එන්නෙ..
CTB බස් දාවනය වෙනවා..
Private බස් සැලකියයුතු ප්රාමනෙකින් අඩුයි..
101/100 වැඩ..
163 / 176 / 119 වැඩ..
Anna e pakayo tika tamai oya kalabala karanne. Hemadama hobbynata chande didi kelawala den sadarana satanak karana koolo tikath maraganna yanneඅනිවා මමත් ඉන්නේ ඒ මතයේමයි. හැම එකම තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදන්නේ තමන්ගේ පංතියේ එකාගෙන්මයි. අර්බුධය ඇති කරපු උන්ට තාමත් මහත්තයා කියන ගෝත සෙට් එකක් තමයි ලංකාවේ බහුතර ජනතාව.
නැහැ..100 පානදුර නැනේ.
මේක සහතින ඇත්ත. උන්ගෙම සල්ලි හොරාකාලා තමන්ගෙ නායකයා රඟද්දි උන්ට හරි සතුටුයි,ඔය ප්‍රොටෙස්ට් කරන පංතිය ගූ බයයි දේශපාලුවන්ට.. දේශපාලුවන්ට ෆුක දීලා දීලා උන්ට දේශපාලූවාව පේන්නේ දෙවියෙක් වගේ..
සමහරු කැමතිත් නෑ දේශපාලුවන්ට රිදෙනවට..
#gogotahome2022 කරන අපිටම තමයි දේශපලුවාට කනටගහන්න වෙන්නෙත්