පාන් කියාගනවත් බෑ, කෙඳිරි ගානවා
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,461 3,180 113 Mar 24, 2026 #1 පාන් කියාගනවත් බෑ, කෙඳිරි ගානවා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,224 1 101,059 113 34 Kalutara Mar 24, 2026 #2 අද චූන් පාන් ආවෙත් නෑ. අද රෑ 12 ඉඳන් පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි වුනානේ. ඒ විතරක් නෙමෙයි, මාළු පාන් රෝල්ස් එහමත් කෙලින්ම 10කින් වැඩි කළා.
අද චූන් පාන් ආවෙත් නෑ. අද රෑ 12 ඉඳන් පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි වුනානේ. ඒ විතරක් නෙමෙයි, මාළු පාන් රෝල්ස් එහමත් කෙලින්ම 10කින් වැඩි කළා.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,438 36,358 113 මැදමහනුවර Mar 24, 2026 #3 පඩි? කීයකින් වැඩි කරාද?
dilann Well-known member Jul 6, 2018 67,411 166,801 113 එකමත් එක රටක Mar 24, 2026 #4 එක මිටකට රට බල්ලට ලු