මචන්ලා රටේ නීති වත්, මිනිස්සුන්ගේ වැරැද්ද වත් හොයලා වැඩක් නෑ..
අපිට කරන්න පුලුවන් එකම දේ අපේ ආරක්ෂාව අපිම බලා ගන්න එක..
පාරට වාහනයක් දාන මිනිහෙකුට නානාප්‍රකාර ප්‍රශ්න තියෙන්න පුලුවන් බන්..
ගෙවල් වල ප්‍රශ්න, ලෙඩ රෝග, අරක්කු ගන්ජා ගහලා ඉන්න එක...
පාරේ යනවා නම්, පාරේ ඉන්න මිනිහා හරි ඩ්‍රයිවර් හරි තිතටම රථවාහන නීති පිලි පදින්න ඕන කියන ගොබ්බ නිගමනේ ඉන්නේ එපා, එකෙන් වෙන්නේ එක්කෝ තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක, එහෙමත් නැත්තන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට පැටලෙන එක..
තමන් ගැන විතරක් විශ්වාස කරලා වැඩ කරපල්ලා..
අපිට රටේ ලෝකේ මිනිස්සු හදන්න බෑ.
අර ගොන් මෝඩ බයික් පකයා, පොඩ්ඩක් ඉවසීමෙන් හිමීට පාර අයිනෙන් ගිහිල්ලා පාර හරහා දැම්මා නම්, මේ මොහොත වෙනකොටත් ඌ ජීවත් වෙනවා.
තව දෙයක්, වෙලාව ආවම, දෙයියන්නාසේ ගාව හිටියත් යන්න වෙනවා.