බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    උඹල කුඩුද ගහන්නේ නැත්තං ගංජාද?

    අයින් කරගන්නේ ඉස්සරහින් එනවනම් නෙ පකයො. පිටිපස්සෙන් යට කරන කොට කොහොමද ඕයි අයින් කරන්නෙ

    යකෝ කොමෙන්ට් කොටන්න කලින් බලපිය හරියට. බස් පොන්නයා කහ ඉර උඩ ඉස්සර කරන්නේ තනි ඉරත් කපාගෙන. දඹ කෑලි ටොක් කරන්න කලින් මාර්ග නීති ඉගනගෙන වරෙන් :dull::dull::dull:
    Side mirrors කියලා දෙයක් තියනවා උඹලා අහලා නැති වුනාට
     
    • Like
    Reactions: dimuthmike

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,548
    113
    හඳට කිට්ටුව
    මචන්ලා රටේ නීති වත්, මිනිස්සුන්ගේ වැරැද්ද වත් හොයලා වැඩක් නෑ..

    අපිට කරන්න පුලුවන් එකම දේ අපේ ආරක්ෂාව අපිම බලා ගන්න එක..

    පාරට වාහනයක් දාන මිනිහෙකුට නානාප්‍රකාර ප්‍රශ්න තියෙන්න පුලුවන් බන්..

    ගෙවල් වල ප්‍රශ්න, ලෙඩ රෝග, අරක්කු ගන්ජා ගහලා ඉන්න එක...

    පාරේ යනවා නම්, පාරේ ඉන්න මිනිහා හරි ඩ්‍රයිවර් හරි තිතටම රථවාහන නීති පිලි පදින්න ඕන කියන ගොබ්බ නිගමනේ ඉන්නේ එපා, එකෙන් වෙන්නේ එක්කෝ තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක, එහෙමත් නැත්තන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට පැටලෙන එක..

    තමන් ගැන විතරක් විශ්වාස කරලා වැඩ කරපල්ලා..

    අපිට රටේ ලෝකේ මිනිස්සු හදන්න බෑ.

    අර ගොන් මෝඩ බයික් පකයා, පොඩ්ඩක් ඉවසීමෙන් හිමීට පාර අයිනෙන් ගිහිල්ලා පාර හරහා දැම්මා නම්, මේ මොහොත වෙනකොටත් ඌ ජීවත් වෙනවා.

    තව දෙයක්, වෙලාව ආවම, දෙයියන්නාසේ ගාව හිටියත් යන්න වෙනවා.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Side mirrors කියලා දෙයක් තියනවා උඹලා අහලා නැති වුනාට
    Ube as penne nadda ban .uba wage 1k thama bus eka elawanna aththe.

    1741945702947.png

    Uwa happanne para madadi
     
    • Sad
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අම්මෝ මේකෙ ඉන්න බස් ඩ්‍රයිවර්ලා ගොඩ! කාරී නැහැ කාරී නැහැ. උඹල යන රූට් එකයි, වෙලාවයි දාපල්ල පුළුවන් නම් ඒ වෙලාවට වාහනෙ අයිනකට කරලා නවත්තල කානුවකටවත් බැහැල ඉන්න. මට මේ රට තිත්ත වෙලා තියෙන්නෙ බං. පාරේ යන්න බැහැ බස් කාරයො හප්පලා මරන්න හදනවා. ගෙදර බුදිය ගන්න නැහැ ස්කුටර් අක්කලා හප්පන් යන්න හදනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,260
    113
    Mother Earth
    ithin ban me bike karaya kochchara dura idanda ban signal dagena anne
    ඒත් මම කියන්නෙ බයික් කාරයා වේගෙන් ඇවිත් ළඟ slow කරා වැඩියි. එතකොට පිටිපස්සෙන එන එකාට brake කරගන්න බෑ. විශේෂයෙන් බර වාහන වලට. දන්නෙ නෑ බන් මට හිතෙන්නෙ එහෙමයි. 🤷‍♂️
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,548
    113
    හඳට කිට්ටුව
    මෙතැන සයිඩ් කණ්නාඩි බලනවද නැත්ද කියන එකෙ ප්‍රශ්නයක් නැහැ. ඌ සිග්නල් ලයිට් දාන්නෙ තත්පර 10කට විතර කලින්. බස් කාරයා දකුණට අල්ලං යන්නෙ හරියට අරු හරවන්න කලින් කහ ඉරත් කපලා ඉස්සර කරන්න හිතාගෙන වගෙ. පාරේ සයිස් එකයි, කහ ඉරයි දකිද්දී බස් කාරයගෙ මොලේට එන්න ඕනෙ රීති ටික. අනික අතුරු පාරවල් තියෙන බව මොලේ තියෙන්න ඕනෙ. පුස් බයික් එකක් නෙවේනෙ පදින්නෙ කකුල තියල නවත්තන්න?.

    ඔය කහ ඉරේ කවුරු හරි පැන්න කියල හිතපන්, බයික් එකට නවත්ත ගන්න පුළුවන්. ඒත් බස් එක කහ ඉරේ එවුනුයි බයික් කාරයවයි ඔක්කොම යට කරන් යයි. බස් එක එන විදිහට බයික් කාරයා වමට කරත් මැරෙනවා දකුණට කරත් මැරෙනවා. එකම විසදුම හොඳ බෝක්කුවක් අල්ලලා බයික් එක ඒකට අල්ලන එක තමා.

    අපි දන්නවා එළකිරියේ ලයිට් දාපු, ස්ටිකර් ගහපු, රෙදි අන්දපු යකඩ ගොඩවල් වලට ආදරේ කරන පිරිසක් ඉන්න බව. ඉතිං ඒ අයට බස් කාරයන්ට බනිද්දි හිත රිදෙනවා. ඒ වුනාට මාර්ග රීති සහ නීති කියල දෙකක් තියෙනවා. බස් පදින වේසිගෙ පුතාලා නීති දන්නෙත් නැහැ රීති දන්නෙත් නැහැ.
    machan kawadawath paare yana anik ekawa wishwasa karana moda wade karanna epa...

    puluwan hama welema pitipassen wagema issarahen yana ekath amu mari gon harak kiyala hithaagena puluwan tharam iwasimen wahane padapan, paara panapan...

    අම්මෝ මේකෙ ඉන්න බස් ඩ්‍රයිවර්ලා ගොඩ! කාරී නැහැ කාරී නැහැ. උඹල යන රූට් එකයි, වෙලාවයි දාපල්ල පුළුවන් නම් ඒ වෙලාවට වාහනෙ අයිනකට කරලා නවත්තල කානුවකටවත් බැහැල ඉන්න. මට මේ රට තිත්ත වෙලා තියෙන්නෙ බං. පාරේ යන්න බැහැ බස් කාරයො හප්පලා මරන්න හදනවා. ගෙදර බුදිය ගන්න නැහැ ස්කුටර් අක්කලා හප්පන් යන්න හදනවා.
    ithin palayanko huththo me raten, apita wada nodi... :lol:
    ------ Post added on Mar 14, 2025 at 3:25 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඒත් මම කියන්නෙ බයික් කාරයා වේගෙන් ඇවිත් ළඟ slow කරා වැඩියි. එතකොට පිටිපස්සෙන එන එකාට brake කරගන්න බෑ. විශේෂයෙන් බර වාහන වලට. දන්නෙ නෑ බන් මට හිතෙන්නෙ එහෙමයි. 🤷‍♂️
    ඔතන මචන් බස් එක වැරදි. ඒ වුනාට ඩ්‍රයිව් කරද්දී බයික් එක පැද්ද කෙනාට වට පිටේ වෙන්නෙ මොනවද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියනම් සමහරවිට බේරෙන්න තිබ්බ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,548
    113
    හඳට කිට්ටුව
    ඒත් මම කියන්නෙ බයික් කාරයා වේගෙන් ඇවිත් ළඟ slow කරා වැඩියි. එතකොට පිටිපස්සෙන එන එකාට brake කරගන්න බෑ. විශේෂයෙන් බර වාහන වලට. දන්නෙ නෑ බන් මට හිතෙන්නෙ එහෙමයි. 🤷‍♂️
    bike kaaraya weradi ban...
    uuta thibuna, bus ekata yanna ida deela paara harahaa daanna...
    mokata oya bus kaaraya horn eka mirikagena thama oya tike yanawa aththe..
    ara gon pakayath eaka dana danama thama eka paara dakunata pakanne...
    anika e wesige putha athuru paaren daana wahaneta (dakunin ena) ida denne nathuwa daanna giya nam uu eketh wadinawa neda?

    Pare madata wahanayak gaddi pitipasse ekage wagakeemak u right turn ekak ganie kiyala anticipate karala thamange wahane slow karana eka. pol buru driving bus karayage.
    aniwa ube kathaawata mama ekagai, habai ube piti passen ena ekaa uba hithanawa wagema hithai kiyala ubata thiyena proof eka mokadda kiyapanko balanna?
    ------ Post added on Mar 14, 2025 at 3:31 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    @Naughtykolla48 - රට තමා හිටියේ හුත්තෝ. හෙල්ත් කෙයාර් බිල් එක දැක්කම රෙද්දෙ රෙවිල ආපස්සට ආව. දැන් ලංකාවට ඇවිත් කඩුගන්නාවේ එහෙම සිග්නල් ලයිට් නොදා ඩබල් ලයින් කපලා ඉස්සර කරලා පොලිසියට 5000ක් දීලා ගෙදර යනවා.
     
    • Haha
    Reactions: Naughtykolla48

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Biker is not correct because normal traffic rules don't work here. he should be vigilant about nearby large vehicles and should check side mirrors for what is behind him. If such a large vehicle exists, let those pass before turning to right for changing the road or U turning. I'm not concerned about traffic rules, if you are on a bike, please consider this method because your life is at stake.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    බස් පකයෙක් පිටිපස්සෙන් එනකොට අනිත් මිනිස්සු වාහනේ කරේ තියන් කාණු වලට බැහැලා ඉඩ දෙන්න ඕනේ ලු :rofl::rofl::rofl::rofl::rofl:. කිරියේ BUC ඔස්තාර්ලා කියන විදියට ලංකිස්තානේ වාහන එලවන්න පුළුවන් විශ්නු දෙයියොන්ට කතරගම දෙයියොන්ට විතරයි. :rofl: :rofl: :rofl:
    Yes, please, if you want to ride your bike another day. Please do so.
     
    • Haha
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...


    aniwa ube kathaawata mama ekagai, habai ube piti passen ena ekaa uba hithanawa wagema hithai kiyala ubata thiyena proof eka mokadda kiyapanko balanna?
    ------ Post added on Mar 14, 2025 at 3:31 PM

    Ow eka aththa. Side mirrors ehema use karanna oni pare yaddi. Kohomath anith pare ena un unsure karalama drive karana eka thamai hodama. Pitipassen enne mee harakek, issarahin enne mee harakek kiyala hithan pare giya nam accident adui.
     
    Last edited: