බස් මාරයෝ

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Car ekath kaha ire neh ban overtake karanne. Anit eka overtake karanna kalin mirror eka balala passen overtake karagena vehicle ekak enawa nam uta ida denna kiyalayi ape learners eke igannuwe. Mu bus eka enawa peni peni danawa.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    Car ekath kaha ire neh ban overtake karanne. Anit eka overtake karanna kalin mirror eka balala passen overtake karagena vehicle ekak enawa nam uta ida denna kiyalayi ape learners eke igannuwe. Mu bus eka enawa peni peni danawa.
    කාර් ඒක සිග්නල් දාලා ඔවර්ටෙක් කරනවා නම් බස් ඒක වැරදියි නෙද? කාර් ඒක සිග්නල් වත් නොදා ඉස්සර කරනවා නම් කාර් ඒක වැරදියි. මට නම් කාර් ඒක සිග්නල් දානවද නැද්ද කියන ඒක පෙන්නෙ නැ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Car ekath kaha ire neh ban overtake karanne. Anit eka overtake karanna kalin mirror eka balala passen overtake karagena vehicle ekak enawa nam uta ida denna kiyalayi ape learners eke igannuwe. Mu bus eka enawa peni peni danawa.
    ඕව් බස් එක ඉස්සර කරද්දි තමයි කාර් කාරයත් ඉස්සර කරන්න හදන්නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කාර් ඒක සිග්නල් දාලා ඔවර්ටෙක් කරනවා නම් බස් ඒක වැරදියි නෙද? කාර් ඒක සිග්නල් වත් නොදා ඉස්සර කරනවා නම් කාර් ඒක වැරදියි. මට නම් කාර් ඒක සිග්නල් දානවද නැද්ද කියන ඒක පෙන්නෙ නැ
    Hari weradi kese wetat machan bus ekak kara uda tiyenawa kiyala peneddi pare meddata gannawa kiyanne itin car eke inna kenat careful drive karana kenek nemei.
    Kaha ira kapana weredda car ekat karanawa metana
     
    • Like
    Reactions: thedigit2s

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    man nam ohoma bus ekak eddi uuta yanna arinawa. hari weredda katha karala wedak ne mehe. bus eka public transport vehicle ekak hatiyata car ekata wada loku wagakeemak thiyenewa drive karaddi (lankawe newei :P). anika okata paw gewanna wenne car karayata newei. issaraha thamange lane eke munata ena anith wahana walata.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කාර් ඒක සිග්නල් දාලා ඔවර්ටෙක් කරනවා නම් බස් ඒක වැරදියි නෙද? කාර් ඒක සිග්නල් වත් නොදා ඉස්සර කරනවා නම් කාර් ඒක වැරදියි. මට නම් කාර් ඒක සිග්නල් දානවද නැද්ද කියන ඒක පෙන්නෙ නැ

    ehema ba dakunen wahanayak issra krnna enwnm car ekt signal daala ho noda issra krnn ba.

    methna waradda car eke. bus eka kada ire ne issra krnne.
    car eka slow krla ynna denna one hrinm

    bus ekath waradi incoming traffic ekk tyddi issra krnna ba n kaha ira kapapu eka.
     
    • Like
    Reactions: thedigit2s

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ehema ba dakunen wahanayak issra krnna enwnm car ekt signal daala ho noda issra krnn ba.

    methna waradda car eke. bus eka kada ire ne issra krnne.
    car eka slow krla ynna denna one hrinm

    bus ekath waradi incoming traffic ekk tyddi issra krnna ba n kaha ira kapapu eka.
    Menna niyameta kiyala tiyenawa,
    Metana dennama aggresive widiyata drive karanne.
    Car eka madden obana nisa aruta overtake karanna welaawa yanawa wedi.

    Ekko bus eka car eka passen gihilla car eka aye wamata gattama eka overtake karanna one, netnam car eka bus ekata pass wenna deela overtake karanna ganna one.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කාර් කාරයත් වැරදියි. බස් කාරය ඩබල් වැරදියි.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    නිකම් බර වාහන licence එකක් තිබ්බට බස් එලවන්න දෙන්න හොද නෑ. මිනිස්සු ගොඩකගෙ ජීවිත අරන් යන මනුස්සයෙක් නෙහ්. ඒ හින්ද වයස 28ක් වත් පනිනකල් බස් එලවන්න license දෙන්න හොද නෑ.
    බස් driving license ගන්න procedure එක ටිකක් අමාරු කරල, ethics එහෙම ටිකක් උගන්නල, exams තියල ඒ වෘත්තීයට වටිනාකමක් දුන්න නම් මේ මේ තත්වෙ ටිකක් හරි යයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ehema ba dakunen wahanayak issra krnna enwnm car ekt signal daala ho noda issra krnn ba.

    methna waradda car eke. bus eka kada ire ne issra krnne.
    car eka slow krla ynna denna one hrinm

    bus ekath waradi incoming traffic ekk tyddi issra krnna ba n kaha ira kapapu eka.
    ewa koheda ban mehe wenne.

    samahara ewun innawa.. dakunen bagayak overtake karapuhamath aye wamen enawa araganna overtake karapu eke tharahata.

    ehew inna un rate ohoma ida dei da? godak unta paganna matak wenne pitipassen ekek overtake karanakota.

    mewa mula idan hadanna one license ganna thena idan. Okkoma karanne pagawata :(

    btw,

    mama nam oya wage bus, lory karayek enawa dekkama ain karala ida denawa. arala dapuhama garage gane rastiyadu wenna kalayak na apita.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Menna niyameta kiyala tiyenawa,
    Metana dennama aggresive widiyata drive karanne.
    Car eka madden obana nisa aruta overtake karanna welaawa yanawa wedi.

    Ekko bus eka car eka passen gihilla car eka aye wamata gattama eka overtake karanna one, netnam car eka bus ekata pass wenna deela overtake karanna ganna one.
    ඉතින් ඔය කියන ටික වෙන්නේ අර බට්ටා ඕවර්ටේක් කරාට පස්සේනේ. බස් කාරයා කාර් එකේ වත්දත්දිත් ඉස්සරහින් වාහන කීපයක්ම එනවා. උට පේනවනේ හොදටම ඉස්සර කරන්න බැ කියලා. ඌ හැදුවේ අස්සෙන් හරි දාලා යන්න. හොදට වීඩිඔයෝ එක බලහන්. මෙතැනයි අර බදුල්ලේ එකේ වෙනසක් ණෑ. බදුල්ලේ එකත් අස්සෙන් දාලා යන්න බැලුවා අරූ එද්දි පෙනි පෙනි. මූත් ඒ වැඩේමයි කරෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කාර් ඒක සිග්නල් දාලා ඔවර්ටෙක් කරනවා නම් බස් ඒක වැරදියි නෙද? කාර් ඒක සිග්නල් වත් නොදා ඉස්සර කරනවා නම් කාර් ඒක වැරදියි. මට නම් කාර් ඒක සිග්නල් දානවද නැද්ද කියන ඒක පෙන්නෙ නැ
    pare hari waradda balanawata wada galwijjawa balana eka thama hodama de.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,336
    6,181
    113
    අන්න හැප්පුවා අන්න හැප්පුවා දැක්ක නේද?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ekaparak man lankawata niwaduwakata awith yaluwek ekka car eke match ekkata gihin eddi bus ekak enawa mage line eke issarahata traffic eka maga arinna man karapu de man mage line ekema giya anik eun ida dunnata man ida dunnena man uge muunatama thiyala hitiya bus eke eka kaa gahanawa gannnako wahane ainata iadathiyanawane kiyala
    man gatthe naaa bus eke yana minissunuth nikan maa ekka waliyata man gatthema naa aru kaa gahanwa gani yako kiya kiya mala panala kunuharapen man eeth gatthe naa wahane :confused: :confused: :confused:

    ammata ithin mala panna math :angry::angry:wahane thibba bat ekai wicket ekai aran yaluwai mai bassa amathuwa bus eka athulamtama nagala athuale hitapu eun ekkatama meek saddayak naaa eke aruu balla wage bus eka harawan hemin maru unaa