බස් මාෆියාව Clean කරමු | Advocata Plus

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    අදටත් ඌබර්, පික්මී වලට මුදානොගත් ප්‍රදේශවලට යන්න බෑ ඒ නිසා සමාගම් එනවට විරුද්ධ වෙයි බස් සංගම්.
     
    • Like
    Reactions: Yin And Yang

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මුදා ගන්න නෙවෙයි අන්න පොලිසියෙන් දැන් කියනව ඩෙකරේශන් පොතට දාගෙන ආවොත් අල්ලන්නේ නැතිලු :ROFLMAO:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඒ මොනවද
    airport, touristic area. ඊයෙ පෙරේදා දඹුල්ලෙ එකෙකුට ගහල ගහපු එවුන් පොලීසියෙන් ඇල්ලුවා කියලා විරෝධතාවයකුත් තිබුනා.

    මුදා ගන්න නෙවෙයි අන්න පොලිසියෙන් දැන් කියනව ඩෙකරේශන් පොතට දාගෙන ආවොත් අල්ලන්නේ නැතිලු :ROFLMAO:
    ඒ අනුමත කරලා තියන තොරොම්බෝල් වලට විතරයි.
    ------ Post added on Jan 9, 2025 at 1:06 PM
     
    • Like
    Reactions: waca

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    airport, touristic area. ඊයෙ පෙරේදා දඹුල්ලෙ එකෙකුට ගහල ගහපු එවුන් පොලීසියෙන් ඇල්ලුවා කියලා විරෝධතාවයකුත් තිබුනා.

    ඒ අනුමත කරලා තියන තොරොම්බෝල් වලට විතරයි.
    ------ Post added on Jan 9, 2025 at 1:06 PM
    බස් ආතල් එක එතනින් ඉවරයි
    ආපහු ඕව අල්ලනේ නැහැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    GguLPP3XYAAPU0P