බස් රථයකට ප්‍රහාරයක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි ජම්පින් සීට් වල දෙන්නෙක් දාන්නෙ හයි වේ පොලිසියෙන් බේරෙන්න විතරයි. ඊට පස්සෙ එයාලව නැගිට්ටවනවා.

    හ්ම්ම්ම්ම්... ඇත්ත ඇත්ත..:yes:
    සෙනග පිරුණේ නැත්තං බස් එක මගින් හරවලා මිනිස්සුන්ව බස්සනවා මේ වගේ..:yes:

    පාරේ මනුස්සයෙක් තියා අලියෙක් හිටියත් ගාණක් නෑ අපේ ගමන අපිට ඕනෙ විදිහට අපි යනවා...:yes:

    සෙල්ලමට වගේ යට කරගෙනත් යනවා..:yes:

    ඉඩ දෙන්න විදිහක් තිබුණේ නැති වෙලාවට අයින් කළේ නැත්තං හප්පගෙන හරි යනවා මේ වගේ..:yes:

    අනාරක්ෂිතද නැද්ද? ඉස්සරහෙන් එන වාහනේ අයගේ ජීවිත අවධානම බස් ඩ්‍රයිවර්ට අදාල නෑ..වංගුවකදී ඉස්සරහෙන් වාහනයක් ආවත් එකයි නැතත් එකයි ඉස්සරහෙන් එන වාහනේ දැන ගන්න ඕනේ අනතුර වලක්ව ගන්න..:yes:

    රේස් යන වෙලාවට බස් වල මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකත් අදාළ නෑ.. මේ වගේ වැඩ කරලා තමන්ගේ ගමන ඔහේ යනවා..:yes:

    ඉඩ තියෙන බස් එකකට මගීන් ගොඩ උනොත් ඉඩ තිබුණ බස් එකේ ඩ්‍රයිවර්ට ගහලා හරි මගීන් නග්ග ගන්න එපා කියල තර්ජනය කරනවා..:yes:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo

    issue is the passengers do not like to force them. even no as at 255 route these all have to stop this.

    Same as an elephant passengers dont know the power of them.

    No need police, no need government if the people on the bus get together to one , no these idiots can do .
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මෙහෙම දෙයක් තියනවා, බස් හිමියො ලොකු ගනක් වියදම් කරලා රූට් පර්මිට් ගන්නෙ. කුලියාපිටිය රූට් එකේ පර්මිට් එකක් ලක්ශ 50 ක් පනිනවා. ඊට අමතරව එකට අවුරුද්දකට ලොකු ගානක් ගෙවන්න ඔනෙ. ඉතින් අපි ඔවා ඔක්කොම ගෙවලා රූට් එකේ දුවන්න හදනකොට Staff Service කාරයො නිකන්ම සෙනග අරන් යනවා. අපි කොහොමද බස් කර්මන්තය කරන්නෙ. Staff service වල මාසෙටම ගෙවලා යන අය ඉස්සර අපේ බස් වල ගියා, දන් එ ගොල්ලො අපෙන් කැඩිල ඉන්නෙ, එකඉ අපි උන්ව නවත්තන්න හදන්නෙ. මීට කලිනුත් අපි එහෙම කලා, කතා කරලා ඉවර වෙලා AC බස් නැතිව පොඩි වෑන් විතරක් දුවන්න අවසර දුන්න, ඒත් දැන් AC බස් දමලා දුවනවා, ඒක කරන්න දෙන්න බෑ

    කොහොම වුනත් බස් එකට ගල් ගැහිල්ලට අපේ සම්බන්දයක් නෑ

    un ehma yanne AC bus karayo kota kota yana nisane.
    anika AC bus eka office eka lagata genihin bassnawada ? nane

    Hoda service ekak denna try karanna tyena ekata gal gahan nathuwa :angry:
     
    හ්ම්ම්ම්ම්... ඇත්ත ඇත්ත..:yes:
    සෙනග පිරුණේ නැත්තං බස් එක මගින් හරවලා මිනිස්සුන්ව බස්සනවා මේ වගේ..:yes:

    පාරේ මනුස්සයෙක් තියා අලියෙක් හිටියත් ගාණක් නෑ අපේ ගමන අපිට ඕනෙ විදිහට අපි යනවා...:yes:

    සෙල්ලමට වගේ යට කරගෙනත් යනවා..:yes:

    ඉඩ දෙන්න විදිහක් තිබුණේ නැති වෙලාවට අයින් කළේ නැත්තං හප්පගෙන හරි යනවා මේ වගේ..:yes:

    අනාරක්ෂිතද නැද්ද? ඉස්සරහෙන් එන වාහනේ අයගේ ජීවිත අවධානම බස් ඩ්‍රයිවර්ට අදාල නෑ..වංගුවකදී ඉස්සරහෙන් වාහනයක් ආවත් එකයි නැතත් එකයි ඉස්සරහෙන් එන වාහනේ දැන ගන්න ඕනේ අනතුර වලක්ව ගන්න..:yes:

    රේස් යන වෙලාවට බස් වල මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකත් අදාළ නෑ.. මේ වගේ වැඩ කරලා තමන්ගේ ගමන ඔහේ යනවා..:yes:

    ඉඩ තියෙන බස් එකකට මගීන් ගොඩ උනොත් ඉඩ තිබුණ බස් එකේ ඩ්‍රයිවර්ට ගහලා හරි මගීන් නග්ග ගන්න එපා කියල තර්ජනය කරනවා..:yes:

    Ape route eke mewa ne
     
    ස්ටාෆ් සර්විස් යන අය යන්නේ නෝමල් AC වලට වඩා ගානක් දීල. අනික සෙනග ඉන්න බස් වලට ගල් ගහනවා කියන්නේ මිනි මැරීමට තැත් කිරීමක්. ඔය බස් කාරයෝ පාඩුයි කියන්නේ බොරුවට, ඔය එකෙක්වත් බස් කර්මාන්තෙ අතැරලා ගිහින් තියනවද?

    Apita wada unge gana adui