බස් වදන්

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා , ඕකුන් මොන වදන් ගෙන හිටියත් පාරේ යන්නේ අමනුස්සයෝ වගේ සියලුම මාර්ග නීති කඩලා , උන්ට හිතුන තිතුන තැන නවත්වනවා signal දාලා නවත්වනවා කියන එක ගැන උන් දන්නෙම නෑ , උන් හිතාගෙන ඉන්නේ පාරේ යන්න ඕන උන් විතරයි කියලා,

    කොන්දොස්තරලා මනුස්සයෙක්ට කතාකරන්නවත් දන්නවද ?

    අනික ඔය විදියට බස් modify කරන එක නීතියෙන් තහනම් , ඒ විතරක්ද ඔය බස් ඇතුලේ දැන නිල්පාට , දම්පාට ලයිට් මගීන්ගේ අස් වලට කොච්චර අමාරුද ?

    මනුස්සයෙක්ට ඉතිරි සල්ලි දෙන්නේ මොන කොන්දොස්තරද ? අපි ඉල්ලුවම ඌ අපේ ඇඟට ගොඩවෙනවා මාරු සල්ලි දෙන්න දන්නේ නැද්ද කියලා , නමුත් රටේ නීතිය කොන්දොස්තරද අපිට අනිවාර්යයෙන්ම ඉතිරි සල්ලි දෙන්න ඕන කියන එකයි.

    මාර්ග නීති උල්ලංඝණය කිරීම් හතක් වෙනුවෙන් දැනට තිබෙන දඩ මුදල රුපියල් 25,000 ක අවමයක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තා නමුත් එක ක්‍රියාත්මක කරන්න පෞද්ගලික බස් කාරයෝ ඉඩ දුන්නේ නෑ

    මේ විවාදාපන්න මාර්ග වැරදි හත ගැන අපි බලමු:

    1. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම
    2. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
    3. වම් පැත්තෙන් ඉස්සර කිරීම
    4. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම
    5. බීමත්ව රිය පැදවීම
    6. දුම්රිය හරස් මාර්ග හරහා නොසැලකිල්ලෙන් රිය පැදවීම
    7. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම

    වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රියක් පදවන තැනැත්තා, පැහැදිළිවම, එම කාර්ය සඳහා නුපුහුණු, නුසුදුසු පුද්ගලයෙකි. එවැනි පුද්ගලයන් නිසා සෙස්සන්ට ආපදා සහ අනතුරු සිදු විය හැකිය. සෙස්සන්ගේ ජීවිත අහිමි විය හැකිය. තවත් මිනිස් ජීවියෙකුව අබ්බගාතයෙකු කරන හෝ, ඊටත් වඩා, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා ගන්නා පුද්ගලයෙකුට, සොච්චම් දඩයක් හෝ 25,000 ක දඩයක් වුව ගැසීමෙන් සඵල කර ගත හැකි යුක්තිය කුමක්ද ? වලංගු රක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමත් ඊට සමානය. එහිදී, පුද්ගලයෙකුට ශාරීරිකව කෙරෙන ආපදාවට අමතරව, මහජන සහ පෞද්ගලික දේපලවලට කෙරෙන අලාභහානි ද තිබේ. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ බීමත්ව ධාවනය කිරීමත් ඊට සමාන ය. ඒ මගින් ද, ජීවිතවලටත්, දේපළවලටත් හානි සිදු කෙරේ. ශිෂ්ට සම්පන්න රටවලදී, මෙවැනි වැරදිවල ස්වභාවය අනුව කෙමෙන් වැඩි වන ආකාරයේ දඩ නියම කෙරේ. අධික වේගයේ ප‍්‍රමාණය සහ ශරීරගතව ඇති මධ්‍යසාර මට්ටම ආදිය අනුව දඩය අඩු වැඩි වෙයි.

    වේග සීමාව අධික වශයෙන් ඉක්මවා ඇති අවස්ථාවක හෝ මධ්‍යසාර අධික මට්ටමකින් ශරීරගතව ඇති විට දැඩි දඩ මුදලක් පමණක් නොව, ලකුණු කපා හැරීමේ ක‍්‍රමයක් ද එම රටවල ක‍්‍රියාත්මක වෙයි. (අවුරුදු දෙකක කාලයක් තුළ ලකුණු 12 ක් කැපී ගියොත්, රියැදුරු බලපත‍්‍රය අවලංගු කෙරේ) එපමණක් නොව, රියැදුරු බලපත‍්‍රය තාවකාලිකව ඉවත් කිරීම, නිශ්චිත කාලයක් තුළ රිය පැදවීම තහනම් කිරීම, එම කාල සීමාවෙන් පසු නැවතත් රිය පැදවීමේ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වීම ආදී දඬුවම් ඊට ඇතුළත් වෙයි. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලදී නොසැලකිල්ලෙන් රිය පැදවීම ආදී වැරදි සඳහා පනවන දඩ මුදල් සහ ලකුණු කපා හැරීමේ ක‍්‍රම නිසා එම වැරදි කිරීමෙන් මිනිසුන්ව අධෛර්යමත් කෙරේ.

    නීතියක් නැති කම අපේ සමාජයේ ජම්ම ගතියකි. පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වැනි පිරිස් මාර්ග නීතිවලට අවනත වීම ප‍්‍රතික්ෂේප කරති.

    මාර්ග නීති, අපේ රටේ කැලෑ නීති බවට පත්ව ඇත්තේ බොහෝ විට පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ නොමනා රියැදුරු චර්යාව නිසා ය. ඔවුන් පමණක් නොව, මර්සිඩීස් බෙන්ස්, බී.එම්.ඩබ්. සහ ඩිෆෙන්ඩර් වැනි අධි සුඛෝපභෝගී වාහන පදවන්නන් ද එම තත්වයට දායක වන බව නොවලහා කිව යුතුය.

    ඒකනිසා මේ වගේ ගොන්පාට් දාන්නේ නැතිව පුළුවන් නම් පටන් ගනින් මාර්ග නීතිවලට අවනතව රිය පදවන්න මිනිස්සු පොළඹවන ත්‍රෙඩ් එකක්, ඒක රටට ලොකු සේවයක්

    ps :- උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ මචන් මගේ අදහස කිවුවේ

    uba hari machan...........rep added
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා , ඕකුන් මොන වදන් ගෙන හිටියත් පාරේ යන්නේ අමනුස්සයෝ වගේ සියලුම මාර්ග නීති කඩලා , උන්ට

    Agreed...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,302
    12,558
    113
    Piliyandala
    වදන් නම් තියෙනවා ඕනේ තරම්. ඒ වුනාට ඔකුන්ගේ වැඩි පිරිසකට ආචාර ධර්ම කියන ඒවා ගෑවිල වත් නෑ..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා , ඕකුන් මොන වදන් ගෙන හිටියත් පාරේ යන්නේ අමනුස්සයෝ වගේ සියලුම මාර්ග නීති කඩලා , උන්ට හිතුන තිතුන තැන නවත්වනවා signal දාලා නවත්වනවා කියන එක ගැන උන් දන්නෙම නෑ , උන් හිතාගෙන ඉන්නේ පාරේ යන්න ඕන උන් විතරයි කියලා,

    කොන්දොස්තරලා මනුස්සයෙක්ට කතාකරන්නවත් දන්නවද ?

    අනික ඔය විදියට බස් modify කරන එක නීතියෙන් තහනම් , ඒ විතරක්ද ඔය බස් ඇතුලේ දැන නිල්පාට , දම්පාට ලයිට් මගීන්ගේ අස් වලට කොච්චර අමාරුද ?

    මනුස්සයෙක්ට ඉතිරි සල්ලි දෙන්නේ මොන කොන්දොස්තරද ? අපි ඉල්ලුවම ඌ අපේ ඇඟට ගොඩවෙනවා මාරු සල්ලි දෙන්න දන්නේ නැද්ද කියලා , නමුත් රටේ නීතිය කොන්දොස්තරද අපිට අනිවාර්යයෙන්ම ඉතිරි සල්ලි දෙන්න ඕන කියන එකයි.

    මාර්ග නීති උල්ලංඝණය කිරීම් හතක් වෙනුවෙන් දැනට තිබෙන දඩ මුදල රුපියල් 25,000 ක අවමයක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තා නමුත් එක ක්‍රියාත්මක කරන්න පෞද්ගලික බස් කාරයෝ ඉඩ දුන්නේ නෑ

    මේ විවාදාපන්න මාර්ග වැරදි හත ගැන අපි බලමු:

    1. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම
    2. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
    3. වම් පැත්තෙන් ඉස්සර කිරීම
    4. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම
    5. බීමත්ව රිය පැදවීම
    6. දුම්රිය හරස් මාර්ග හරහා නොසැලකිල්ලෙන් රිය පැදවීම
    7. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම

    වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රියක් පදවන තැනැත්තා, පැහැදිළිවම, එම කාර්ය සඳහා නුපුහුණු, නුසුදුසු පුද්ගලයෙකි. එවැනි පුද්ගලයන් නිසා සෙස්සන්ට ආපදා සහ අනතුරු සිදු විය හැකිය. සෙස්සන්ගේ ජීවිත අහිමි විය හැකිය. තවත් මිනිස් ජීවියෙකුව අබ්බගාතයෙකු කරන හෝ, ඊටත් වඩා, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා ගන්නා පුද්ගලයෙකුට, සොච්චම් දඩයක් හෝ 25,000 ක දඩයක් වුව ගැසීමෙන් සඵල කර ගත හැකි යුක්තිය කුමක්ද ? වලංගු රක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමත් ඊට සමානය. එහිදී, පුද්ගලයෙකුට ශාරීරිකව කෙරෙන ආපදාවට අමතරව, මහජන සහ පෞද්ගලික දේපලවලට කෙරෙන අලාභහානි ද තිබේ. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ බීමත්ව ධාවනය කිරීමත් ඊට සමාන ය. ඒ මගින් ද, ජීවිතවලටත්, දේපළවලටත් හානි සිදු කෙරේ. ශිෂ්ට සම්පන්න රටවලදී, මෙවැනි වැරදිවල ස්වභාවය අනුව කෙමෙන් වැඩි වන ආකාරයේ දඩ නියම කෙරේ. අධික වේගයේ ප‍්‍රමාණය සහ ශරීරගතව ඇති මධ්‍යසාර මට්ටම ආදිය අනුව දඩය අඩු වැඩි වෙයි.

    වේග සීමාව අධික වශයෙන් ඉක්මවා ඇති අවස්ථාවක හෝ මධ්‍යසාර අධික මට්ටමකින් ශරීරගතව ඇති විට දැඩි දඩ මුදලක් පමණක් නොව, ලකුණු කපා හැරීමේ ක‍්‍රමයක් ද එම රටවල ක‍්‍රියාත්මක වෙයි. (අවුරුදු දෙකක කාලයක් තුළ ලකුණු 12 ක් කැපී ගියොත්, රියැදුරු බලපත‍්‍රය අවලංගු කෙරේ) එපමණක් නොව, රියැදුරු බලපත‍්‍රය තාවකාලිකව ඉවත් කිරීම, නිශ්චිත කාලයක් තුළ රිය පැදවීම තහනම් කිරීම, එම කාල සීමාවෙන් පසු නැවතත් රිය පැදවීමේ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වීම ආදී දඬුවම් ඊට ඇතුළත් වෙයි. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලදී නොසැලකිල්ලෙන් රිය පැදවීම ආදී වැරදි සඳහා පනවන දඩ මුදල් සහ ලකුණු කපා හැරීමේ ක‍්‍රම නිසා එම වැරදි කිරීමෙන් මිනිසුන්ව අධෛර්යමත් කෙරේ.

    නීතියක් නැති කම අපේ සමාජයේ ජම්ම ගතියකි. පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වැනි පිරිස් මාර්ග නීතිවලට අවනත වීම ප‍්‍රතික්ෂේප කරති.

    මාර්ග නීති, අපේ රටේ කැලෑ නීති බවට පත්ව ඇත්තේ බොහෝ විට පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ නොමනා රියැදුරු චර්යාව නිසා ය. ඔවුන් පමණක් නොව, මර්සිඩීස් බෙන්ස්, බී.එම්.ඩබ්. සහ ඩිෆෙන්ඩර් වැනි අධි සුඛෝපභෝගී වාහන පදවන්නන් ද එම තත්වයට දායක වන බව නොවලහා කිව යුතුය.

    ඒකනිසා මේ වගේ ගොන්පාට් දාන්නේ නැතිව පුළුවන් නම් පටන් ගනින් මාර්ග නීතිවලට අවනතව රිය පදවන්න මිනිස්සු පොළඹවන ත්‍රෙඩ් එකක්, ඒක රටට ලොකු සේවයක්

    ps :- උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ මචන් මගේ අදහස කිවුවේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඔය ප්‍රයිවට් බස් පවුද්ගලීකරනය කරන්න ඔනේ හරිවිදියට.
    දැන්වෙලා තියෙන්නේ, මොකෙක් හරි මුදලාලියෙක් බස් එකක් ගන්නවා, මොකුන්හරිදෙන්නෙක් වැඩටගන්නවා, කිසිම අධ්‍යාපනමට්ටමක් සලකන්නෑ ඒකෙ වැඩට ගද්දී. මුදලාලි යටතේ නිසා කිසිම නීතිරීතිමාලවක් නෑ. හවසට සල්ලි ගෙනත් දීපන් ඒක තමයි එකම නීතිය. එතකොට ඔය මාර්ගනීති, මගීන්ගේ අයිතිවාසිකම්, ආචාරශීලීකම, විනය ගරුකකම සමහරවිට උන් අහලත්නෑ.ඒවගේ දේවල් උන්ට වදන් විතරයි.එක්කෝ උන්ට ඒවා කුනුහබ්බ.

    පිටරටවල , ප්‍රයිවට් බස් කියන්නේ, කම්පැනි එකකින් හෝ කීපයකින් පවත්වාගන යන සේවාවක්ලු.අපේරටේ වගේ බස් මුදලාලි සීන් එකටවඩා ඒක ඇඩ්වාන්ස් ඇති එහෙමනම්.
    ආන්ඩුවෙන් කම්පැනි එකට නීතිගේන්න පුලුවන් රියදුරු/කො බදවාගද්දී මූලික සුදුසුකම් වලට අධ්‍යාපන මට්ටමක් එකතුකරන්න ඔනේ,
    කොන්දොස්තර ගැන කම්ප්ලේන් එකක්දාන්න කෙලින්ම කම්පැනි එකට කම්ප්ලේන් එකක්දාන්න මෙතඩ් එකක්,
    උන්ව කම්පැණියෙන් පාරට දාද්දී(වැඩට ) මගීප්‍රවාහන ඔරියන්ටඩ් රියදුරු පුහුනුවක්, ඔය නීති ආචාරධර්ම ඩිසිප්ලින් ගැන උන්ට අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දෙන විදියට වැඩපිලිවෙලක් හදන්න ඔනේ.

    කොහොමහරි , ඔයවගේ සර්විස් එකක් තනි තනි පුද්ගලයින්ගෙන හා මුදලාලිලාගෙන් ගලවලා, ටිකක් පිලිගත් කම්පැනියකට දීලා සර්විස් එක කොලිටි වැඩි කරන්න ඔනේ.
     
    Last edited:
    • Like
    Reactions: vito

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ප්‍රයිවට් බස් පවුද්ගලීකරනය කරන්න ඔනේ හරිවිදියට.
    දැන්වෙලා තියෙන්නේ, මොකෙක් හරි මුදලාලියෙක් බස් එකක් ගන්නවා, මොකුන්හරිදෙන්නෙක් වැඩටගන්නවා, කිසිම අධ්‍යාපනමට්ටමක් සලකන්නෑ ඒකෙ වැඩට ගද්දී. මුදලාලි යටතේ නිසා කිසිම නීතිරීතිමාලවක් නෑ. හවසට සල්ලි ගෙනත් දීපන් ඒක තමයි එකම නීතිය. එතකොට ඔය මාර්ගනීති, මගීන්ගේ අයිතිවාසිකම්, ආචාරශීලීකම, විනය ගරුකකම සමහරවිට උන් අහලත්නෑ.ඒවගේ දේවල් උන්ට වදන් විතරයි.එක්කෝ උන්ට ඒවා කුනුහබ්බ.

    පිටරටවල , ප්‍රයිවට් බස් කියන්නේ, කම්පැනි එකකින් හෝ කීපයකින් පවත්වාගන යන සේවාවක්ලු.අපේරටේ වගේ බස් මුදලාලි සීන් එකටවඩා ඒක ඇඩ්වාන්ස් ඇති එහෙමනම්.මොකද
    ආන්ඩුවෙන් කම්පැනි එකට නීතිගේන්න පුලුවන් රියදුරු/කො බදවාගද්දී මූලික සුදුසුකම් වලට අධ්‍යාපන මට්ටමක් එකතුකරන්න ඔනේ,කොන්දොස්තර ගැන කම්ප්ලේන් එකක්දාන්න කෙලින්ම කම්පැනි එකට කම්ප්ලේන් එකක්දාන්න,
    උන්ව කම්පැණියෙන් පාරට දාද්දී(වැඩට ) මගීප්‍රවාහන ඔරියන්ටඩ් රියදුරු පුහුනුවක්, ඔය නීති ආචාරධර්ම ඩිසිප්ලින් ගැන උන්ට අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දෙන විදියට වැඩපිලිවෙලක් හදන්න ඔනේ.

    කොහොමහරි , ඔයවගේ සර්විස් එකක් තනි තනි පුද්ගලයින්ගෙන හා මුදලාලිලාගෙන් ගලවලා, ටිකක් පිලිගත් කම්පැනියකට දීලා සර්විස් එක කොලිටි වැඩි කරන්න ඔනේ.

    අනිවා ඩ්‍රයිවර් ලගේ විනය හැදෙන්න නම් අනිවා මේ ලේලන්ඩ් ලොරි බස් අයින් කරන්නත් ඕනේ. ලේලන්ඩ් බස් ඕන ඕන විදියට එලවන්න ලේසි නිසා තමා මුන් පිස්සු කෙලින්නේ. ඒසී නැතත් වෙන රටවල විදියට සුවපහසු, නගින්න බහින්න ලේසි, ආරක්ෂාකාරී බස් යොදවන්න ඕනේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඔය ප්‍රයිවට් බස් පවුද්ගලීකරනය කරන්න ඔනේ හරිවිදියට.
    දැන්වෙලා තියෙන්නේ, මොකෙක් හරි මුදලාලියෙක් බස් එකක් ගන්නවා, මොකුන්හරිදෙන්නෙක් වැඩටගන්නවා, කිසිම අධ්‍යාපනමට්ටමක් සලකන්නෑ ඒකෙ වැඩට ගද්දී. මුදලාලි යටතේ නිසා කිසිම නීතිරීතිමාලවක් නෑ. හවසට සල්ලි ගෙනත් දීපන් ඒක තමයි එකම නීතිය. එතකොට ඔය මාර්ගනීති, මගීන්ගේ අයිතිවාසිකම්, ආචාරශීලීකම, විනය ගරුකකම සමහරවිට උන් අහලත්නෑ.ඒවගේ දේවල් උන්ට වදන් විතරයි.එක්කෝ උන්ට ඒවා කුනුහබ්බ.

    පිටරටවල , ප්‍රයිවට් බස් කියන්නේ, කම්පැනි එකකින් හෝ කීපයකින් පවත්වාගන යන සේවාවක්ලු.අපේරටේ වගේ බස් මුදලාලි සීන් එකටවඩා ඒක ඇඩ්වාන්ස් ඇති එහෙමනම්.
    ආන්ඩුවෙන් කම්පැනි එකට නීතිගේන්න පුලුවන් රියදුරු/කො බදවාගද්දී මූලික සුදුසුකම් වලට අධ්‍යාපන මට්ටමක් එකතුකරන්න ඔනේ,
    කොන්දොස්තර ගැන කම්ප්ලේන් එකක්දාන්න කෙලින්ම කම්පැනි එකට කම්ප්ලේන් එකක්දාන්න මෙතඩ් එකක්,
    උන්ව කම්පැණියෙන් පාරට දාද්දී(වැඩට ) මගීප්‍රවාහන ඔරියන්ටඩ් රියදුරු පුහුනුවක්, ඔය නීති ආචාරධර්ම ඩිසිප්ලින් ගැන උන්ට අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දෙන විදියට වැඩපිලිවෙලක් හදන්න ඔනේ.

    කොහොමහරි , ඔයවගේ සර්විස් එකක් තනි තනි පුද්ගලයින්ගෙන හා මුදලාලිලාගෙන් ගලවලා, ටිකක් පිලිගත් කම්පැනියකට දීලා සර්විස් එක කොලිටි වැඩි කරන්න ඔනේ.

    බලපල්ලකෝ , මගේ උඩ කොමෙන්ට් එකට බැනලා එකෙක් රෙප්ලයි එකක් දාලා අර රෙපියුටේශන් දෙන තැන ( මේකේ පබ්ලික් දැම්මොත් ඌව පීචන් වෙයි කියලා බයට ).මට හිතෙන විදියට මේකානම් කමෙන්ට් එක කියවපු එකෙක් නෙවෙයි.කොමෙන්ට් වල තියන වචන සර්ච් කරන එකෙක්ද කොහෙද.එහෙම නැත්තන් "ප්‍රයිවට් ඒවාටික හරියට ප්‍රයිවටයිස් කරන්න ඔනේ කිව්වාම" ලාම්පුතෙල් කාපු ගැරඩියාවගේ නටන්න ඕනද.බස නොදන්න කමට ඉතින් වෙනමොනවාකරන්නද උට තේරෙන ටික කියනවා ඇරෙන්න.
    චන්දේකාලෙට පොස්ටර් අලවන්න යන සෙට් එකකට ගැලපෙන බඩුව.පාප්ප බාල්දියයි පොල්ලයි.
    බිත්තියක් දැක්කොත් පාප්ප ගෑවා :P, විරුද්ද පාට සවුකොලයක් දැක්කොත් පොල්ලෙන් ගැහුවා :shocked:

    මේ තියෙන්නේ කමෙන්ට් එක :D
    "Ammata huxxxxx wesge puthe.uba hirikothata assata palayan.ratatama puk parawal saratama denne ethanin thamai.ponsi ponsi ube puke arina badu katin eliyata panonna dei.ammata hukana kari gubbayamak hutto eka.hukanawa kiwwata hukanne na puke thama ariye"

    අපේ පැත්තේ ඔහොම ඩයල් එකක් හිටියා, අරක්කු ටිකට මන්ත්‍රීතුමාගේ ඔනේන දෙයක් කරනවා. මේකට දවසක් බොන්නදීල පාප්ප මුට්ටියයි, පොස්ස්ටර් සෙට් එකයි දීලා ටවුමේ පෝස්ටර්ග හපිය කියලා.පොර කනමදයා වගේ බීලා, ටවුමට කියලා ඇවිත් තියෙන්නේ අයේත් මන්ත්‍රීගේ වත්තටම.මුට දැන් සිහිය නෑනේ, රෑ එලිවෙනකල් පොස්ටර් ගහලා මන්ත්‍රීගේ තාප්පේ ඇතුල් පැත්තේ.උදේ මුට ගහල එලවගන.

    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා , ඕකුන් මොන වදන් ගෙන හිටියත් පාරේ යන්නේ අමනුස්සයෝ වගේ සියලුම මාර්ග නීති කඩලා , උන්ට හිතුන තිතුන තැන නවත්වනවා signal දාලා නවත්වනවා කියන එක ගැන උන් දන්නෙම නෑ , උන් හිතාගෙන ඉන්නේ පාරේ යන්න ඕන උන් විතරයි කියලා,

    කොන්දොස්තරලා මනුස්සයෙක්ට කතාකරන්නවත් දන්නවද ?

    අනික ඔය විදියට බස් modify කරන එක නීතියෙන් තහනම් , ඒ විතරක්ද ඔය බස් ඇතුලේ දැන නිල්පාට , දම්පාට ලයිට් මගීන්ගේ අස් වලට කොච්චර අමාරුද ?

    මනුස්සයෙක්ට ඉතිරි සල්ලි දෙන්නේ මොන කොන්දොස්තරද ? අපි ඉල්ලුවම ඌ අපේ ඇඟට ගොඩවෙනවා මාරු සල්ලි දෙන්න දන්නේ නැද්ද කියලා , නමුත් රටේ නීතිය කොන්දොස්තරද අපිට අනිවාර්යයෙන්ම ඉතිරි සල්ලි දෙන්න ඕන කියන එකයි.

    මාර්ග නීති උල්ලංඝණය කිරීම් හතක් වෙනුවෙන් දැනට තිබෙන දඩ මුදල රුපියල් 25,000 ක අවමයක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තා නමුත් එක ක්‍රියාත්මක කරන්න පෞද්ගලික බස් කාරයෝ ඉඩ දුන්නේ නෑ

    මේ විවාදාපන්න මාර්ග වැරදි හත ගැන අපි බලමු:

    1. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම
    2. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
    3. වම් පැත්තෙන් ඉස්සර කිරීම
    4. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම
    5. බීමත්ව රිය පැදවීම
    6. දුම්රිය හරස් මාර්ග හරහා නොසැලකිල්ලෙන් රිය පැදවීම
    7. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම

    වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රියක් පදවන තැනැත්තා, පැහැදිළිවම, එම කාර්ය සඳහා නුපුහුණු, නුසුදුසු පුද්ගලයෙකි. එවැනි පුද්ගලයන් නිසා සෙස්සන්ට ආපදා සහ අනතුරු සිදු විය හැකිය. සෙස්සන්ගේ ජීවිත අහිමි විය හැකිය. තවත් මිනිස් ජීවියෙකුව අබ්බගාතයෙකු කරන හෝ, ඊටත් වඩා, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා ගන්නා පුද්ගලයෙකුට, සොච්චම් දඩයක් හෝ 25,000 ක දඩයක් වුව ගැසීමෙන් සඵල කර ගත හැකි යුක්තිය කුමක්ද ? වලංගු රක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමත් ඊට සමානය. එහිදී, පුද්ගලයෙකුට ශාරීරිකව කෙරෙන ආපදාවට අමතරව, මහජන සහ පෞද්ගලික දේපලවලට කෙරෙන අලාභහානි ද තිබේ. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ බීමත්ව ධාවනය කිරීමත් ඊට සමාන ය. ඒ මගින් ද, ජීවිතවලටත්, දේපළවලටත් හානි සිදු කෙරේ. ශිෂ්ට සම්පන්න රටවලදී, මෙවැනි වැරදිවල ස්වභාවය අනුව කෙමෙන් වැඩි වන ආකාරයේ දඩ නියම කෙරේ. අධික වේගයේ ප‍්‍රමාණය සහ ශරීරගතව ඇති මධ්‍යසාර මට්ටම ආදිය අනුව දඩය අඩු වැඩි වෙයි.

    වේග සීමාව අධික වශයෙන් ඉක්මවා ඇති අවස්ථාවක හෝ මධ්‍යසාර අධික මට්ටමකින් ශරීරගතව ඇති විට දැඩි දඩ මුදලක් පමණක් නොව, ලකුණු කපා හැරීමේ ක‍්‍රමයක් ද එම රටවල ක‍්‍රියාත්මක වෙයි. (අවුරුදු දෙකක කාලයක් තුළ ලකුණු 12 ක් කැපී ගියොත්, රියැදුරු බලපත‍්‍රය අවලංගු කෙරේ) එපමණක් නොව, රියැදුරු බලපත‍්‍රය තාවකාලිකව ඉවත් කිරීම, නිශ්චිත කාලයක් තුළ රිය පැදවීම තහනම් කිරීම, එම කාල සීමාවෙන් පසු නැවතත් රිය පැදවීමේ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වීම ආදී දඬුවම් ඊට ඇතුළත් වෙයි. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලදී නොසැලකිල්ලෙන් රිය පැදවීම ආදී වැරදි සඳහා පනවන දඩ මුදල් සහ ලකුණු කපා හැරීමේ ක‍්‍රම නිසා එම වැරදි කිරීමෙන් මිනිසුන්ව අධෛර්යමත් කෙරේ.

    නීතියක් නැති කම අපේ සමාජයේ ජම්ම ගතියකි. පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වැනි පිරිස් මාර්ග නීතිවලට අවනත වීම ප‍්‍රතික්ෂේප කරති.

    මාර්ග නීති, අපේ රටේ කැලෑ නීති බවට පත්ව ඇත්තේ බොහෝ විට පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ නොමනා රියැදුරු චර්යාව නිසා ය. ඔවුන් පමණක් නොව, මර්සිඩීස් බෙන්ස්, බී.එම්.ඩබ්. සහ ඩිෆෙන්ඩර් වැනි අධි සුඛෝපභෝගී වාහන පදවන්නන් ද එම තත්වයට දායක වන බව නොවලහා කිව යුතුය.

    ඒකනිසා මේ වගේ ගොන්පාට් දාන්නේ නැතිව පුළුවන් නම් පටන් ගනින් මාර්ග නීතිවලට අවනතව රිය පදවන්න මිනිස්සු පොළඹවන ත්‍රෙඩ් එකක්, ඒක රටට ලොකු සේවයක්

    ps :- උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ මචන් මගේ අදහස කිවුවේ

    up
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    ඔය ප්‍රයිවට් බස් පවුද්ගලීකරනය කරන්න ඔනේ හරිවිදියට.
    දැන්වෙලා තියෙන්නේ, මොකෙක් හරි මුදලාලියෙක් බස් එකක් ගන්නවා, මොකුන්හරිදෙන්නෙක් වැඩටගන්නවා, කිසිම අධ්‍යාපනමට්ටමක් සලකන්නෑ ඒකෙ වැඩට ගද්දී. මුදලාලි යටතේ නිසා කිසිම නීතිරීතිමාලවක් නෑ. හවසට සල්ලි ගෙනත් දීපන් ඒක තමයි එකම නීතිය. එතකොට ඔය මාර්ගනීති, මගීන්ගේ අයිතිවාසිකම්, ආචාරශීලීකම, විනය ගරුකකම සමහරවිට උන් අහලත්නෑ.ඒවගේ දේවල් උන්ට වදන් විතරයි.එක්කෝ උන්ට ඒවා කුනුහබ්බ.

    පිටරටවල , ප්‍රයිවට් බස් කියන්නේ, කම්පැනි එකකින් හෝ කීපයකින් පවත්වාගන යන සේවාවක්ලු.අපේරටේ වගේ බස් මුදලාලි සීන් එකටවඩා ඒක ඇඩ්වාන්ස් ඇති එහෙමනම්.
    ආන්ඩුවෙන් කම්පැනි එකට නීතිගේන්න පුලුවන් රියදුරු/කො බදවාගද්දී මූලික සුදුසුකම් වලට අධ්‍යාපන මට්ටමක් එකතුකරන්න ඔනේ,
    කොන්දොස්තර ගැන කම්ප්ලේන් එකක්දාන්න කෙලින්ම කම්පැනි එකට කම්ප්ලේන් එකක්දාන්න මෙතඩ් එකක්,
    උන්ව කම්පැණියෙන් පාරට දාද්දී(වැඩට ) මගීප්‍රවාහන ඔරියන්ටඩ් රියදුරු පුහුනුවක්, ඔය නීති ආචාරධර්ම ඩිසිප්ලින් ගැන උන්ට අන්ඩස්ටෑන්ඩින්ග් එකක් දෙන විදියට වැඩපිලිවෙලක් හදන්න ඔනේ.

    කොහොමහරි , ඔයවගේ සර්විස් එකක් තනි තනි පුද්ගලයින්ගෙන හා මුදලාලිලාගෙන් ගලවලා, ටිකක් පිලිගත් කම්පැනියකට දීලා සර්විස් එක කොලිටි වැඩි කරන්න ඔනේ.

    exactly.... instead of letting some bus owners run amok in public roads they should bring companies who will follow the regulations and bring a standard to the bus services :yes::yes::yes:
    the current system we have is shit
    by the looks of the replies to this thread we can guess where majority of sri lankan are at when it comes to the current bus services