අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා , ඕකුන් මොන වදන් ගෙන හිටියත් පාරේ යන්නේ අමනුස්සයෝ වගේ සියලුම මාර්ග නීති කඩලා , උන්ට හිතුන තිතුන තැන නවත්වනවා signal දාලා නවත්වනවා කියන එක ගැන උන් දන්නෙම නෑ , උන් හිතාගෙන ඉන්නේ පාරේ යන්න ඕන උන් විතරයි කියලා,
කොන්දොස්තරලා මනුස්සයෙක්ට කතාකරන්නවත් දන්නවද ?
අනික ඔය විදියට බස් modify කරන එක නීතියෙන් තහනම් , ඒ විතරක්ද ඔය බස් ඇතුලේ දැන නිල්පාට , දම්පාට ලයිට් මගීන්ගේ අස් වලට කොච්චර අමාරුද ?
මනුස්සයෙක්ට ඉතිරි සල්ලි දෙන්නේ මොන කොන්දොස්තරද ? අපි ඉල්ලුවම ඌ අපේ ඇඟට ගොඩවෙනවා මාරු සල්ලි දෙන්න දන්නේ නැද්ද කියලා , නමුත් රටේ නීතිය කොන්දොස්තරද අපිට අනිවාර්යයෙන්ම ඉතිරි සල්ලි දෙන්න ඕන කියන එකයි.
මාර්ග නීති උල්ලංඝණය කිරීම් හතක් වෙනුවෙන් දැනට තිබෙන දඩ මුදල රුපියල් 25,000 ක අවමයක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තා නමුත් එක ක්‍රියාත්මක කරන්න පෞද්ගලික බස් කාරයෝ ඉඩ දුන්නේ නෑ
මේ විවාදාපන්න මාර්ග වැරදි හත ගැන අපි බලමු:
1. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම
2. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
3. වම් පැත්තෙන් ඉස්සර කිරීම
4. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම
5. බීමත්ව රිය පැදවීම
6. දුම්රිය හරස් මාර්ග හරහා නොසැලකිල්ලෙන් රිය පැදවීම
7. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම
වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රියක් පදවන තැනැත්තා, පැහැදිළිවම, එම කාර්ය සඳහා නුපුහුණු, නුසුදුසු පුද්ගලයෙකි. එවැනි පුද්ගලයන් නිසා සෙස්සන්ට ආපදා සහ අනතුරු සිදු විය හැකිය. සෙස්සන්ගේ ජීවිත අහිමි විය හැකිය. තවත් මිනිස් ජීවියෙකුව අබ්බගාතයෙකු කරන හෝ, ඊටත් වඩා, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා ගන්නා පුද්ගලයෙකුට, සොච්චම් දඩයක් හෝ 25,000 ක දඩයක් වුව ගැසීමෙන් සඵල කර ගත හැකි යුක්තිය කුමක්ද ? වලංගු රක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමත් ඊට සමානය. එහිදී, පුද්ගලයෙකුට ශාරීරිකව කෙරෙන ආපදාවට අමතරව, මහජන සහ පෞද්ගලික දේපලවලට කෙරෙන අලාභහානි ද තිබේ. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ බීමත්ව ධාවනය කිරීමත් ඊට සමාන ය. ඒ මගින් ද, ජීවිතවලටත්, දේපළවලටත් හානි සිදු කෙරේ. ශිෂ්ට සම්පන්න රටවලදී, මෙවැනි වැරදිවල ස්වභාවය අනුව කෙමෙන් වැඩි වන ආකාරයේ දඩ නියම කෙරේ. අධික වේගයේ ප‍්‍රමාණය සහ ශරීරගතව ඇති මධ්‍යසාර මට්ටම ආදිය අනුව දඩය අඩු වැඩි වෙයි.
වේග සීමාව අධික වශයෙන් ඉක්මවා ඇති අවස්ථාවක හෝ මධ්‍යසාර අධික මට්ටමකින් ශරීරගතව ඇති විට දැඩි දඩ මුදලක් පමණක් නොව, ලකුණු කපා හැරීමේ ක‍්‍රමයක් ද එම රටවල ක‍්‍රියාත්මක වෙයි. (අවුරුදු දෙකක කාලයක් තුළ ලකුණු 12 ක් කැපී ගියොත්, රියැදුරු බලපත‍්‍රය අවලංගු කෙරේ) එපමණක් නොව, රියැදුරු බලපත‍්‍රය තාවකාලිකව ඉවත් කිරීම, නිශ්චිත කාලයක් තුළ රිය පැදවීම තහනම් කිරීම, එම කාල සීමාවෙන් පසු නැවතත් රිය පැදවීමේ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වීම ආදී දඬුවම් ඊට ඇතුළත් වෙයි. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලදී නොසැලකිල්ලෙන් රිය පැදවීම ආදී වැරදි සඳහා පනවන දඩ මුදල් සහ ලකුණු කපා හැරීමේ ක‍්‍රම නිසා එම වැරදි කිරීමෙන් මිනිසුන්ව අධෛර්යමත් කෙරේ.
නීතියක් නැති කම අපේ සමාජයේ ජම්ම ගතියකි. පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වැනි පිරිස් මාර්ග නීතිවලට අවනත වීම ප‍්‍රතික්ෂේප කරති.
මාර්ග නීති, අපේ රටේ කැලෑ නීති බවට පත්ව ඇත්තේ බොහෝ විට පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ නොමනා රියැදුරු චර්යාව නිසා ය. ඔවුන් පමණක් නොව, මර්සිඩීස් බෙන්ස්, බී.එම්.ඩබ්. සහ ඩිෆෙන්ඩර් වැනි අධි සුඛෝපභෝගී වාහන පදවන්නන් ද එම තත්වයට දායක වන බව නොවලහා කිව යුතුය.
ඒකනිසා මේ වගේ ගොන්පාට් දාන්නේ නැතිව පුළුවන් නම් පටන් ගනින් මාර්ග නීතිවලට අවනතව රිය පදවන්න මිනිස්සු පොළඹවන ත්‍රෙඩ් එකක්, ඒක රටට ලොකු සේවයක්
ps :- උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ මචන් මගේ අදහස කිවුවේ

වදන් විතරයි ඕකුන්ගේ.මිනිස්සුන්ට බල්ලොන්ට වගේ සලකන්නේ.
අනේ මචන් මේ නීති විරෝධී වැඩ තවත් promote කරන්න එපා.................
ඒකනිසා මේ වගේ ගොන්පාට් දාන්නේ නැතිව පුළුවන් නම් පටන් ගනින් මාර්ග නීතිවලට අවනතව රිය පදවන්න මිනිස්සු පොළඹවන ත්‍රෙඩ් එකක්, ඒක රටට ලොකු සේවයක්
ps :- උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ මචන් මගේ අදහස කිවුවේ [/COLOR][/B][/SIZE]

මට නම් පේන්නම බෑ මේ ජරාවල්.. ඔලුව කැක්කුමයි යද්දි..
සල්ලි ටිකක් වැඩියෙන් ගියත් ඒ සී එකක යන එක දාහෙන් සම්පතයි
Ac kiyalath wenasak na bn...hundu bus ne..senaga purogena yanawa samahara welawata..appiriyai