බස් වර්ජනයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    හෙට රෑ සිට පෞද්ගලික බස් රථ හා ත්‍රීරෝද රථ වර්ජනයක්​

    රථවාහන සඳහා හඳුන්වා දී ඇති නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සංවිධායක යූ. කේ. කුමාර රත්න රේණුක මාධ්‍යයට පවසනවා.

    මෙම වර්ජනය සඳහා බවුසර් සහ බහාලුම් රියෑදුරන්ගේ සහායද හිමි වන අතර කොළඹ නගරයේ ධාවනය කෙරෙන සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහාය හිමි වන බවත් ඔහු සදහන් කරනවා.

    දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියදුරන් අපහසුතාවට ලක්‌ වීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර රියෑදුරු බලපත්‍රයක්‌ හිමි සෑම රියදුරෙකුම මෙම වර්ජනයට සහාය දෙනු ඇතැයිද සංවිධායකවරයා පවසනවා.

    කෙසේ වෙතත් අ.පො.ස උසස් පෙළ විභාගයද පැවැත්වෙමින් පවතින මේ සමයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් සිදුවුවහොත් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙනු ඇත.
     
    • Like
    Reactions: CONCORDE777

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    නියම ඉල්ලීමක්නෙ යකෝ :lol::lol::lol::lol::lol: වැරදි කරහම අඩුවෙන් දඩුවම් කරන්න කියල

    :lol::lol: එකනේ බන් අපි හරි වෙනස් ජාතියක් කියන්නේ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම ඉල්ලීමක්නෙ යකෝ :lol::lol::lol::lol::lol: වැරදි කරහම අඩුවෙන් දඩුවම් කරන්න කියල

    මිනිස්සු හැමදේම කරන්නෙ ජීවත් වෙන්ඩ..පොන්න රනිලගෙ දඩයි බදුයි වලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ..අන්ධ භක්තියෙන් පොන්න රනිලට තාමත් කඩේ යන උබ වගේ මෝඩයන්ට නොතේරුනාට මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes:

    owata nana nawenna hoda naha anduwak..

    ko ara CTB ekata genawa kiyapu bus 2000 tama nadda danne na.

    බස් 2000 ගේන්ඩ පොන්න රනිල උබට පිස්සුද??? ඕක ලoගමේ තියෙන බස් 2000ක් පුලුවන් නම් විකුනන් කයි.. පොන්න රනිල කවද්ද බන් රටට වැදගත් දෙයක් කරේ.???.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු හැමදේම කරන්නෙ ජීවත් වෙන්ඩ..පොන්න රනිලගෙ දඩයි බදුයි වලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ..අන්ධ භක්තියෙන් පොන්න රනිලට තාමත් කඩේ යන උබ වගේ මෝඩයන්ට නොතේරුනාට මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්..

    ඉතින් ගොනෝ වැරදි කරේ නැත්තන් දඩ ගහන්නෙ නෑනෙ . ඕක තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසිකද . අනික උබ හිතන්නෙ රනිල පොන්නය නගින්නෑ කිය කිය හැම ත්‍රෙඩ් එකකම මගේ කමෙන්ට් කෝට් කරල ගූ කරහම මට අවුල් යනව කියලද . පිස්සුද හුකදො රනිලට බැන්නට මට තද වෙන්න:rofl::rofl::rofl::rofl: . හැබැයි උබටනම් හරීයට තද වෙනව මරා තඩි හොරා උගෙ පුත්තුත් හෙන හොරු, ස්ත්‍රී දූශකයො,මිනීමරුවො කිව්වහම . දැන් එයි රෙද්ද උස්සන් හාමුගෙ බත්බැලයො ඔක්කොම :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ගොනෝ වැරදි කරේ නැත්තන් දඩ ගහන්නෙ නෑනෙ . ඕක තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසිකද . අනික උබ හිතන්නෙ රනිල පොන්නය නගින්නෑ කිය කිය හැම ත්‍රෙඩ් එකකම මගේ කමෙන්ට් කෝට් කරල ගූ කරහම මට අවුල් යනව කියලද . පිස්සුද හුකදො රනිලට බැන්නට මට තද වෙන්න:rofl::rofl::rofl::rofl: . හැබැයි උබටනම් හරීයට තද වෙනව මරා තඩි හොරා උගෙ පුත්තුත් හෙන හොරු, ස්ත්‍රී දූශකයො,මිනීමරුවො කිව්වහම . දැන් එයි රෙද්ද උස්සන් හාමුගෙ බත්බැලයො ඔක්කොම :lol::lol::lol:

    ඔය රිදිල තියෙන්නෙ.. පොන්න රනිලට උබ කඩේ නෙමි සුපර් මාර්කට් යන්නෙ..:):)

    අනික් අතට ඔය ත්‍රීවිල් බස් බවුසර් කාරයන්ට දඩයි බදුයි ගහල කෙලෝලම දාන්ඩ තියෙන්නෙ..ඔකුන් තමයි පොඩි පොඩි කාර් ගන්ඩ කියල යහපාලනේට චන්දෙ දුන්නෙ.. දැන් සැපයි හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි..:yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මට නම් හිතෙන්නේ රජයට හොදට අදායම් ලබන්න පුළුවන් ආයතනයක් තමා ලංගම එක නැති කරගත්තේ privet bus කාරයන්ට දීලා 75% දීලා අයෙත් ලංගම bus වැඩි කරගත්තොත් අදායම් ලබන්න පුළුවන් තත්වෙට ගෙන්න පුළුවන් එත් එකට නම් bus ගැමුණු ඉඩ දෙන්නේ නැ කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න පුළුවන් ජනාදිපති කෙනෙක් අවොත් ගොඩ යන්න පුළුවන්​
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ත්‍රීවීලර් කාරයෝ කොරයි වර්ජනේ මේන් කියල. :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් හිතෙන්නේ රජයට හොදට අදායම් ලබන්න පුළුවන් ආයතනයක් තමා ලංගම එක නැති කරගත්තේ privet bus කාරයන්ට දීලා 75% දීලා අයෙත් ලංගම bus වැඩි කරගත්තොත් අදායම් ලබන්න පුළුවන් තත්වෙට ගෙන්න පුළුවන් එත් එකට නම් bus ගැමුණු ඉඩ දෙන්නේ නැ කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න පුළුවන් ජනාදිපති කෙනෙක් අවොත් ගොඩ යන්න පුළුවන්​

    දැනටත් ලංගම පාඩු නෑ. පලවෙනි කාර්තුවෙත් මිලියන ගානක් ලාබයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය රිදිල තියෙන්නෙ.. පොන්න රනිලට උබ කඩේ නෙමි සුපර් මාර්කට් යන්නෙ..:):)

    අනික් අතට ඔය ත්‍රීවිල් බස් බවුසර් කාරයන්ට දඩයි බදුයි ගහල කෙලෝලම දාන්ඩ තියෙන්නෙ..ඔකුන් තමයි පොඩි පොඩි කාර් ගන්ඩ කියල යහපාලනේට චන්දෙ දුන්නෙ.. දැන් සැපයි හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි..:yes::yes:

    මාවරමන්ඩියෙ කඩකෑල්ලක් දාගෙන රීලෝඩ් දාගෙන හිටපු 8 පාස් නැති පව්ලටම පිස්සු ගන්ජ අහුවෙලා තාත්ත හිරේ ගිය මෝඩ වීරවංශට කඩේ යන එකානෙ උබ . :P:P:P
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113

    දැනටත් ලංගම පාඩු නෑ. පලවෙනි කාර්තුවෙත් මිලියන ගානක් ලාබයි

    එකතම බන් කියන්නේ ලංගම bus මදි තව දන්නා ඕනේ privet bus permit දෙන එක දැන් නවත්තන්න ඕනේ​
    :frown::frown:
     
    Last edited: