බස් වර්ජනයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    . රට විනාස කරන්නේ දේසපාලුවෝ නෙමෙයි රටේම මිනිස්සු. උන්ම දේසපාලුවෝ පත් කරනවා පස්සේ උන් කියන කියන විදියට නටනවා. මේක වර්ජනයක් කරන්න ඕනේ දෙයක්ද , මම නම් ජනාදිපති ලයිසන් කන්සල් කරල බස් රජයට පවර ගන්නවා . එක්කෝ ජනතා පඩුවට නඩු දාන්න පුලුවන් නීති ගෙනල්ලා බස් සංගම් කාරයන්ට ප්‍රසිද්දියේ කස පහර දෙන්න ඕනේ අරාබියේ වගේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකතම බන් කියන්නේ ලංගම bus මදි තව දන්නා ඕනේ privet bus permit දෙන එක දැන් නවත්තන්න ඕනේ​
    :frown::frown:

    ඔව් පපයල . උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ගෙ බස් එකේ බලෙන් යනව කියල.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඔව් පපයල . උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ගෙ බස් එකේ බලෙන් යනව කියල.

    උබට කියන්න උදේ මම bike එකේ එනකොට 138 privet bus 2 අවා මම දකුණු පැත්තේ Mirra එකෙන් දැක්ක කෙළගෙන එනවා හොන් ගහගෙන මම වම් පැත්තට ගත්තා උට යන්න දෙන්න අම්මට හුදූ එකෙක් වම් පැත්තේ කියහන්කෝ අයෙත් දකුණට ගන්න කොට අනිත් එක කෙළගෙන එනවා ඒ පැත්තෙන් මන් මාව pass කරන යනකොට ඩොන් ගැව එකපාරට මන් හිතුවා මන් මලා තමා කියලා බැලින්නම් දකුණෙන් අපු bus එකේ ටයර් එක පිපිරුව මට චුබරකුත් හැදුනා යකෝ බය උන පාරට​
    :frown::frown:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු හැමදේම කරන්නෙ ජීවත් වෙන්ඩ..පොන්න රනිලගෙ දඩයි බදුයි වලින් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ..අන්ධ භක්තියෙන් පොන්න රනිලට තාමත් කඩේ යන උබ වගේ මෝඩයන්ට නොතේරුනාට මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්..

    ekata nan ekaga wenna ba. dada natuwa/thada neeti natuwa me rata hadanna ba. uba eka piliganne nadda? thada neethi tiyena nayakayek enawa kiyanne mokak hari karama athurudahan karanna balan inna eka newei. :no:

    බස් 2000 ගේන්ඩ පොන්න රනිල උබට පිස්සුද??? ඕක ලoගමේ තියෙන බස් 2000ක් පුලුවන් නම් විකුනන් කයි.. පොන්න රනිල කවද්ද බන් රටට වැදගත් දෙයක් කරේ.???.

    ekath wenna puluwan.. :yes::yes::yes::lol:

    ඉතින් ගොනෝ වැරදි කරේ නැත්තන් දඩ ගහන්නෙ නෑනෙ . ඕක තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසිකද . අනික උබ හිතන්නෙ රනිල පොන්නය නගින්නෑ කිය කිය හැම ත්‍රෙඩ් එකකම මගේ කමෙන්ට් කෝට් කරල ගූ කරහම මට අවුල් යනව කියලද . පිස්සුද හුකදො රනිලට බැන්නට මට තද වෙන්න:rofl::rofl::rofl::rofl: . හැබැයි උබටනම් හරීයට තද වෙනව මරා තඩි හොරා උගෙ පුත්තුත් හෙන හොරු, ස්ත්‍රී දූශකයො,මිනීමරුවො කිව්වහම . දැන් එයි රෙද්ද උස්සන් හාමුගෙ බත්බැලයො ඔක්කොම :lol::lol::lol:

    ow. waradi kare nattan dada gahanne nane. itin awlak na waradi karanne nati unta. meka me waradi karanna ida deepiyaw kiyana pak* illeemak ne. :frown: mahabankuwa horakapu ekata daduwakmak nati nisa mewatat daduwam nati wenna ona wage pak* katha hariyanne na.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැනටත් ලංගම පාඩු නෑ. පලවෙනි කාර්තුවෙත් මිලියන ගානක් ලාබයි

    :lol::lol::lol: කවුද කියුවෙ පොන්න රනිලද ලොලේ ලොල්.. කටේ දිවේ නොගෑවෙන්ඩ පච කෙලින්ඩ උබලට පුලුවන් නේද..

    මාවරමන්ඩියෙ කඩකෑල්ලක් දාගෙන රීලෝඩ් දාගෙන හිටපු 8 පාස් නැති පව්ලටම පිස්සු ගන්ජ අහුවෙලා තාත්ත හිරේ ගිය මෝඩ වීරවංශට කඩේ යන එකානෙ උබ . :P:P:P

    මේක අදාල නැ...බස් වර්ජනේට කොහොමද රීලෝඩ් ගජ් පියා සහ විමල් අදාල වෙන්නෙ..රීලෝඩ් දාල තියෙන්නෙ කොයි කාලෙද බන් පොඩ්ඩක් කියපන්කො අදයි ඒක ඇහුවෙ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekata nan ekaga wenna ba. dada natuwa/thada neeti natuwa me rata hadanna ba. uba eka piliganne nadda? thada neethi tiyena nayakayek enawa kiyanne mokak hari karama athurudahan karanna balan inna eka newei. :no:
    ekath wenna puluwan.. :yes::yes::yes::lol:
    ow. waradi kare nattan dada gahanne nane. itin awlak na waradi karanne nati unta. meka me waradi karanna ida deepiyaw kiyana pak* illeemak ne. :frown:

    ඔය නීතිය තද වෙන්නෙ බන් එදාවේල හොයාගෙන කන අහිoසක මිනිස්සුන්ට විතරනෙ..රoගෙ බන්ඩාරගෙ පුතා වාහනේ හප්පල මිනිස්සු 2ක් මරලත් අන්තිමට ගෙයක් කුඩු කරලත් කොහෙද නීතිය තද උනේ??? අන්තිමට අරක්කු වතුර වෙලානෙ නතර උනේ ....

    සාමන්ය මිනිහෙක් බැoකුවක් කැඩුවනම් කුදලන් ගිහින් ඇටත් පොඩි කරන රටේ ,පොන්න රනිලව කුදලන් ගිහින් උගෙ පුස් ඇට කවද්ද පොඩි කරන්නෙ කෝ ඒවට තද නීතිය..???

    නීතිය සර්ව සාධාරන නම් කවුරුවත් මොකුත් කියන්නෙ නැ..අහිසක මිනිහෙක් මාසෙ ගන්න පඩිය පොඩි වරදකට දඩ විදිහට ආපහු ගෙවන්ඩ වෙනවනම් ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ..ඇයි ඩ්‍රයිවර්ල කන්ඩ හොද නැද්ද උබල මානුසිකව ප්‍රශ්නයක් දිහා බලන්ඩ දන්නෙම නැද්ද???
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඔය නීතිය තද වෙන්නෙ බන් එදාවේල හොයාගෙන කන අහිoසක මිනිස්සුන්ට විතරනෙ..රoගෙ බන්ඩාරගෙ පුතා වාහනේ හප්පල මිනිස්සු 2ක් මරලත් අන්තිමට ගෙයක් කුඩු කරලත් කොහෙද නීතිය තද උනේ??? අන්තිමට අරක්කු වතුර වෙලානෙ නතර උනේ ....

    සාමන්ය මිනිහෙක් බැoකුවක් කැඩුවනම් කුදලන් ගිහින් ඇටත් පොඩි කරන රටේ ,පොන්න රනිලව කුදලන් ගිහින් උගෙ පුස් ඇට කවද්ද පොඩි කරන්නෙ කෝ ඒවට තද නීතිය..???

    නීතිය සර්ව සාධාරන නම් කවුරුවත් මොකුත් කියන්නෙ නැ..අහිසක මිනිහෙක් මාසෙ ගන්න පඩිය පොඩි වරදකට දඩ විදිහට ආපහු ගෙවන්ඩ වෙනවනම් ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ..ඇයි ඩ්‍රයිවර්ල කන්ඩ හොද නැද්ද උබල මානුසිකව ප්‍රශ්නයක් දිහා බලන්ඩ දන්නෙම නැද්ද???

    eka nan hariyatama hari. eth.....

    me wage neeti dala minissu thalila podiwenakota rata karawana horu tikata wiruddawa nagitinna hitei minissunta. nattan wenne podi ekath horakama. loku ekath horakama. :dull::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වැරැද්ද හදාගන්නව නෙවෙයි... දෙන දඬුවම අඩු කරන්නලු...
    අනේ මන්දා... මුන්ව නම් හුරතල් කරන්න හොඳ නැහැ... මහජන සේවයක් කරනවනම් රජයේ නියාමනයක් යටතේ රටේ නීති රීති වලට අනුව වෙඩකරන්න සහ එහෙම බැරිනම් සේවයෙන් ඉවත්වෙන්න එයාලට පූර්ණ නිදහස දෙන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    වැරැද්ද හදාගන්නව නෙවෙයි... දෙන දඬුවම අඩු කරන්නලු...
    අනේ මන්දා... මුන්ව නම් හුරතල් කරන්න හොඳ නැහැ... මහජන සේවයක් කරනවනම් රජයේ නියාමනයක් යටතේ රටේ නීති රීති වලට අනුව වෙඩකරන්න සහ එහෙම බැරිනම් සේවයෙන් ඉවත්වෙන්න එයාලට පූර්ණ නිදහස දෙන්න ඕන.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka nan hariyatama hari. eth.....

    me wage neeti dala minissu thalila podiwenakota rata karawana horu tikata wiruddawa nagitinna hitei minissunta. nattan wenne podi ekath horakama. loku ekath horakama. :dull::dull::dull:

    ඔව් ඒක වෙන්ඩත් පුලුවන් නැත්තන් අපරාධ කරයො බිහි වෙන්ඩත් පුලුවන්...දඩ සහ බදු ගහන්ඩ ඔනෙ සාමාන්ය මිනිහට දරා ගන්ඩ පුලුවන් මට්ටමට..ඒදාවේල හොයාගෙන කන්ඩ බරි කරල රටේ නීතිය යුක්තිය ජ්‍රජාත්‍රන්තවදය අරක මේක හදන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මෙක යකාගෙ රටක් උනා නේ. ඕනවට වඩා නිදහස දුන්නාම වවාගෙන කන්න හදනවා. තව ටික දවසකින් හිර කාරයෝ ටික උද්ඝෝෂණය කරාවිද දන් නැ උන්ගේ දඬුවම් අඩු කරලා උන්ව නිදහස් කරන්න කියලා. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඒක වෙන්ඩත් පුලුවන් නැත්තන් අපරාධ කරයො බිහි වෙන්ඩත් පුලුවන්...දඩ සහ බදු ගහන්ඩ ඔනෙ සාමාන්ය මිනිහට දරා ගන්ඩ පුලුවන් මට්ටමට..ඒදාවේල හොයාගෙන කන්ඩ බරි කරල රටේ නීතිය යුක්තිය ජ්‍රජාත්‍රන්තවදය අරක මේක හදන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්..

    apahu kiyanne meka hama minihama gewanna ona ekak newei ne ban. waradi karana eka witarai gewanna ona. ai waradi karanne natuwa inna barida unta? :nerd:

    me mamath warada karoth oya dadema gewanna wenawa ne. ehemai kiyala eka ain karanna kiyala kagahana ewun ekka ratawal hadanna ba. :no::dull::dull:

    dan uba kiyanne waradata daduwama denna ona katat daraganna puluwan wenna kiyala. :lol: ehema karala waradi hadanna puluwan nam danatat hadilane ban.. :lol::lol::lol: ehema dada adu karata waradi hadenne na , karana eka ara waraddama karala adu gana deela shape wena ekai karane. eken wedak tiyenawada? eken ratata wedak wela tiyenawada adu gane e salli walin? waradi karana ewun adu wela tiyenawada?

    tama taman oya dade tiyenakota hasirena widiya gana hituwa nam uba ohoma katha kiyana ekak na. udaharanayak widiyata dan mama wadipura bayai high speed yanna, iri kapanna. e dade wadi nisa ekata baye. e kiyanne e daden wedak wela tiyenawa.

    ohoma dada hama thanakata ma gahanna ona. parawal wala,train wala kunu dana ewunge idan hama jara wedakatama. :frown::frown::frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මෙක යකාගෙ රටක් උනා නේ. ඕනවට වඩා නිදහස දුන්නාම වවාගෙන කන්න හදනවා. තව ටික දවසකින් හිර කාරයෝ ටික උද්ඝෝෂණය කරාවිද දන් නැ උන්ගේ දඬුවම් අඩු කරලා උන්ව නිදහස් කරන්න කියලා. :lol:

    :yes::yes::yes::frown::frown:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    දැන් කස්ටියක් කියයි ලංගමේට තව හොඳ බස් ටිකක් දාල ශක්තිමත් කලානම් ප්‍රයිවට් කාරයොන්ගේ ලොකු ලයින් බලන්න ඕන නෑ කියලා... වේලාවට සීටිබී තිබුනේ කියලා :rofl::rofl::P:D

    ඒතකොට දුම්රිය ??:nerd::nerd: ගොඩක් අය දැනටමත් කියන්නේ රේල්වේ එකත් ප්‍රයිවටයිස් කලා නම් හරි කියලා...:rolleyes: එතකොට එහෙම කලාම හරියටම හරියයි ද...??
    :rolleyes::rolleyes::no:

    එකම වගේ අවස්ථා දෙකක් ඒත් කතා දෙකක්...:confused::confused:

    මගේ පෞද්ගලික අදහස නම් බහුතර වෘත්තීය ක්‍රියා මාර්ග වලට හේතුව පවති ආණ්ඩුවල නොහැකියාව තමයි...:angry::growl: කිසිමදේකට පැහැදිලි විසදුමක් දෙන්නේ නෑ කුණු වෙන්න අරිනවා..:angry::angry:

    අන්තිමට පාලකයෝ සැපේ ඉන්නවා සාමාන්‍ය වැඩ කරන මහජනතාව එකිනෙකා කෙලගන්නවා.. :(:( ( ඒක තමයි පාලකයොත් බලා පොරෝත්තු වෙන්නේ..)

    ඒකෙන්ම තේරෙනවා නේද ප්‍රයිවටයිස් කිරීමම නෙමෙයි විසදුම..:dull:

    ගොං අටපාස් නැති ඇමති හැත්ත නිසා තමයි රජයේ ආයතන වලට මෙච්චර කෙලවිලා තියෙන්නේ... :angry::angry:මොකද සියළුම රජයේ ආයතන වල වැදගත් තීන්දු තීරණ ගන්නේ මේ අටපාස් නැති ඇමති හැත්ත ඉතින් හිතපල්ලකො සෙතක් වෙයිද කියලා...:(:(

    යමක් කමක් දන්න දැනුම තියෙන පුද්ගයෙක් ආයතනයේ දියණුවට හොඳ තිරණයක් ගත්තත් ඇමතියගෙන් ඕවා වෙනස් වෙනවා මොකද ඌගේ තිරණය තමයි අවසන් තීරණය..
    :baffled::baffled:

    දුක් මහන්සියෙන් ඉගෙන ගෙන උපාදියක් ආරගෙන ඉහලම තැනකට ඇවිත් යහපත් තීන්දු තිරණ ගන්න නිලධාරියගේ තීරණ සියල්ලම යටයි අටපාස් නැති ඇමතියට..:baffled::baffled::growl::growl:

    ඉතින් රටක් හැදෙයිද බන්... :(:no::no::no:

    ඔන්න ඕකයි අපේ System එකේ වැරැද්ද...

    පලි : මම රේල්වේ එකෙක්වත්.. බයියෙක් ටොයියෙක්වත් නොවෙමි

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබට කියන්න උදේ මම bike එකේ එනකොට 138 privet bus 2 අවා මම දකුණු පැත්තේ Mirra එකෙන් දැක්ක කෙළගෙන එනවා හොන් ගහගෙන මම වම් පැත්තට ගත්තා උට යන්න දෙන්න අම්මට හුදූ එකෙක් වම් පැත්තේ කියහන්කෝ අයෙත් දකුණට ගන්න කොට අනිත් එක කෙළගෙන එනවා ඒ පැත්තෙන් මන් මාව pass කරන යනකොට ඩොන් ගැව එකපාරට මන් හිතුවා මන් මලා තමා කියලා බැලින්නම් දකුණෙන් අපු bus එකේ ටයර් එක පිපිරුව මට චුබරකුත් හැදුනා යකෝ බය උන පාරට​
    :frown::frown:

    :lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඒක වෙන්ඩත් පුලුවන් නැත්තන් අපරාධ කරයො බිහි වෙන්ඩත් පුලුවන්...දඩ සහ බදු ගහන්ඩ ඔනෙ සාමාන්ය මිනිහට දරා ගන්ඩ පුලුවන් මට්ටමට..ඒදාවේල හොයාගෙන කන්ඩ බරි කරල රටේ නීතිය යුක්තිය ජ්‍රජාත්‍රන්තවදය අරක මේක හදන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්..

    ane ban uba wage gon harakek. Singapore wala thiyana fines gana hoyala balapan. un waradi karanna thiya hithannawath bayayi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ban uba wage gon harakek. Singapore wala thiyana fines gana hoyala balapan. un waradi karanna thiya hithannawath bayayi

    උබනෙ බන් හරක .. මේක සින්ගප්පුරුවද??? සිගප්පුරුවෙ තියෙන්නෙ පොදු ප්‍රවාහන ක්‍රමයක් ලoකාවෙ එහෙමද???? ගැලපෙන උදාහරනයක් ගනින්..පොන්න රනිලගෙ පකේ සිගප්පුරුව..