උබනෙ බන් හරක .. මේක සින්ගප්පුරුවද??? සිගප්පුරුවෙ තියෙන්නෙ පොදු ප්‍රවාහන ක්‍රමයක් ලoකාවෙ එහෙමද???? ගැලපෙන උදාහරනයක් ගනින්..පොන්න රනිලගෙ පකේ සිගප්පුරුව..


Singapore hadala thiyenne ehema neethi dala thamai ban. danne nathnam hoyala balahan![]()


සිගප්පුරුවද බන් ලoකාව මොනාද මේ කියවන්නෙ..සිගප්පුරුවෙ නීති ලoකාවට හරි යනවද??? හරියනවනම් මට නම් ප්‍රශ්නෙකුත් නැ, චන්දත් ලගයිනෙ ඔහොම යන් ඔහොම යන් , ගැලපෙනවද නැද්ද කියල යසට පෙනෙයි..![]()


දැන් කස්ටියක් කියයි ලංගමේට තව හොඳ බස් ටිකක් දාල ශක්තිමත් කලානම් ප්‍රයිවට් කාරයොන්ගේ ලොකු ලයින් බලන්න ඕන නෑ කියලා... වේලාවට සීටිබී තිබුනේ කියලා
ඒතකොට දුම්රිය ??ගොඩක් අය දැනටමත් කියන්නේ රේල්වේ එකත් ප්‍රයිවටයිස් කලා නම් හරි කියලා...
එතකොට එහෙම කලාම හරියටම හරියයි ද...??
එකම වගේ අවස්ථා දෙකක් ඒත් කතා දෙකක්...
මගේ පෞද්ගලික අදහස නම් බහුතර වෘත්තීය ක්‍රියා මාර්ග වලට හේතුව පවති ආණ්ඩුවල නොහැකියාව තමයි...කිසිමදේකට පැහැදිලි විසදුමක් දෙන්නේ නෑ කුණු වෙන්න අරිනවා..
අන්තිමට පාලකයෝ සැපේ ඉන්නවා සාමාන්‍ය වැඩ කරන මහජනතාව එකිනෙකා කෙලගන්නවා..( ඒක තමයි පාලකයොත් බලා පොරෝත්තු වෙන්නේ..)
ඒකෙන්ම තේරෙනවා නේද ප්‍රයිවටයිස් කිරීමම නෙමෙයි විසදුම..
ගොං අටපාස් නැති ඇමති හැත්ත නිසා තමයි රජයේ ආයතන වලට මෙච්චර කෙලවිලා තියෙන්නේ...මොකද සියළුම රජයේ ආයතන වල වැදගත් තීන්දු තීරණ ගන්නේ මේ අටපාස් නැති ඇමති හැත්ත ඉතින් හිතපල්ලකො සෙතක් වෙයිද කියලා...
![]()
යමක් කමක් දන්න දැනුම තියෙන පුද්ගයෙක් ආයතනයේ දියණුවට හොඳ තිරණයක් ගත්තත් ඇමතියගෙන් ඕවා වෙනස් වෙනවා මොකද ඌගේ තිරණය තමයි අවසන් තීරණය..
දුක් මහන්සියෙන් ඉගෙන ගෙන උපාදියක් ආරගෙන ඉහලම තැනකට ඇවිත් යහපත් තීන්දු තිරණ ගන්න නිලධාරියගේ තීරණ සියල්ලම යටයි අටපාස් නැති ඇමතියට..
ඉතින් රටක් හැදෙයිද බන්...
ඔන්න ඕකයි අපේ System එකේ වැරැද්ද...
පලි : මම රේල්වේ එකෙක්වත්.. බයියෙක් ටොයියෙක්වත් නොවෙමි
ඩිග්‍රි වලින් හො අටට ගියා කියන එක නෙමෙයි ලන්කාවෙ වගෙ රටවල් මෙ තත්වෙට එන්න හෙතුව අඩු iq එක ඉගෙන ගත්තා කියලා iq එක වැඩි වෙන්නෙ නැ 
රාජිතලාත් අටට ගිය උන්ද කො ප්‍රශ්න විසදනවද වවන් කනවා මිසක් පුලුවන් තරම් කොමිස් ගාහාන්න මාර්ග පාද ගන්නවා මිසක් , අවුල තියෙන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ එක අට්ට විතරද ඩිග්‍රි තියනවද කියන එක නෙමෙයි , දැක්කද අර අනුරාදපුර ඩොක්ටට පෙරා එකෙ උන් වගයක් නෙලලා තියෙන්නෙ පාරාක් බදන්ඩිග්රි වලින් හො අටට ගියා කියන එක නෙමෙයි ලන්කාවෙ වගෙ රටවල් මෙ තත්වෙට එන්න හෙතුව අඩු iq එක ඉගෙන ගත්තා කියලා iq එක වැඩි වෙන්නෙ නැ
![]()

ane ban uba wage gon harakek. Singapore wala thiyana fines gana hoyala balapan. un waradi karanna thiya hithannawath bayayi
Singapore hadala thiyenne ehema neethi dala thamai ban. danne nathnam hoyala balahan![]()


uta kiyala wedakuth na. kapuwath kola, rathu, nil anith unta kiyala wedakuth na.
mona anduwa awath winaya hadenna ona. neethiya hariyata kriyathmaka wenna ona. deka ekata sambandai.
kalin anduwa oya dekama kareth na.
dan anduwa karanneth na.
eth hoda weda ekak dekak hari wenawa nam ekata support karanna epai.
mun eka karanneth na.![]()
සිගප්පුරුවද බන් ලoකාව මොනාද මේ කියවන්නෙ..සිගප්පුරුවෙ නීති ලoකාවට හරි යනවද??? හරියනවනම් මට නම් ප්‍රශ්නෙකුත් නැ, චන්දත් ලගයිනෙ ඔහොම යන් ඔහොම යන් , ගැලපෙනවද නැද්ද කියල යසට පෙනෙයි..![]()
කවුද විනය හදන්නෙ පොන්න රනිලද??????? රටේ මහ බැoකුවට මහ දවල් කෙලල බිලියන 30ක් හොරාකාපු පොන්න රනිලද රටේ විනය හදන්නෙ???? විහිලු සපයන්ඩ එපා බන් විහිලු...ලී ක්වැනු යු සිගප්පුරුව හැදුවෙත් එහෙ මහ බැකුව හොරා කාලද???????????????? එතකොටද විනය හැදුනෙ?????????????????

dada wadi karana eka gana witarai mama kiyanne. eka godak kalekin dakapu me anduwe agaya karanna puluwan deyak nisa. eken kiyanne na loku horakam karapu ewun alluwe nati unata kamak na kiyala.
maha bankuwa horakapu ewunui, kalin anduwala tsunami salli,hedging salli ,epf/etf salli horakapu ewunui ekata deal dagena inne. un degolla kawadawath me tiyena widiyata nam unta daduwam karaganne na. podi taninma patan aran udata enna ona.
dada wadi karana eka gana witarai mama kiyanne. eka godak kalekin dakapu me anduwe agaya karanna puluwan deyak nisa. eken kiyanne na loku horakam karapu ewun alluwe nati unata kamak na kiyala.
maha bankuwa horakapu ewunui, kalin anduwala tsunami salli,hedging salli ,epf/etf salli horakapu ewunui ekata deal dagena inne. un degolla kawadawath me tiyena widiyata nam unta daduwam karaganne na. podi taninma patan aran udata enna ona.

මෝඩයොත් එක්ක ගනන් හදන්න එපා.පිස්සොත් එක්ක ජිල් ගහන්න එපා

පොන්න රනිල සුනාමි සල්ලි, හෙජින් අරක මෙකන අනිත් එක හොරාකාපු උන් එක්ක ඩීල් දාලනම් ඉන්නෙ ඒ කියන්නෙ පොන්නයගෙන් කිසිම වැඩක් නැ කියන එකනෙ..ඌ හොරාකන ගමන් අනිත් උන්ට දඩුවම් දෙන්නෙත් නැ වැරදි දෙකයි මේවගේ පොන්නයෙක්ගෙන් නීතියේ සාධාරනයක් බලාපොරොත්තු වීම විහිලුවක්..
දඩ ගහන එක වැඩිකරපු එක හොදයි කියන එකෙක් දැක්කමයි..එහෙම උනුත් ඉන්නව පාන්ඩුව තියල අරිද්දි හරිම ශෝක් තව ඇරපන් කියන උනුත් ඉන්නව ලොල් ...චන්දෙත් ලගයි අපි බලමූ ඔහොම යන්..![]()








aniwa ponil ponnayagen,sirisena ponnayagen wedak naha tama e athin baluwama..
e wagema mahinda ponnaya genuth wedak na. mokada eyath horu alluwe na. horakapu ewunta , dushithayonta daduwam kare na. hora kanna ulpandan dunna.![]()