බස් වල අලුත් සිංදු ඇහුවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බස් වල අලුත් සිංදු ඇහුවද?

    කොළඹ නුවර AC එකේ දාලා තිබ්බා. පට්ට වැඩක්. කම්මැලි නෑ. Dell studio, සුලං කුරුල්ලෝ, රූපවාහිනි tone poem වගේ music programs වල සිංදු ගියා, ඒ අතර DIY videos මැද්දේ යනවා. ඒක පට්ට. පොඩි එවුන් වගයක් ඉන්න මාර්ග නීතී කියලා දෙන ඇඩ් එකත් පට්ට. හොඳ වෙනසක් :love:

    මන් මුලින් හිතුවේ හද්ද පරන ගායකන්ගේ සිංදු යයි කියලා :rolleyes:

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,202
    1
    101,015
    113
    34
    Kalutara
    ඕක කම්පැනි වල ට්‍රාන්ස්පෝට් බස් වලට අදාළ නැද්ද බන්? මල වදේ උදේ පාන්දර අර කසිකබල් තර්ඩ් ක්ලාස් මියුසිකල් ෂෝ දානව බන් කනක් ඇහිලා ඉන්න නෑ. ඒ මදිවට ඉස්සරහම ටීවී මගුලකුත් හයි කරගෙන එකේ ගෑනුත් නටනවා. රෑටත් එහෙමයි උදේටත් එහෙමයි. :sorry::sorry::sorry:
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Dura yana bus ekaka langadi giye na
    Ehema wela nan eka loku deyak. Sangeetha sandarshana ahagena yaddi mole koloppam wenawa yana unge

    ලඟ දුවන බස් වල නම් තාමත් live shows යන්නේ ගොඩක් :sorry:
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඕක කම්පැනි වල ට්‍රාන්ස්පෝට් බස් වලට අදාළ නැද්ද බන්? මල වැඩේ උදේ පාන්දර අර කසිකබල් තර්ඩ් ක්ලාස් මියුසිකල් ෂෝ දානව බන් කනක් ඇහිලා ඉන්න නෑ. ඒ මදිවට ඉස්සරහම ටීවී මගුලකුත් හයි කරගෙන එකේ ගෑනුත් නටනවා. රෑටත් එහෙමයි උදේටත් එහෙමයි. :sorry::sorry::sorry:

    අප්පා එහෙමද? නීතීය ආවේ බස් වලට විතරයි. Direct කතා කරපන්කෝ ඌට. සල්ලි ගෙවලා යන එක නේ :cool:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,202
    1
    101,015
    113
    34
    Kalutara
    අප්පා එහෙමද? නීතීය ආවේ බස් වලට විතරයි. Direct කතා කරපන්කෝ ඌට. සල්ලි ගෙවලා යන එක නේ :cool:


    සල්ලි ගෙවන්නේ කම්පනියේන්නේ. කම්ප්ලේන් කරන්න ඕන HR එකට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    හැබැයි දැන් දාන සින්දු නිසා ජැක් ගහන්න හිතෙන්නෙ නෑ. :yes:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඕක කම්පැනි වල ට්‍රාන්ස්පෝට් බස් වලට අදාළ නැද්ද බන්? මල වදේ උදේ පාන්දර අර කසිකබල් තර්ඩ් ක්ලාස් මියුසිකල් ෂෝ දානව බන් කනක් ඇහිලා ඉන්න නෑ. ඒ මදිවට ඉස්සරහම ටීවී මගුලකුත් හයි කරගෙන එකේ ගෑනුත් නටනවා. රෑටත් එහෙමයි උදේටත් එහෙමයි. :sorry::sorry::sorry:

    You can call and complain