බස් වල අලුත් සිංදු ඇහුවද?
කොළඹ නුවර AC එකේ දාලා තිබ්බා. පට්ට වැඩක්. කම්මැලි නෑ. Dell studio, සුලං කුරුල්ලෝ, රූපවාහිනි tone poem වගේ music programs වල සිංදු ගියා, ඒ අතර DIY videos මැද්දේ යනවා. ඒක පට්ට. පොඩි එවුන් වගයක් ඉන්න මාර්ග නීතී කියලා දෙන ඇඩ් එකත් පට්ට. හොඳ වෙනසක්
මන් මුලින් හිතුවේ හද්ද පරන ගායකන්ගේ සිංදු යයි කියලා