බස් එක අද්දන්න ඉස්සෙල්ලා සල්ලි දෙන්න එපා අන්තිමට ඉතුරු සල්ලිත් නෑ ගමන යන්න වෙන්නෙත් නෑ.
හරියට ම ගාණ දීපල්ලා , දැන් කොන්දලා ඩ්‍රයිවර් ලා මාරුන්වෙලා යනවා බස් වල. ඉතුරු සල්ලි ගන්න ගියාම දහසක් කතන්දර. ටිකට් දෙන්නෙත් නැහැ.
අනිවා යුනිෆෝම් ඕනෙ...ඒක තමයි නිල ඇඳුමක් අනිවාර්ය , ඒක බොරුවට ෂෝ එකට කරලා නැවැත්තුව .
මේක අලුත් දෙයක් නෙමේ ඕන තරම් වෙන දෙයක් , කොන්දොස්තර ඉස්සරහ ඉන්න සෙනග ඉන්න bus වල ,
ඉස්සරහට නොපෙනෙන්න shape එකේ සල්ලි එකතු කර ගන්නව මාරු වෙනවා ඊට පස්සේ , ticket නොදෙන නිසා .
bus stand වල කොන්දොස්තර පොත bus එකේ rack එක උඩ or ඉස්සරහ තියල යනවා ඇවිත් පොතත් අරගෙන ticket කඩල පනිනවා හොරු
ඕක දන්නා අය ඇඳෙන්නේ නැහැ ඒත් ඇති බහුතරය අන්දෙනවා
මුනුත් බොරු ෂෝ කාරයෝ views ගන්න , 119 & Transport Board call කරන්න තිබ්බා , කෑ ගහල වැඩක් නැහැ ,
driver දැක්ක නම් සල්ලි එකතු කරනවා වෙනම කතාවක් .
ඕවට තමයි ප්‍රවාහන ඇමති ,තව පඩි ගෙවල අමාත්‍යංශ පුරවල ඉන්නේ ඕන නීති රීති හදන්න.
රාජ්‍ය සේවක පකයලා හොරා කෑවොත් මරනවා කියලා නීති වෙනස් කලා නම් එක දවසින් හොර වේසිගේ පුතාලා ඉවරයි.