බස් වල විස්තර මොකද කියන්නෙ
දාපන් බලන්න උබ යන එන බස් රැට් වල විස්තර මෙන්න මගේ අත්දැකිම්
හැමදාම යන්නෙ එන්නෙ 120 මං දැකපු ජරාම රැට් එකක්
පට්ට සෙනගක් ඉන්නවා උදේ හවා .ඊටත් පට්ට ජරා කොන්දලා දෙතුන් දෙනක් ඉන්නවා මම දන්න වයසක ඩයල් එකක් ඉන්නවා උෟ ඇහුවොත් මාරැ සල්ලි නෑ යන ගාන දන්නෙ නැත්තම් සොරිම තමයි අනිත් එක රැපියල දෙක දෙනවා අඩුයි කොන්දලාගේ ගෙරවිලි ඇනුම් බැනුම් කෝටියයි
341-මහරගම-පිළියන්දල
මම දැකපු වෙනස්ම රැට් එකක් මේක මහරගමින් (මම යන්නෙ හවසට සමහරක් වේලාවට)නැග්ගාම පිළියන්දලට යනකන් මගදි නගින්න ඉන්න කට්ටිය අඩුයි බහින අය විතරයි කොන්දා සල්ලි ගන්න කියලා සෙනග මැදින් යන්නෙ නෑ බහින කොට ඉස්සරහින් ඩයිවර් තමයි සල්ලි ගන්නෙ නැත්තම් බැස්සට පස්සෙ කොන්දා ගන්නවා මානුෂිකයි බොහෝ දුරට මාරැ රැපියල දෙක හම්බවෙලා තියෙනවා බොහෝ දුරට
255-කොට්ටාව ගල්කිස්ස
මම නැගලා තියෙන්නෙ කටුබැද්දෙන් හා මිරිස්වත්ත පිළියන්දල
මිරිස්වත්තෙන් ඒහාට මේ බස් එකේ ආච්චිලා සීයලාට යනවා බොරැ පට්ට ස්පිඩ් එකෙන් වලවල් උඩින් යනවා මේකේ යනවා ඇගට හොද ගනන් දැන්නම් පාර හදනවා දන්න විදයට මේ බස් එකට මිනිස්සු තුන් හතර දෙනක්ම හැප්පුනා ඉතුරැ රැපියල් 2 වගේ නම් හම්බවෙනවා සමහරක් වේලාවට
තව ගිය ඒවා තියෙනවා කොටන්න කම්මැලියි උබලාගේ ඒවාත් දාපල්ලා යකුනේ

Last edited:

විශේෂයෙන් කොන්දොස්තරලගෙ නොසන්ඩාල වැඩ.. ඩ්‍රයිවර්ල වැරදි කර කර ඒ ගැන කතා කළාම කුණුහරුප කියාගෙන ඇඟට ගොඩ වෙන දේවල් වගේ ඒවා..