හානේ ඇත්තදපොත් වල මෙහෙම යෙදුමකුත් තියෙනව
එකෝමත් එක කාලෙක
තව ඔය වගේ යෙදුම් ගොඩාරියක් තියෙනව
![]()

හොයල දාපන්කො... නැත්තං ලින්ක් එක හරි දාපං මෙතන![]()

හොයන්න දෙයක් නෑ බං ඕනෙම කතන්දර පොතක් පටං ගන්නෙ එකෝමත් එක රටක හරි එකෝමත් එක කාලෙක කියල තමා![]()
මොකක්ද බං. මේ වගේ තේරුම් ගන්ඩ අමාරු ඒව ටිකක් හොයල දියං


නිමි![]()
