බස් වහරක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් අපි මොකක්ද කරන්ඩ ඕනේ?:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හානේ ඇත්තද :) පොත් වල මෙහෙම යෙදුමකුත් තියෙනව :baffled: එකෝමත් එක කාලෙක :P තව ඔය වගේ යෙදුම් ගොඩාරියක් තියෙනව :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හානේ ඇත්තද :) පොත් වල මෙහෙම යෙදුමකුත් තියෙනව :baffled: එකෝමත් එක කාලෙක :P තව ඔය වගේ යෙදුම් ගොඩාරියක් තියෙනව :D

    හොයල දාපන්කො... නැත්තං ලින්ක් එක හරි දාපං මෙතන ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොයල දාපන්කො... නැත්තං ලින්ක් එක හරි දාපං මෙතන ;)

    හොයන්න දෙයක් නෑ බං ඕනෙම කතන්දර පොතක් පටං ගන්නෙ එකෝමත් එක රටක හරි එකෝමත් එක කාලෙක කියල තමා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හොයන්න දෙයක් නෑ බං ඕනෙම කතන්දර පොතක් පටං ගන්නෙ එකෝමත් එක රටක හරි එකෝමත් එක කාලෙක කියල තමා :yes:

    මොකක්ද බං. මේ වගේ තේරුම් ගන්ඩ අමාරු ඒව ටිකක් හොයල දියං