

ඇත්ත school ඇරුනට පස්සෙ පාරවල් දිගට කුණු...වැඩේ ටිකක් අවුල්, එත් ලංකාවේ වැඩි හරියක පාරට කුණු දාන්නේ පාසල් ළමුන්. උන් පාසල් ඇරුනම බීම පැකට්, කිරි පැකට් බීම බෝතල් අරගෙන එක බීලා එතනම බිම දානවා. ඊළඟට දුර ගමන් යන උනුත් ඔය කැත වැඩේ කරනවා.
iskole lamayinta wada ban bord wela inna un kuliyata inna un thmai malu pitin parata genath danne.වැඩේ ටිකක් අවුල්, එත් ලංකාවේ වැඩි හරියක පාරට කුණු දාන්නේ පාසල් ළමුන්. උන් පාසල් ඇරුනම බීම පැකට්, කිරි පැකට් බීම බෝතල් අරගෙන එක බීලා එතනම බිම දානවා. ඊළඟට දුර ගමන් යන උනුත් ඔය කැත වැඩේ කරනවා.
Plus fine ekak gahanna one 5000 withara wath. Ehema nattam nawattanne na.පොලීසියෙන් සිවිල් පිට ඉඳලා කුණු දානකොටම අල්ලගෙන මෙහෙම කරවන්න ඕනේ.
යකෝ ඌ ත්‍රස්තවාදියෙක් වෙයි ඒම කරොත්.පොඩි පකයව ගෙන්නලා කනට දෙකක් දීලා කරවන්න තිබ්බේ.
අම්මවත් කොල ටික එකතු කරවල බස් එක යනකම් පාරේ දනගස්සලා තියන්න තිබ්බේ.
එක්කෝ පොලිසියට කියලා අම්මව පොලිසියට ගෙනිච්චනම් පොඩි පගයා හොටු පෙරන් අඩන්නේ. එමයි දේවල් කියලා දෙන්න ඕනේ.
මේ සිද්දිය පාධක කරන් ආගමික සහජීවනයක් නෑ කියලා මුස්ලිම් ප්‍රජාව එලි බහින්න ඕනේ . අපි යන්නේ කොයි පාරේ මොහොමඩ් නබි ගිය පාරේ
ඩ්‍රයිවර් ඉන්ටඩික් කරල මාරුවක් දෙයි සූර පප්පා දැන්