බස් සිංදු සංස්කෘතිය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් බස් වල යන්නෙ මළ ගෙවල්වල දාන ඒවා . මම කිව්වෙ අපි පොඩි කාලේ ගියපුවා

    ලංකාවේ ලොකු ලොකු සර්ලා කොපි කරන ඒවට වඩා මේ සිංදු වල ගතියක් තියෙනවා වගේ
    ටකරං මුයුසික් ටික අයින් කරලා ගත්ත නම් නියමයි සමහර ඒවා .

    බස් අජිත් බලන් යද්දි දක්ෂයෙක් ඌම සිංදු ලියලා ඌම මියුසික් කරලා ඌම කියනවා :lol: :lol:
    ඒක හොද නැද්ද බන් මේ එක එකාගේ සිංදු හොරකන් කරලා සම්මාන ගන්නවට වඩා

     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කොහෙන් හොරකම් කරත් සින්දුව ලස්සනයි නම් අයි ඩෝන්ට් කෙයාර්.
    අපේ කන දන්නෙ නෑනෙ හොරකම් කරපු සින්දුවක්ද නැද්ද කියලා.
    ලන්කාවෙ මොකෙක් හරි උන්ගෙ තනුවට හැදුවා කියල ඔය ලොකු එවුන්ට පාඩුවක් වෙන්නෙත් නෑනෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කොහෙන් හොරකම් කරත් සින්දුව ලස්සනයි නම් අයි ඩෝන්ට් කෙයාර්.
    අපේ කන දන්නෙ නෑනෙ හොරකම් කරපු සින්දුවක්ද නැද්ද කියලා.
    ලන්කාවෙ මොකෙක් හරි උන්ගෙ තනුවට හැදුවා කියල ඔය ලොකු එවුන්ට පාඩුවක් වෙන්නෙත් නෑනෙ.
    e උනාට තමන් කරා වගේ කියවන එකනෙ වැඩේ කියන්නෙ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔයාට තේරෙනවද ඒවා
    %E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A%E0%B6%A7%E0%B6%B1%E0%B7%91%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A-jeewitheta-na-bn.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අජිත්ගේ "ආදර තාරු" කියන සිංදුව බෝතලයක් විතර ගහලා ඉන්න වෙලාවක අහලා බලපන්. පට්ට ලල් එකක් තියෙනවා.
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    අජිත් ගෙ සිංදු ලස්සන ඒවා තියෙනවා කනට ප්‍රිය...ටිකක් තියෙනවා බෝරිං නැත්නම් මිනිහාගෙ සිංදු පට්ට..බස්වල මනෝ පාරක් ගහන් යන්න නව කාලෙ සිංදු නම් අප්පිරියයි
     
    • Like
    Reactions: sakuntha1996

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අපි බස් වල යන කාලේ මුලින්ම ඇහුනේ බස් අජිතගේ සින්දු. ඒ එක්කම වගේ චාමර (ගූචාමරය නෙවි). කිංස්ලි (මල් මාම), දමිත්, ඒ අතරේ ප්‍රියමන්ත ගේ ඒවත් ආව

    අපි පොඩි කාලේ සන්ෆලව කියල සංගීතකණ්ඩායමක් ලංකාවේ ගොඩක් ගායකයෝ එක්ක සින්දු කළා. දැන් ඒකැ නැද්ද කොහෙද (හිටපු අය මැරිලා ගිහිං ඇති සමහරවිට)

    ප්‍රින්ස්ගෙයි අතුලශ්‍රීගමගේ ගේ කැසට් පට අල්ලලා ගියා පට්ටෙට
     
    • Like
    Reactions: sakuntha1996

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,379
    113
    බස් අජියගෙ හොද ඒවා තියෙනවා සෑහෙන්න. :love: :yes::P
    අඩියක් ගහපුවම උගෙ නම්බර්ස් තුන හතරක් ලොවෙත් ප්ලේ වෙනවා :love:
     
    • Love
    Reactions: sakuntha1996