දැන් බස් වල යන්නෙ මළ ගෙවල්වල දාන ඒවා . මම කිව්වෙ අපි පොඩි කාලේ ගියපුවා
ලංකාවේ ලොකු ලොකු සර්ලා කොපි කරන ඒවට වඩා මේ සිංදු වල ගතියක් තියෙනවා වගේ
ටකරං මුයුසික් ටික අයින් කරලා ගත්ත නම් නියමයි සමහර ඒවා .
බස් අජිත් බලන් යද්දි දක්ෂයෙක් ඌම සිංදු ලියලා ඌම මියුසික් කරලා ඌම කියනවා
ඒක හොද නැද්ද බන් මේ එක එකාගේ සිංදු හොරකන් කරලා සම්මාන ගන්නවට වඩා