බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

wimalasooriya

Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    මේකනේ බන් අවුල. මම අත්වැඩ දෙන්න හිටපු ගමන් යනව බන්. ඒත් 1000යි බන් දවසට හැම දාම සෙට් වෙන්නෙත් නෑ. සමහර තැන්වල තට්ටු ගහනන් කොන්ක්‍රීට්, බදාම අදින්න ඕන. සමහර තැන්වල බාස්ල 3කට විතර මම විතරයි අත්වැඩට. එපා වෙන කට්ට බන්. කකුල් සුදුපාටයි සතියක් විතරය යනකන්.

    මාසෙට 30ක් සෙට් වෙන්න හැම දාම වැඩ සෙට් වෙන්න එපැයිබන්. :no::dull:

    මම o/l හොඳට පාස් බන් මට science වලට ගෙඩිපිටින් A එකකුත් තියෙනව. තව A කීපයකුත් තියෙනව ;):cool::cool::cool: මට A/L තමයි කෙල උනේ බන්.

    ගාන හරි බන් මට පොත් 1500ක් විකුනගත්තොත් ඇති. ඒත් 1500ක් කියන්නේ පට්ට ලොකු ටාගට් එකක්. ලක් එක තිබුනොත් තමයි ඉතින් :dull::oo: පොත් 1500ක් විකුනුනොත්. මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන් :love::love::love: ඒ සල්ලි වලින් මට ටිකක් වැඩේ අප් කරල ගත්ත හැකි ඇඩ්ස් දාල එහෙම. :P

    kohomada ban poth 1500 wikunala miliyanapathiyek wenne uba kiye pothda wikunnana yanne
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    800 පොත් තමයි බන්. බෙදල බලපන්කෝ :growl: ලක්ස දහයක් තිබ්බයි කියල මිලියන පතියෙක් වෙන්න බෑ බන්. මට නැති උනාට ලස්ස දහය දැන් හෙන පොඩි ගානක් නේ. පොඩියට ගෙයක් වත් හදාගන්න බෑ :no::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පොත් 1500ක් විකුනුනොත් මට එක් මිළියන පතියෙක් වෙන්න පුලුවන් :love::love::love: ඒ සල්ලි වලින් මට ටිකක් වැඩේ අප් කරල ගත්ත හැකි ඇඩ්ස් දාල එහෙම. :P

    යකෝ බස් වල පොත් විකුණන එවුන් ඇඩ්ස් තුත් දානවද? :baffled::baffled::baffled:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    යකෝ බස් වල පොත් විකුණන එවුන් ඇඩ්ස් තුත් දානවද? :baffled::baffled::baffled:

    ඉතින් බන් මිනිස්සු දන්නේ නැතිව කොහොමද පොත් විකුනන්නේ? :rolleyes: මම බස්වල ගිහින් විකුනල කීයක් හරි හොයාගෙන ඇඩ්ස් පත්තරේ දැම්මම. මට කස්ටික කතා කරල පොත් ඉල්ලයි. එකතොට මට ලේසියිනේ බන්. ඕන අය හොයාගන්න. ලේසියි පහසුයි. ඒත් පත්තරේක ඇඩ් එකක්දාන්න කීයක් යනවද දන්නෑ :dull::oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ මේක සිරාවට කරන්න යන එකක්ද නැත්තන් කට්ටිය අවුස්සන්න දැම්ම එකක්ද දන්නේ නෑ.. නමුත් මේක කියවනකොට මට තේරුනේ උඹේ ව්‍යාපාරයක් කරන්න උනක් තියන නමුත් සාන්ත ජයසුන්දරගේ ගුලිය කාපු එකෙක් කියලා.. ඉස්සරම බස්වල මනස විකිනුනට දැන් බලුබල්ලෙක් ගන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි විකිනෙන්නෙ පොත්. බස් වල පොත් විකීනීම හිඟා කෑමේ මට්ටමටමයි අද සමාජය දාලා තියන්නේ(ඒකනම් සමාජේ අවුලක්) කොහොම නමුත් උඹට තමන්ගේ ව්‍යාපාරයක් කරන්න ඇත්තටම ඕනෙ නම්, ඒ සඳහා කටු කන්නත් පුලුවන්නම්, දවසින් දෙකෙන් ලක්ෂපතියෙක් වෙන හීනයක් නැත්තන්. මට පී එම් කරපන්
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    800 පොත් තමයි බන්. බෙදල බලපන්කෝ :growl: ලක්ස දහයක් තිබ්බයි කියල මිලියන පතියෙක් වෙන්න බෑ බන්. මට නැති උනාට ලස්ස දහය දැන් හෙන පොඩි ගානක් නේ. පොඩියට ගෙයක් වත් හදාගන්න බෑ :no::dull:

    rs 800 :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බස් වලින් පොත් එහෙමනම් අරන් නෑ, මොකද ඒවා ඔක්කොම printing mistakes තියන ඒවා. බස් ගානේ කට්ට කන වෙලා වෙන මොකක් හරි හොයාගනින්කෝ :baffled::baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    නැකැත් රාල;16769550 said:
    උඹ මේක සිරාවට කරන්න යන එකක්ද නැත්තන් කට්ටිය අවුස්සන්න දැම්ම එකක්ද දන්නේ නෑ.. නමුත් මේක කියවනකොට මට තේරුනේ උඹේ ව්‍යාපාරයක් කරන්න උනක් තියන නමුත් සාන්ත ජයසුන්දරගේ ගුලිය කාපු එකෙක් කියලා.. ඉස්සරම බස්වල මනස විකිනුනට දැන් බලුබල්ලෙක් ගන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි විකිනෙන්නෙ පොත්. බස් වල පොත් විකීනීම හිඟා කෑමේ මට්ටමටමයි අද සමාජය දාලා තියන්නේ(ඒකනම් සමාජේ අවුලක්) කොහොම නමුත් උඹට තමන්ගේ ව්‍යාපාරයක් කරන්න ඇත්තටම ඕනෙ නම්, ඒ සඳහා කටු කන්නත් පුලුවන්නම්, දවසින් දෙකෙන් ලක්ෂපතියෙක් වෙන හීනයක් නැත්තන්. මට පී එම් කරපන්

    ela. Ralayyata message karapan.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹ දැක්කද ඇන්ටි කෙනෙක් දළු කඩලා මාසෙට Rs.55,000 ක් අරන් තිබ්බා. මොන දේ වුනත් හරියට කරනවා නම් සල්ලි හොයන්න පුළුවන් බන්. පොත් විකුණුවත් උඹ හරියට plan කරලා බුද්දීමත්ව කලොත් ගොඩ යන්න පුළුවන්. සිද්දලේප වේද මහත්තයත් ඉස්සර පෙට්ටියක දාගෙන අරන් ගිහින් තමයි සිරීපාදේ සිද්දාලේප විකුනලා තියෙන්නේ.
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    800 පොත් තමයි බන්. බෙදල බලපන්කෝ :growl: ලක්ස දහයක් තිබ්බයි කියල මිලියන පතියෙක් වෙන්න බෑ බන්. මට නැති උනාට ලස්ස දහය දැන් හෙන පොඩි ගානක් නේ. පොඩියට ගෙයක් වත් හදාගන්න බෑ :no::dull:

    800 poth wikkata ban 800ma laba neweine pothakin 500 600 laba thiyaganna ba anika machan bus wala yana minissu 800 ganan dila bus ekedi poth ganne na godak bus wala wikinenne 100 150 wage poth ban mamath O/L witharai pass eth mama dan maseta 200000 kittu wenna hoyanawa mama mula idanma ekama field eka allagena giya oya poth wade hariyanne na ban ape thathalage kale thamai pole badu wikunala bus wala badu wikunala sallikaraya wechcha ewun hitiye dan thiyena economy ekatah ekka ewa karanna baha ubata job ekak karana gaman A/L karanna bari ay ban job karana gaman degree karana un inne ubata ohoma katta kanna puluwan nam bus eke chatar wenna ona na oya ubata puluwan field ekakata set weyan ubata goda yanna puluwan uba kamathinam hoda jobak set karala dennam mata pm ekak dapan
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නැකැත් රාල;16769550 said:
    උඹ මේක සිරාවට කරන්න යන එකක්ද නැත්තන් කට්ටිය අවුස්සන්න දැම්ම එකක්ද දන්නේ නෑ.. නමුත් මේක කියවනකොට මට තේරුනේ උඹේ ව්‍යාපාරයක් කරන්න උනක් තියන නමුත් සාන්ත ජයසුන්දරගේ ගුලිය කාපු එකෙක් කියලා.. ඉස්සරම බස්වල මනස විකිනුනට දැන් බලුබල්ලෙක් ගන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි විකිනෙන්නෙ පොත්. බස් වල පොත් විකීනීම හිඟා කෑමේ මට්ටමටමයි අද සමාජය දාලා තියන්නේ(ඒකනම් සමාජේ අවුලක්) කොහොම නමුත් උඹට තමන්ගේ ව්‍යාපාරයක් කරන්න ඇත්තටම ඕනෙ නම්, ඒ සඳහා කටු කන්නත් පුලුවන්නම්, දවසින් දෙකෙන් ලක්ෂපතියෙක් වෙන හීනයක් නැත්තන්. මට පී එම් කරපන්

    පිස්සුද බන් මට එහෙම ගොන් ආතල් ගන්න ඕන. නෑ මට අහවල් ලබ්බක් ලැබෙනවයි එහෙම කරල. මේකයි බන් මට ස්වාධින වෙන්න ඕන බන්. ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑ මට දැන් 22ත් ඉවර වෙන්න ලඟයි. මම සඟරා විකුනන්නෙ නෑබන්. මට දවසින් දෙකින් ඕන නෑ බන්. ඒත් ටිකක් ඉක්මනට ලක්ෂ ගානක් හොයාගන්න ඕන. හැම රෙද්දම හිර වෙලා තියනේනේ මේ කාලකන්නි සල්ලි නැති කම නිසා. නොදකින් විතරක්. :growl:

    අටසීයට කිව්වට ඒ ගානට දෙන්නෑ බන් පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනව. :)

    ජොනී බට්ට;16769558 said:
    බස් වලින් පොත් එහෙමනම් අරන් නෑ, මොකද ඒවා ඔක්කොම printing mistakes තියන ඒවා. බස් ගානේ කට්ට කන වෙලා වෙන මොකක් හරි හොයාගනින්කෝ :baffled::baffled:

    වෙන ඒවල බන් ගෙවන්නේ හොන සොච්චම් ගානක් නේ. ලක්ෂ දහයක් හොයන්න අවුරුදු 5ක් 7ක් කට්ට කන්න වෙනවා. ඒත් ඒ ගන්න ඔක්කොම ‍ඉතිරි කරනව නම් එහෙම බෑනේ බන්. මම කන්න ‍බොන්න ඕන, ඇඳුම් ගන්න ඕන, බයික් එකට තෙල් ගහන්න ඕන. ඔහොම බැලුවොත් අවුරුදු දහක් විතර යයි :baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    නැකැත් රාල;16769550 said:
    උඹ මේක සිරාවට කරන්න යන එකක්ද නැත්තන් කට්ටිය අවුස්සන්න දැම්ම එකක්ද දන්නේ නෑ.. නමුත් මේක කියවනකොට මට තේරුනේ උඹේ ව්‍යාපාරයක් කරන්න උනක් තියන නමුත් සාන්ත ජයසුන්දරගේ ගුලිය කාපු එකෙක් කියලා.. ඉස්සරම බස්වල මනස විකිනුනට දැන් බලුබල්ලෙක් ගන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි විකිනෙන්නෙ පොත්. බස් වල පොත් විකීනීම හිඟා කෑමේ මට්ටමටමයි අද සමාජය දාලා තියන්නේ(ඒකනම් සමාජේ අවුලක්) කොහොම නමුත් උඹට තමන්ගේ ව්‍යාපාරයක් කරන්න ඇත්තටම ඕනෙ නම්, ඒ සඳහා කටු කන්නත් පුලුවන්නම්, දවසින් දෙකෙන් ලක්ෂපතියෙක් වෙන හීනයක් නැත්තන්. මට පී එම් කරපන්

    එක දවසක් නුවර ඉදන් කොළඹ එනකොට පිලිමතලාව හරියෙන් තඩි බෑග් එකකුත් එල්ලගෙන කෙල්ලෙක් නැග්ගා බස් එකට මනස සගරාව විකුණන්න. විනාඩි 10 ක් විතර කියව කියව හිටියා බස් එකේ. සිරාවටම දුක හිතුනා බං කෙල්ල ගැන.:nerd::nerd:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිස්සුද බන් මට එහෙම ගොන් ආතල් ගන්න ඕන. නෑ මට අහවල් ලබ්බක් ලැබෙනවයි එහෙම කරල. මේකයි බන් මට ස්වාධින වෙන්න ඕන බන්. ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑ මට දැන් 22ත් ඉවර වෙන්න ලඟයි. මම සඟරා විකුනන්නෙ නෑබන්. මට දවසින් දෙකින් ඕන නෑ බන්. ඒත් ටිකක් ඉක්මනට ලක්ෂ ගානක් හොයාගන්න ඕන. හැම රෙද්දම හිර වෙලා තියනේනේ මේ කාලකන්නි සල්ලි නැති කම නිසා. නොදකින් විතරක්. :growl:

    ඉස්සෙල්ලම කියහන්කෝ මොකක්ද උඹ ඔය විකුනන්න හිතන් ඉන්න පොත? සහ ගාන කීයද? පොතකින් උඹට කීයක් තියනවද කියලා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    poth kiapu nisa machan mathak une. kiyawala iwara wechchcha poth aduwata aran aith dena business ekak karapan. umbata samahara wita honda poth godak aduwata hamba wenna puluwan.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹ බෙන්තර ගඟෙන් එහා කියල කියන්නත් බෑනෙ යකෝ! උඹ O/L pass ද එහෙනම් කොච්චර තියෙනවද යකෝ කරන්න. යකෝ මගේ පරන යලුවොත් ගොඩක් ඉන්නව උන් O/L වත් හරියට pass නෑ ඒත් දැන් හොඳ ජොබක් එහෙම කරගෙන, සමහරු කසාදත් බැඳගෙන හොඳින් ජීවත් වෙනව.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උඹ දැක්කද ඇන්ටි කෙනෙක් දළු කඩලා මාසෙට Rs.55,000 ක් අරන් තිබ්බා. මොන දේ වුනත් හරියට කරනවා නම් සල්ලි හොයන්න පුළුවන් බන්. පොත් විකුණුවත් උඹ හරියට plan කරලා බුද්දීමත්ව කලොත් ගොඩ යන්න පුළුවන්. සිද්දලේප වේද මහත්තයත් ඉස්සර පෙට්ටියක දාගෙන අරන් ගිහින් තමයි සිරීපාදේ සිද්දාලේප විකුනලා තියෙන්නේ.

    අනිව බන්. ලක් එකත් තියෙනව නම් ගොඩ තමයි :love:

    800 poth wikkata ban 800ma laba neweine pothakin 500 600 laba thiyaganna ba anika machan bus wala yana minissu 800 ganan dila bus ekedi poth ganne na godak bus wala wikinenne 100 150 wage poth ban mamath O/L witharai pass eth mama dan maseta 200000 kittu wenna hoyanawa mama mula idanma ekama field eka allagena giya oya poth wade hariyanne na ban ape thathalage kale thamai pole badu wikunala bus wala badu wikunala sallikaraya wechcha ewun hitiye dan thiyena economy ekatah ekka ewa karanna baha ubata job ekak karana gaman A/L karanna bari ay ban job karana gaman degree karana un inne ubata ohoma katta kanna puluwan nam bus eke chatar wenna ona na oya ubata puluwan field ekakata set weyan ubata goda yanna puluwan uba kamathinam hoda jobak set karala dennam mata pm ekak dapan

    පිස්සු කොරනේ බන් ලක්ෂ 2ක් මාසෙට. :dull: මට ඇඩුන බන්. උබ පට්ට ආතල් ලයිෆ් එකක් වෙන්න ඇති ගෙවනව ඇත්තේ. Note 3 එකක් ගන්න හිතුන. කඩේට ගියා ගත්ත ආව. පිස්සු කොර. එළ බන්. ජොබ්වලට ගිහාම මරවනවනේ බන්. ගෙවන්නෙත් පොඩි ගානක් මොකද අපිට ඩිගිරි නෑනේ බන් :(:nerd:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එක දවසක් නුවර ඉදන් කොළඹ එනකොට පිලිමතලාව හරියෙන් තඩි බෑග් එකකුත් එල්ලගෙන කෙල්ලෙක් නැග්ගා බස් එකට මනස සගරාව විකුණන්න. විනාඩි 10 ක් විතර කියව කියව හිටියා බස් එකේ. සිරාවටම දුක හිතුනා බං කෙල්ල ගැන.:nerd::nerd:

    මනස කඩෙත් තියෙනවනෙ බන්. බස් වල උන් ඒක දන්නවනේ :nerd:

    නැකැත් රාල;16769582 said:
    ඉස්සෙල්ලම කියහන්කෝ මොකක්ද උඹ ඔය විකුනන්න හිතන් ඉන්න පොත? සහ ගාන කීයද? පොතකින් උඹට කීයක් තියනවද කියලා...

    මම කරන්නේ පරණ පොත් තියෙනවනේ බන් පට්ට. ඒව අඩුවට අරන්. ඉන්ට්‍රෝ එකක් බස් එකේ උන්ට කියල පොත ගානකට දෙන එක. පොත් කියවන උන් දැන් අඩු එක තමයි අවුල. :nerd:

    poth kiapu nisa machan mathak une. kiyawala iwara wechchcha poth aduwata aran aith dena business ekak karapan. umbata samahara wita honda poth godak aduwata hamba wenna puluwan.

    ඕක තමයි බන් කරන්න ඉන්නේ මම :P

    උඹ බෙන්තර ගඟෙන් එහා කියල කියන්නත් බෑනෙ යකෝ! උඹ O/L pass ද එහෙනම් කොච්චර තියෙනවද යකෝ කරන්න. යකෝ මගේ පරන යලුවොත් ගොඩක් ඉන්නව උන් O/L වත් හරියට pass නෑ ඒත් දැන් හොඳ ජොබක් එහෙම කරගෙන, සමහරු කසාදත් බැඳගෙන හොඳින් ජීවත් වෙනව.

    උන්ගෙ ලක් එක බන්. මට o/l ළුලට A5 කුත් තියෙනව :( ඒත් O/L වලට ජොබ් එකක් දෙන් නැති එකට බනින්නත් බෑෑ බන්. දැන් බලනකොට o/l කියන්නේ පට්ට ලේසි විබාගයක්. ඒ දවස්වල අපි නැහුනට. :dull:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Good luck mate.

    තෑන්ක්ස් බන්.

    එකෙක් ටැග් දාල තියෙනව නෙට් බිල ගෙවන්නේ කොහොමද කියල. නෙට් බිලත් ගෙදරින් තමයි ගෙවන්නේ :lol::(:growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    pissuda ban thota
    naththan aathal ekak ganna hadanawada.
    mokak hari land/vehicle broker wadak karapanko.

    mama onnam ubata dawasata winadi 10 k withara net ekata awilla gihilla call ekak dekak answer kaloth 5000 k dennam. kamathida
    part time