ඇග වෙහෙසන්න පුළුවන් නම් අර පොල්වත්තයා කියපු දේ තමා නියම.....
උම ඔය වෙළෙදාම කරනව නම් යමං දුර පැත්තකට....අනුරාධපුරේ, නිකවැරටිය, කුරුණෑගල......
උඹට කතා කරන්න, කෑගහන්න ඕන ට්‍රේනින්ග් එක නම් මම දෙන්නම්....
මමත් ටික දවසක් කෝච්චියේ ඔය වැගේ “ටොපි,චොකලට්,චුවිංගම්,පෙපරමිනිට්, ගෝල්ඩ් ලීෆ්“ විකුණුවා..........



