බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෝච්චියේ සින්දු කියපන් හොද ගානක් හොයා ගන්න පුළුවන්.....හැබැයි ලස්සනට ඇදලා පැලදල කරපන්...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇග වෙහෙසන්න පුළුවන් නම් අර පොල්වත්තයා කියපු දේ තමා නියම.....

    උම ඔය වෙළෙදාම කරනව නම් යමං දුර පැත්තකට....අනුරාධපුරේ, නිකවැරටිය, කුරුණෑගල......
    උඹට කතා කරන්න, කෑගහන්න ඕන ට්‍රේනින්ග් එක නම් මම දෙන්නම්....
    මමත් ටික දවසක් කෝච්චියේ ඔය වැගේ “ටොපි,චොකලට්,චුවිංගම්,පෙපරමිනිට්, ගෝල්ඩ් ලීෆ්“ විකුණුවා..........:rofl::rofl::rofl::rofl::P

    යකෝ අපිත් කෝච්චියේ සින්දු කියලා පොකට් මනි හොයන තියෙනවා....මම නම් ඕක අවුලක් කියලා හිතන්න නැහැ