බස්_ධාවන_තීරූ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹ පොඩ්ඩක් ඔය රටකට ගිහින් හරියට බැලුවොත් තේරෙයි ඔය බස් ධාවන තීරු තියා මොනවා තිබ්බත් ඒ මිනිස්සුන්ට තියෙන අසහනේ.

ටිකක් හිතල බලපන් පින් කරන්න ඕනේ ඔහොම බස් තීරු තියෙන රටක ඉපදෙන්නද නැතිනම් මේ වගේ රටක ඉපදෙන්නද කියල.

11356950_592429870859432_1574345173_n.jpg

traditional--village---sri-lanka.preview.jpg

උඹ ඔය මුලු thread එකම බලාගෙන ඇවිල්ලා දැක්කෙ ඕක විතරද?

ආ තවදෙයක්, ලංකාවෙ අසහනේ තියන එකෙක්වත් නෑ! ලොල් :rofl:
 
  • Like
Reactions: COBRA_SM

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
උඹ ඔය මුලු thread එකම බලාගෙන ඇවිල්ලා දැක්කෙ ඕක විතරද?

ආ තවදෙයක්, ලංකාවෙ අසහනේ තියන එකෙක්වත් නෑ! ලොල් :rofl:

දැන් මම කොහෙද කිව්වේ ලංකාවේ අයට අසහනේ නෑ කියල? හැබැයි ඊට වඩා කීප ගුණයක අසහනයක් ඔය රටවල මිනිස්සුන්ට තියෙවා. ඒක හින්ද තමයි:
උන් ලංකාවට ආපුවාමත් හෙළුවෙන් නටන්නේ.
ඒ රටවල පොඩි කාලේ ඉඳන්ම ගෑනු පිරිමි ඔක්කොම කිසි ගානක් නැතුව කුනුහරුප කියන්නේ.
දකින දකින එකා එක්ක නිදාගන්න සත්තු වගේ මිනිස්සු කොටසක් බිහි වෙලා ඉන්නේ.
පොඩ්ඩ සීතල අඩු වෙච්ච ගමන් ඇග වැහෙන එක පුළුවන් තරම් අඩු කරගෙන ඇඳුම් අඳින්න හදන්නේ.
 
Last edited:
  • Like
Reactions: COBRA_SM

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මරු කන්සෙප්ට් එකක් නේ බන්.හැබැයි ලන්කාවෙ ජනාකීර්න පාරවල් වලට මේ වගේ ඒව ගැලපෙයිද මන්ද.එක පෙලට බස් යද්දි.අනික එක බස් එකක් හදිසියේ වත් කැඩුනොත් ඕන තැනකින් එලියට දාන්නත් බෑ නේ ද.මොකද ලන්කාවෙ තියන මග මරන වල හැටියට.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් මම කොහෙද කිව්වේ ලංකාවේ අයට අසහනේ නෑ කියල? හැබැයි ඊට වඩා කීප ගුණයක අසහනයක් ඔය රටවල මිනිස්සුන්ට තියෙවා. ඒක හින්ද තමයි:
    උන් ලංකාවට ආපුවාමත් හෙළුවෙන් නටන්නේ.
    ඒ රටවල පොඩි කාලේ ඉඳන්ම ගෑනු පිරිමි ඔක්කොම කිසි ගානක් නැතුව කුනුහරුප කියන්නේ.
    දකින දකින එකා එක්ක නිදාගන්න සත්තු වගේ මිනිස්සු කොටසක් බිහි වෙලා ඉන්නේ.
    පොඩ්ඩ සීතල අඩු වෙච්ච ගමන් ඇග වැහෙන එක පුළුවන් තරම් අඩු කරගෙන ඇඳුම් අඳින්න හදන්නේ.

    උබ අසහනේ කියන වචනෙ තේරුම දන්නෙ නෑ වගේ මචන්.උබ ඔය උඩ කියල තියන 4ම අඩු වැඩි වශයෙන් තියනව.අසහනේ වචනෙ ඉස්සෙල්ල ඉගෙනගනින්.ගමක ෆොටෝ එකක් දාල තිබ්බ.ඒව තියෙන්න ඕන තමයි.ඒත් රටක් දියුනු කරනවනම් කැපකිරීම් කරන්න වෙනව.
     
    • Like
    Reactions: COBRA_SM

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    "ටිකක් හිතල බලපන් පින් කරන්න ඕනේ ඔහොම බස් තීරු තියෙන රටක ඉපදෙන්නද නැතිනම් මේ වගේ රටක ඉපදෙන්නද කියල."

    අපි මී මුරේ, ලකේගල බලන්න යන්නෙ ජීවිතේටම එක පාරයි නැත්නම් දෙපාරයි. හැබැයි බස්වල අපි හැමදාම යනවා. සංස්කෘතිය සහ භෞතික දියුණුව කියන්නෙ දෙකක්. අපි සංස්කෘතියෙන් ඉස්සරහින් හිටියට භෞතික වශයෙන් දුප්පත් රටක්. ඔය වගේ රටක ඉපදෙන එක වාසනාවක් කියල තියෙන්නෙ අන්න ඒ ගැන.
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    මරු කන්සෙප්ට් එකක් නේ බන්.හැබැයි ලන්කාවෙ ජනාකීර්න පාරවල් වලට මේ වගේ ඒව ගැලපෙයිද මන්ද.එක පෙලට බස් යද්දි.අනික එක බස් එකක් හදිසියේ වත් කැඩුනොත් ඕන තැනකින් එලියට දාන්නත් බෑ නේ ද.මොකද ලන්කාවෙ තියන මග මරන වල හැටියට.
    Aniwaren eka aththa machan