උඹ පොඩ්ඩක් ඔය රටකට ගිහින් හරියට බැලුවොත් තේරෙයි ඔය බස් ධාවන තීරු තියා මොනවා තිබ්බත් ඒ මිනිස්සුන්ට තියෙන අසහනේ.
ටිකක් හිතල බලපන් පින් කරන්න ඕනේ ඔහොම බස් තීරු තියෙන රටක ඉපදෙන්නද නැතිනම් මේ වගේ රටක ඉපදෙන්නද කියල.
![]()
![]()

උඹ ඔය මුලු thread එකම බලාගෙන ඇවිල්ලා දැක්කෙ ඕක විතරද?
ආ තවදෙයක්, ලංකාවෙ අසහනේ තියන එකෙක්වත් නෑ! ලොල්![]()

උඹ ඔය මුලු thread එකම බලාගෙන ඇවිල්ලා දැක්කෙ ඕක විතරද?
ආ තවදෙයක්, ලංකාවෙ අසහනේ තියන එකෙක්වත් නෑ! ලොල්![]()
දැන් මම කොහෙද කිව්වේ ලංකාවේ අයට අසහනේ නෑ කියල? හැබැයි ඊට වඩා කීප ගුණයක අසහනයක් ඔය රටවල මිනිස්සුන්ට තියෙවා. ඒක හින්ද තමයි:
උන් ලංකාවට ආපුවාමත් හෙළුවෙන් නටන්නේ.
ඒ රටවල පොඩි කාලේ ඉඳන්ම ගෑනු පිරිමි ඔක්කොම කිසි ගානක් නැතුව කුනුහරුප කියන්නේ.
දකින දකින එකා එක්ක නිදාගන්න සත්තු වගේ මිනිස්සු කොටසක් බිහි වෙලා ඉන්නේ.
පොඩ්ඩ සීතල අඩු වෙච්ච ගමන් ඇග වැහෙන එක පුළුවන් තරම් අඩු කරගෙන ඇඳුම් අඳින්න හදන්නේ.

rep ++අනාත සිඞ්හලුන්ට කොහෙන්ද මේව![]()

Aniwaren eka aththa machanමරු කන්සෙප්ට් එකක් නේ බන්.හැබැයි ලන්කාවෙ ජනාකීර්න පාරවල් වලට මේ වගේ ඒව ගැලපෙයිද මන්ද.එක පෙලට බස් යද්දි.අනික එක බස් එකක් හදිසියේ වත් කැඩුනොත් ඕන තැනකින් එලියට දාන්නත් බෑ නේ ද.මොකද ලන්කාවෙ තියන මග මරන වල හැටියට.