බහුමාන ප්‍රකාශයක් ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බහුමාන ප්‍රකාශයක් ?

    මචංලා බහුමාන ප්‍රකාශයක් ලියනවා කියන්නේ මොකක්ද ?
    ඕක ලියන විදිහ ටිකක් කියලා දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ත්‍රිමාන ලෝකයෙන් එහා තතු මිනිස්‌ ඇසට ගෝචර නොවුණද මානසික දියුණුව තුළින් බහුමාන ලෝකයක තතු ග්‍රහණය කරගත් පිරිස්‌ අප අතරද ඉතා දුර්ලභව ඇත. අපගේ ඇස ත්‍රිමාන ලොවක කොටුවීම තුළ එම බහුමාන ලෝකය අපට ආගන්තුකව ඇති නමුත් ඇතැම් සත්ත්වයින්ගේ ඇස පිහිටා ඇති ඔවුනටම ආවේණික ස්‌වාභාවික ස්‌වරූපය මත බහුමාන ලෝකය එම සතුනට විෂය වේ. එනම් බල්ලන්ට අවතාර, හොල්මන්, දෙවිවරුන් පෙනෙන බවට ජනශ්‍රැතික සාධක තුළින්ද ගම්‍යමාන වේ. _ Internet !
     
    දැන් මේ කියලා තියන එක තේරුම් කරගන්න තව නූලක් දාගන්න වෙයි .:baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචංලා බහුමාන ප්‍රකාශයක් ලියනවා කියන්නේ මොකක්ද ?
    ඕක ලියන විදිහ ටිකක් කියලා දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් ?

    interview එකකට යන්න මගෙ යාලුවෙක්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෙනත් ආයතනයක පූර්ණකාලීන පාඨමාලාවක ලියාපදිංචි නෙවූ බවට බහුමාන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනෙ .
    එක ගැන තමා දැනග්න ඕනෙ .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකපාරක් එකෙක් බහුමාන සහතිකයක් ගන්න ඇහුව දැන් බහුමාන ප්‍රකාශ :baffled: :baffled:
    අනේ මන්ද ඕයි මේ ලෝකෙට මක් වෙන්න යනවද කියල :sorry: :sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එකපාරක් එකෙක් බහුමාන සහතිකයක් ගන්න ඇහුව දැන් බහුමාන ප්‍රකාශ :baffled: :baffled:
    අනේ මන්ද ඕයි මේ ලෝකෙට මක් වෙන්න යනවද කියල :sorry: :sorry:

    මේ interview කාරයන්ගේ වැඩ තමා :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ත්‍රිමාන ලෝකයෙන් එහා තතු මිනිස්‌ ඇසට ගෝචර නොවුණද මානසික දියුණුව තුළින් බහුමාන ලෝකයක තතු ග්‍රහණය කරගත් පිරිස්‌ අප අතරද ඉතා දුර්ලභව ඇත. අපගේ ඇස ත්‍රිමාන ලොවක කොටුවීම තුළ එම බහුමාන ලෝකය අපට ආගන්තුකව ඇති නමුත් ඇතැම් සත්ත්වයින්ගේ ඇස පිහිටා ඇති ඔවුනටම ආවේණික ස්‌වාභාවික ස්‌වරූපය මත බහුමාන ලෝකය එම සතුනට විෂය වේ. එනම් බල්ලන්ට අවතාර, හොල්මන්, දෙවිවරුන් පෙනෙන බවට ජනශ්‍රැතික සාධක තුළින්ද ගම්‍යමාන වේ. _ Internet !
    :baffled::eek: wtf i just read