බහුමාන ප්‍රකාශයක් ?
මචංලා බහුමාන ප්‍රකාශයක් ලියනවා කියන්නේ මොකක්ද ?
ඕක ලියන විදිහ ටිකක් කියලා දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් ?

ත්‍රිමාන ලෝකයෙන් එහා තතු මිනිස් ඇසට ගෝචර නොවුණද මානසික දියුණුව තුළින් බහුමාන ලෝකයක තතු ග්‍රහණය කරගත් පිරිස් අප අතරද ඉතා දුර්ලභව ඇත. අපගේ ඇස ත්‍රිමාන ලොවක කොටුවීම තුළ එම බහුමාන ලෝකය අපට ආගන්තුකව ඇති නමුත් ඇතැම් සත්ත්වයින්ගේ ඇස පිහිටා ඇති ඔවුනටම ආවේණික ස්‌වාභාවික ස්‌වරූපය මත බහුමාන ලෝකය එම සතුනට විෂය වේ. එනම් බල්ලන්ට අවතාර, හොල්මන්, දෙවිවරුන් පෙනෙන බවට ජනශ්‍රැතික සාධක තුළින්ද ගම්‍යමාන වේ. _ Internet !

එකපාරක් එකෙක් බහුමාන සහතිකයක් ගන්න ඇහුව දැන් බහුමාන ප්‍රකාශ![]()
අනේ මන්ද ඕයි මේ ලෝකෙට මක් වෙන්න යනවද කියල![]()
![]()

ත්‍රිමාන ලෝකයෙන් එහා තතු මිනිස් ඇසට ගෝචර නොවුණද මානසික දියුණුව තුළින් බහුමාන ලෝකයක තතු ග්‍රහණය කරගත් පිරිස් අප අතරද ඉතා දුර්ලභව ඇත. අපගේ ඇස ත්‍රිමාන ලොවක කොටුවීම තුළ එම බහුමාන ලෝකය අපට ආගන්තුකව ඇති නමුත් ඇතැම් සත්ත්වයින්ගේ ඇස පිහිටා ඇති ඔවුනටම ආවේණික ස්‌වාභාවික ස්‌වරූපය මත බහුමාන ලෝකය එම සතුනට විෂය වේ. එනම් බල්ලන්ට අවතාර, හොල්මන්, දෙවිවරුන් පෙනෙන බවට ජනශ්‍රැතික සාධක තුළින්ද ගම්‍යමාන වේ. _ Internet !

wtf i just read