බහුලම රෝග ලැයිස්තු

AnuradhaRa

Well-known member
  • බහුලම රෝග ලැයිස්තු

    ලෝක ජනගහනය ගත්තොතත් බහුල වශයෙන් තියෙන ටොප් 10 රෝග ටික මොනාද? ඒ කියන්නෙ වැලඳෙන රෝගීන් ගණන අනුව, නැතුව භයානක කමින් නෙමේ

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    FyURYfU.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගූගල් කරන හැටි තේරෙන්නෙ නෑ මට. කොහොමද ඉංග්‍රීසි වචන සෙට් එක ගහන්නෙ


    I didn't googled anything


    but if you wanted, try


    top 10 most common diseases in the world
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මානසික රෝග වෙන්න ඇති. මිනිස්සු හැමෝටම ඕවා තියෙනවා කියන්නේ අපිවත් දන්නේ නෑලු අපිට තියෙන ඒවා
     

    AnuradhaRa

    Well-known member
  • මානසික රෝග වෙන්න ඇති. මිනිස්සු හැමෝටම ඕවා තියෙනවා කියන්නේ අපිවත් දන්නේ නෑලු අපිට තියෙන ඒවා

    දෙවෙනි තැනට එන්නෙ මානසික අවපීඩනය (Depression ලු)