බහු විධ බැඳීම (Polyamory) (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    බහු විධ බැඳීම (Polyamory) (18+)

    xNzjL8R.jpg



    බහු විධ බැඳීම යනු කුමක්ද?

    බහු විධ බැඳීමට ඉංග්‍රීසි බසින් කියන්නෙ ‘Polyamory’ කියලා. මේක ග්‍රීක් වචනයක්. ඒකෙ තේරුම Poly= බහු, amory= ආදර බැඳීම. ඒ කියන්නෙ බහු විධ බැඳීමක් කියන එකට.
    බහුවිධ බැඳීමක් කියන්නෙ එක සහකරුවෙකුට හෝ සහකාරියකට වඩා වැඩි දෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවන් පවත්වන එකට. හැබැ‍යි මෙතන තියෙන විශේෂය තමයි මෙම සම්බන්ධතාවලට එක්වෙලා ඉන්න හැමදෙනාම මේ ගැන විවෘතව දැන ගෙන ඉන්න එක.
    ඒ කියන්නෙ තමන්ගෙ සහකරුවා හෝ සහකාරියගේ අනිකුත් සම්බන්ධතාවලට කිසිම බලපෑමක් හෝ පීඩනයක් නොමැතිව කැමැත්ත ලබාදීම.




    TppkcP2.jpg



    ඒ කියන්නෙ ගෑණු මාරු කරගෙන සැප ගන්න එකටද? අර ‘swinging’ කියලා කියන්නෙ ඒකට නේද?

    නැහැ, කීයටවත් එහෙම නෙමෙයි. ‘swinging’ කරන්නෙ මූලිකවම සෙක්ස් සැප ලබා ගන්න. ඒකේ අතුරු ඵලයක් හැටියට ආදර සම්බන්ධ කමක් ඇති වෙන්න පුලුවන්. ඒත් බහුවිධ බැඳීමකදි මුලික වෙන්නෙ ආදරය සහ දැඩි මිතුරු බැඳීම. සෙක්ස් සැප එන්නෙ ඒකෙ අතුරු ඵලයක් හැටියට.



    GbgtcWW.jpg



    හරි, ඒ කියන්නෙ හොරෙන් ගෑණියෙක් එක්ක හරි මිනිහෙක් එක්ක හරි යාළු වෙලා කොටු පනින එකටද?

    නැහැ, කොටු පැනීමක් කියන්නෙ අනියම් සම්බන්ධතා පවත්වන එකට. මේ අනියම් සම්බන්ධතා ගැන තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය දන්නෙ නෑ. කොටු පැනීමක් එළිවුනාම ලොකු රණ්ඩු ඇති වෙනවා. ඒත් බහු විධ බැඳීමක ඒ වගේ රහස් දේවල් නැහැ. හැමදේම ඔක්කොමගෙ දැනීම ඇතුව තමයි වෙන්නෙ.

    ANLWJPh.jpg



    හ්ම්, බහුවිධ බැඳීමක් කියන්නෙ තමුන්ගෙ ගෑණිට හරියට සැප දෙන්න බැරි හින්ද වෙන මිනිහෙක්ට කියල සැප දෙවන එකටනෙ. අර cuckold කියන එක වගේ.


    නැහැ, බහු විධ බැඳීමක් ඒ වගේ දෙයක් නෑ. මෙතනදි වෙන්නෙ තමුන්ගේ ආදරය සහ මිතුරු දම සහකරුවා හෝ සහකාරියගේ අනුදැනුම ඇතිව වෙනත් අය කෙරෙහි විකාශණය කරන එක. බහුවිධ බැඳීමක ඊර්ෂ්‍යාව, ද්වේශය, කෙනෙකු අවමානයට පත් කිරීම වගේ කිසිම දෙයක් නැහැ. බහුවිධ බැඳීමක ඉන්න හැමෝම අතර දැඩි විවෘත අන්‍යෝන්‍ය සබඳතාවයක් තියෙනවා.

    YDOIFV1.jpg

    දෙවන සහ පස්වන ප්‍රභේද වල සමලිංගික සබඳතා තිබිය හැකිය!


    මෙය සංවාදයට සහ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකල්ප වලින් සමන්විත මාතෘකාවකි. බහු විධ බැඳීමක් ප්‍රශ්න සහ අවුල් වියවුල් ඇති විය හැකිය. මෙය alternative lifestyle එකක් වේ.


    මෙම තොරතුරු හුදෙක්ම දැනුම සඳහා මිස ප්‍රායෝගිකව කිරීමට නොවන බව කරුණාවෙන් සළකන්න.

    'කමලා දේවි' යන ඇමෙරිකාවේ ජීවත් වන ඉන්දියානු ජාතික කාන්තාව බහුවිධ බැඳීම ප්‍රගුණනය කරන කාන්තාවකි. ඇය මේ සම්බන්ධයෙන් ‘Married and dating’ නමින් reality රූපවාහිනි වැඩ සටහන් මාලාවකටද රංගනයෙන් ඉදිරිපත් වූවාය.

    http://www.kamaladevi.com/


    vrhCNyv.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මට ආසාවක් තියනවා දවසක අක්කවයි නංගිවයි බඳින්න.

    හැබැයි ඉතින් දෙන්නම කිසිම ඉරිසියාවක් නැතුව කැමති වෙන්න ඕන. ඒ එක්කම ගෙදර අයගෙත් අප්සෙට් එකක් තියෙන්න බෑ. මේ වගේ තත්වයක් ලංකාවෙ තියෙනවා කියල හිතන්න අමාරුයි.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ape rateth oka issara tibba neda bn? anika dan ape rate kello vadi kollonta vadiya.....oka hoda visadumak vei :lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ape rateth oka issara tibba neda bn? anika dan ape rate kello vadi kollonta vadiya.....oka hoda visadumak vei :lol::lol:

    ඔව්, 'එක ගෙයි කෑම' කියල චාරිත්‍රයක් තිබුනා. ඒ කියන්නෙ අයියයි මල්ලියි දෙන්නම එකම ගෑණි තියාගන්න එක.
    ඉස්සර රජකාලෙ 'ප්‍රභූ වරුන්ට' ගෑණු දෙතුන් දෙනා හිටියා. හැබැයි මේ ගෑණු වැඩේට කැමැත්තෙන් හිටියද කියල නම් දන්නෙ නෑ. බය හින්ද හිටියද දන්නෙ නෑ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව්, 'එක ගෙයි කෑම' කියල චාරිත්‍රයක් තිබුනා. ඒ කියන්නෙ අයියයි මල්ලියි දෙන්නම එකම ගෑණි තියාගන්න එක.
    ඉස්සර රජකාලෙ 'ප්‍රභූ වරුන්ට' ගෑණු දෙතුන් දෙනා හිටියා. හැබැයි මේ ගෑණු වැඩේට කැමැත්තෙන් හිටියද කියල නම් දන්නෙ නෑ. බය හින්ද හිටියද දන්නෙ නෑ.

    mageth fantasy ekak tiyenawa, ganu 10 vitara badala ekkenekgen lamai 10 vitara hadanna :yes::yes:;););), koheda itin ape rate ohoma badinna denne thambiyonta vitaraine :sorry::sorry::sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කතාව නම් කෙල්ලෝ 3,4 තියාගන්න...:rofl:

    ඒ උනාට ඇහුවොත් එකෙක් ගෙන් තාම කෙල්ලෙක් නැහැ කියල නාහෙන් අඩනවා...:lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    mageth fantasy ekak tiyenawa, ganu 10 vitara badala ekkenekgen lamai 10 vitara hadanna :yes::yes:;););), koheda itin ape rate ohoma badinna denne thambiyonta vitaraine :sorry::sorry::sorry:

    එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!