බහු විධ බැඳීම (Polyamory) (18+)
බහු විධ බැඳීම යනු කුමක්ද?
බහු විධ බැඳීමට ඉංග්‍රීසි බසින් කියන්නෙ ‘Polyamory’ කියලා. මේක ග්‍රීක් වචනයක්. ඒකෙ තේරුම Poly= බහු, amory= ආදර බැඳීම. ඒ කියන්නෙ බහු විධ බැඳීමක් කියන එකට.
බහුවිධ බැඳීමක් කියන්නෙ එක සහකරුවෙකුට හෝ සහකාරියකට වඩා වැඩි දෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවන් පවත්වන එකට. හැබැයි මෙතන තියෙන විශේෂය තමයි මෙම සම්බන්ධතාවලට එක්වෙලා ඉන්න හැමදෙනාම මේ ගැන විවෘතව දැන ගෙන ඉන්න එක.
ඒ කියන්නෙ තමන්ගෙ සහකරුවා හෝ සහකාරියගේ අනිකුත් සම්බන්ධතාවලට කිසිම බලපෑමක් හෝ පීඩනයක් නොමැතිව කැමැත්ත ලබාදීම.
ඒ කියන්නෙ ගෑණු මාරු කරගෙන සැප ගන්න එකටද? අර ‘swinging’ කියලා කියන්නෙ ඒකට නේද?
නැහැ, කීයටවත් එහෙම නෙමෙයි. ‘swinging’ කරන්නෙ මූලිකවම සෙක්ස් සැප ලබා ගන්න. ඒකේ අතුරු ඵලයක් හැටියට ආදර සම්බන්ධ කමක් ඇති වෙන්න පුලුවන්. ඒත් බහුවිධ බැඳීමකදි මුලික වෙන්නෙ ආදරය සහ දැඩි මිතුරු බැඳීම. සෙක්ස් සැප එන්නෙ ඒකෙ අතුරු ඵලයක් හැටියට.
හරි, ඒ කියන්නෙ හොරෙන් ගෑණියෙක් එක්ක හරි මිනිහෙක් එක්ක හරි යාළු වෙලා කොටු පනින එකටද?
නැහැ, කොටු පැනීමක් කියන්නෙ අනියම් සම්බන්ධතා පවත්වන එකට. මේ අනියම් සම්බන්ධතා ගැන තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය දන්නෙ නෑ. කොටු පැනීමක් එළිවුනාම ලොකු රණ්ඩු ඇති වෙනවා. ඒත් බහු විධ බැඳීමක ඒ වගේ රහස් දේවල් නැහැ. හැමදේම ඔක්කොමගෙ දැනීම ඇතුව තමයි වෙන්නෙ.
හ්ම්, බහුවිධ බැඳීමක් කියන්නෙ තමුන්ගෙ ගෑණිට හරියට සැප දෙන්න බැරි හින්ද වෙන මිනිහෙක්ට කියල සැප දෙවන එකටනෙ. අර cuckold කියන එක වගේ.
නැහැ, බහු විධ බැඳීමක් ඒ වගේ දෙයක් නෑ. මෙතනදි වෙන්නෙ තමුන්ගේ ආදරය සහ මිතුරු දම සහකරුවා හෝ සහකාරියගේ අනුදැනුම ඇතිව වෙනත් අය කෙරෙහි විකාශණය කරන එක. බහුවිධ බැඳීමක ඊර්ෂ්‍යාව, ද්වේශය, කෙනෙකු අවමානයට පත් කිරීම වගේ කිසිම දෙයක් නැහැ. බහුවිධ බැඳීමක ඉන්න හැමෝම අතර දැඩි විවෘත අන්‍යෝන්‍ය සබඳතාවයක් තියෙනවා.
දෙවන සහ පස්වන ප්‍රභේද වල සමලිංගික සබඳතා තිබිය හැකිය!
මෙය සංවාදයට සහ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකල්ප වලින් සමන්විත මාතෘකාවකි. බහු විධ බැඳීමක් ප්‍රශ්න සහ අවුල් වියවුල් ඇති විය හැකිය. මෙය alternative lifestyle එකක් වේ.
මෙම තොරතුරු හුදෙක්ම දැනුම සඳහා මිස ප්‍රායෝගිකව කිරීමට නොවන බව කරුණාවෙන් සළකන්න.
'කමලා දේවි' යන ඇමෙරිකාවේ ජීවත් වන ඉන්දියානු ජාතික කාන්තාව බහුවිධ බැඳීම ප්‍රගුණනය කරන කාන්තාවකි. ඇය මේ සම්බන්ධයෙන් ‘Married and dating’ නමින් reality රූපවාහිනි වැඩ සටහන් මාලාවකටද රංගනයෙන් ඉදිරිපත් වූවාය.
http://www.kamaladevi.com/