බහු විධ බැඳීම (Polyamory) (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    එහෙනම් කමක් නැහැ...තියෙන එක පරිස්සම් කරලා තියාගනින්...:P

    ඕව කරන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න වෙන්නේ..:rofl: ලංකාවේ කෙල්ලෝ...හම්මෝ...:lol:

    තියෙන එක නැති වෙනව විතරක් නෙමෙයි, පිහි පාරවල් කන්නත් වෙයි! පාරෙ යන කෙල්ලෙක් නිකන් මගේ දිහා බැලුවත් ගෑණිට ඔරොප්පු වෙනවා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!

    asawak vitarai bn,practical na.. :sorry::sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!

    ඌ කියල තියෙන්නේ හදන එක ගැන විතරයි.
    කන බොන වැඩ ගැන තාම හිතල නෑලු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!

    බස් එකේ කැල්ලක් ටෝක් කලා ඒකි අහපු ප්‍රස්න් 3 කියන්නද ?

    ජොබ් එක හොදයිද ?
    පඩි හොදද?
    ඈයි අයි පෝන් එකක් නැත්තේ ?

    බස් එකේදිම ඇඩුන යකෝ

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    බස් එකේ කැල්ලක් ටෝක් කලා ඒකි අහපු ප්‍රස්න් 3 කියන්නද ?

    ජොබ් එක හොදයිද ?
    පඩි හොදද?
    ඈයි අයි පෝන් එකක් නැත්තේ ?

    බස් එකේදිම ඇඩුන යකෝ

    මෙන්න ඒවට උත්තර

    ජොබ් එක හොදයිද ? හොඳයි
    පඩි හොදද? හොඳයි
    ඈයි අයි පෝන් එකක් නැත්තේ? jPhone එක එනකන් බලාගෙන ඉන්නවා.

    මේ වගේ කඩප්පුලි කෙල්ලො හින්ද තමයි අද කාලෙ කොල්ලො බඳින්නෙ නැතව ඉන්නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ftoAntc.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එතකොට ළමයි 100කට කන්න, අඳින්න, උගන්නන්න පුලුවන්ද?. මට මේ දෙන්නෙක් ඉඳලා රිම් එකෙන් ගිහින් ඉන්නෙ!!!

    sirawata ban inna ganith maintain karanne bohoma amaruwen 1k hondatama athi
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ඉස්සර කාලේ එකගෙයි කැම කියලා විවාහ ක්‍රමයක් තිබ්බ​. ඒකෙදි ගෙදර සහොදරයෝ ඔක්කොටම එක කෙල්ල්ක් බන් දලා දෙනවා. කොල්ලො ගොඩක් තනි කෙල්ලට ලැබෙනවා. කෙල්ලට පට්ට ආතල් ඇති.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉස්සර කාලේ එකගෙයි කැම කියලා විවාහ ක්‍රමයක් තිබ්බ​. ඒකෙදි ගෙදර සහොදරයෝ ඔක්කොටම එක කෙල්ල්ක් බන් දලා දෙනවා. කොල්ලො ගොඩක් තනි කෙල්ලට ලැබෙනවා. කෙල්ලට පට්ට ආතල් ඇති.

    'එක ගෙයි කෑම' කියන්නෙ බහු විධ බැඳීමෙ එක ප්‍රභේදයක් තමයි. හැබැයි ඒකෙ ඉන්නෙ එක කෙල්ලයි. කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න පුලුවන්. ගොඩක්ම ඒ කාලෙ මේ ක්‍රමය තිබුනෙ දේපළ හින්ද වෙන ආරවුල් නැති කරන්න.

    ඔව්, කෙල්ලට නම් මාර ආතල් තියෙන්න ඇති... ඒකිට කොටු පනින්න නම් ඕන වෙන එකක් නෑ...
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    'එක ගෙයි කෑම' කියන්නෙ බහු විධ බැඳීමෙ එක ප්‍රභේදයක් තමයි. හැබැයි ඒකෙ ඉන්නෙ එක කෙල්ලයි. කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න පුලුවන්. ගොඩක්ම ඒ කාලෙ මේ ක්‍රමය තිබුනෙ දේපළ හින්ද වෙන ආරවුල් නැති කරන්න.

    ඔව්, කෙල්ලට නම් මාර ආතල් තියෙන්න ඇති... ඒකිට කොටු පනින්න නම් ඕන වෙන එකක් නෑ...

    හැමදේම විකුර්ති මනසකින් බලන්න් එපා බන්,,උබලට හිතුනට එක ගෙයි කන එක කෙල්ලට පට්ට ආතල් කියල පිරිමි 4 5 කගෙ ලින්ගික අවශ්යතා එක ගෑනියෙකුට සපුරන්න ගියාම ඒ ගෑනිට වෙන මානසික හරි කායික හරි වෙහෙස ගැන හිතපන්,,ගනිකාවො උනත් ඕක කරන්නෙ උන්ට සල්ලි ඕන නිසා,,හොයල බලපන් ඔය පෝර්න් ස්ටාස් ල ගොඩක් මත්ද්‍රවය වල ඇබ්බැහි වෙලා එක්කො සිය දිවි නසාගෙන තම මැරිල තියෙන්නෙ...ඒ උන්ගෙ මානසික පීඩනේ නිස,,,උබලට උනත් ඕක දැන් ආතල් වගෙ දැනුනාට ඕක ඇත්තටම උනා නම් පහු වෙද්දි මහ වරදකාරි හැගීමක් එනව...කොයි දේ උනත් ඕන වට වඩා අසම්මත විදියට තමන්ගෙ ආසවන් පිට කරන්න ගියාම අන්තිමට වෙන්නෙ විනසයක් විතරයි,,